ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 15:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට කන්නලව් කළේය.+ යෙහෝවා දෙවි ඔහුට කුඩා පැළෑටියක් පෙන්වූවේය. පසුව ඔහු එම පැළෑටිය රැගෙන වතුරට විසි කළේය. එවිට වතුර බීමට ගත හැකි ලෙස මිහිරි විය.+

      එහිදී ඔවුන්ගේ සිත් සෝදිසි කර බලන+ පිණිස දෙවි ඔවුන්ට පනතක්ද නියෝගයක්ද දුන්නේය.

  • 2 රාජාවලිය 4:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 එවිට එලිෂා, “මට පිටි ටිකක් ගෙනත් දෙන්න” යයි කීවේය. ඔහු පිටි ටික එම භාජනයට දැමූ පසු, “දැන් කන්න දෙන්න” යයි කීවේය. එවිට එහි කිසිම විසක් නොතිබිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න