ගලාති 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මගේ ආදරණීය දරුවෙනි,+ එය යහපත් දෙයකි. නමුත් මා සිටින්නේ මහත් වේදනාවකිනි. ඔබ ගැන මට දැනෙන වේදනාව මවකට දැනෙන ප්‍රසව වේදනාව හා සමානය. එය ඔබ ක්‍රිස්තුස් සිතන ආකාරයට සිතන්න පුරුදු වන තුරුම තිබෙනු ඇත.+ 1 තෙසලෝනික 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පියෙකු+ තම දරුවන්ට උපදෙස් මඟ පෙන්වීම් දෙන ආකාරයට අප ඔබ එකිනෙකාට කොතරම් උපදෙස් හා මඟ පෙන්වීම් දුන්නාද+ කියාත් ඔබව කොතරම් සැනසුවාද කියාත් ඔබට සාක්ෂි දරන්න කොතරම් වෙහෙසක් දැරුවාද කියාත් ඔබ හොඳින් දන්නා දෙයකි.
19 මගේ ආදරණීය දරුවෙනි,+ එය යහපත් දෙයකි. නමුත් මා සිටින්නේ මහත් වේදනාවකිනි. ඔබ ගැන මට දැනෙන වේදනාව මවකට දැනෙන ප්‍රසව වේදනාව හා සමානය. එය ඔබ ක්‍රිස්තුස් සිතන ආකාරයට සිතන්න පුරුදු වන තුරුම තිබෙනු ඇත.+
11 පියෙකු+ තම දරුවන්ට උපදෙස් මඟ පෙන්වීම් දෙන ආකාරයට අප ඔබ එකිනෙකාට කොතරම් උපදෙස් හා මඟ පෙන්වීම් දුන්නාද+ කියාත් ඔබව කොතරම් සැනසුවාද කියාත් ඔබට සාක්ෂි දරන්න කොතරම් වෙහෙසක් දැරුවාද කියාත් ඔබ හොඳින් දන්නා දෙයකි.