යෙසායා 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඒ දවසේදී ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද+ වන යෙහෝවා දෙවි ඔබට හඬා වැලපෙන්න කියාද+ හිස මුඩු කරගන්න කියාද ගෝණි රෙදි ඇඳගන්න කියාද නියම කරන්නේය.+
12 “ඒ දවසේදී ස්වර්ගයේ සේනාවල අධිපතිද විශ්වයේ පාලකයාණන්ද+ වන යෙහෝවා දෙවි ඔබට හඬා වැලපෙන්න කියාද+ හිස මුඩු කරගන්න කියාද ගෝණි රෙදි ඇඳගන්න කියාද නියම කරන්නේය.+