2 රාජාවලිය 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එවිට ඔහුගේ සේවකයෝ ඔහු ළඟට පැමිණ මෙසේ කීවෝය. “පියාණෙනි,+ අනාගතවක්තෘවරයා මීට වඩා අමාරු දෙයක් කරන්න කියා පැවසුවා නම් ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කිව්වේ, ‘දිය නා පවිත්‍ර වෙන්න’ කියායි. එය සුළු දෙයක් නෙවෙයිද?” ක්‍රියා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී, 1 කොරින්ති 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සමහරවිට ක්‍රිස්තුස් වෙනුවෙන් ඔබට උපදේශකයන් දසදහස්දෙනෙකු සිටිය හැක.+ නමුත් ඔබට පියවරුන් බොහෝදෙනෙක් නැත.+ මන්ද ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ මම, ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් ඔබට පියෙක් වුණෙමි.+
13 එවිට ඔහුගේ සේවකයෝ ඔහු ළඟට පැමිණ මෙසේ කීවෝය. “පියාණෙනි,+ අනාගතවක්තෘවරයා මීට වඩා අමාරු දෙයක් කරන්න කියා පැවසුවා නම් ඔබ එය කරන්නේ නැද්ද? ඔහු ඔබට කිව්වේ, ‘දිය නා පවිත්‍ර වෙන්න’ කියායි. එය සුළු දෙයක් නෙවෙයිද?”
2 ස්තේපන් මෙසේ කීවේය. “සහෝදරයෙනි, පියවරුනි, මට සවන් දෙන්න. අපේ මුතුන්මිත්තා වූ ආබ්‍රහම් හාරාන් නුවරෙහි පදිංචි වීමට කලින්+ මෙසපොතේමියාවේ සිටි කාලයේදී අපගේ තේජවත් දෙවි+ ඔහුට දර්ශනය වී,
15 සමහරවිට ක්‍රිස්තුස් වෙනුවෙන් ඔබට උපදේශකයන් දසදහස්දෙනෙකු සිටිය හැක.+ නමුත් ඔබට පියවරුන් බොහෝදෙනෙක් නැත.+ මන්ද ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ මම, ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් ඔබට පියෙක් වුණෙමි.+