ද්විතීය කතාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ යෙරෙමියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+ යෙරෙමියා 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මාගේ සෙනඟට බාල් දෙවියාගේ නමින් දිවුරන්න ඉගැන්වූ ඒ ජාතීන්,+ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නාමයෙන් දිවුරමින් මාගේ සෙනඟගේ මාර්ග ඉගෙනගත්තොත්+ ඔවුන්ටද මාගේ සෙනඟ අතරේ වාසය කිරීමට අවස්ථාව ලැබේ.+
13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+
2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+
16 “මාගේ සෙනඟට බාල් දෙවියාගේ නමින් දිවුරන්න ඉගැන්වූ ඒ ජාතීන්,+ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නාමයෙන් දිවුරමින් මාගේ සෙනඟගේ මාර්ග ඉගෙනගත්තොත්+ ඔවුන්ටද මාගේ සෙනඟ අතරේ වාසය කිරීමට අවස්ථාව ලැබේ.+