ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 32:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඉන්පසු ඒ තැනැත්තා මෙසේ කීවේය. “දැන් පහන් වී ඇති නිසා මට යන්න දෙන්න.” එවිට යාකොබ් මෙසේ කීවේය. “ඔබ මට ආශීර්වාද කරන තුරු මම ඔබට යන්න දෙන්නේ නැහැ.”+

  • රූත් 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවිට රූත් මෙසේ කීවාය. “ඔබව අත්හැර යන්න කියලා නම් මට කියන්න එපා. ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා. ඔබ නිදාගන්න තැනම මමත් නිදාගන්නවා.+ ඔබේ සෙනඟ මගෙත් සෙනඟයි.+ ඔබේ දෙවි මගෙත් දෙවියි.+

  • 2 රාජාවලිය 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එලියා එලිෂාට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මට බෙතෙල් නගරයට යන්න කිව්වා. ඒ නිසා ඔබ මෙහි නවතින්න.” නමුත් එලිෂා, “මම ඔබව අත්හැර යන්නේ නැහැ+ කියා ජීවමාන යෙහෝවා දෙවි ඉදිරියෙත්+ ඔබ ඉදිරියෙත්+ දිවුරා පොරොන්දු වෙනවා” යයි කීවේය. ඔහු එසේ කී නිසා ඔවුහු එක්ව බෙතෙල් වෙතට ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න