ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සමහරවිට ක්‍රිස්තුස් වෙනුවෙන් ඔබට උපදේශකයන් දසදහස්දෙනෙකු සිටිය හැක.+ නමුත් ඔබට පියවරුන් බොහෝදෙනෙක් නැත.+ මන්ද ඔබට ශුභාරංචිය ප්‍රකාශ කළ මම, ක්‍රිස්තුස් යේසුස් වෙනුවෙන් ඔබට පියෙක් වුණෙමි.+

  • 1 තෙසලෝනික 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පියෙකු+ තම දරුවන්ට උපදෙස් මඟ පෙන්වීම් දෙන ආකාරයට අප ඔබ එකිනෙකාට කොතරම් උපදෙස් හා මඟ පෙන්වීම් දුන්නාද+ කියාත් ඔබව කොතරම් සැනසුවාද කියාත් ඔබට සාක්ෂි දරන්න කොතරම් වෙහෙසක් දැරුවාද කියාත් ඔබ හොඳින් දන්නා දෙයකි.

  • ෆිලෙමොන් 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මා දැන් උත්සාහ කරන්නේ මා දරුවෙකු සේ සලකන+ ඔනෙසිමස්+ සම්බන්ධයෙන් ඔබට යම් මඟ පෙන්වීමක් දීමටයි. මා සිරභාරයේ සිටියදී මම ඔහුට පියෙකු මෙන් සැලකුවෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න