උත්පත්ති 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊජිප්තු ජාතික හාගර්+ ආබ්‍රහම්ට දාව බිහි කළ පුත්‍රයා නිතරම ඊසාක්ව විහිළුවට ලක් කරන බව+ සාරා දුටුවාය. 2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ ලූක් 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඔබට සවන් දෙන කෙනෙක්+ මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ+ මාව එවූ තැනැත්තාණන්වයි.” 1 තෙසලෝනික 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් ඒ දේවල් නොසලකාහරින තැනැත්තා+ නොසලකාහරින්නේ මිනිසාව නොව තම බලය+ ඔබට ලබා දෙන දෙවිවය.+
9 ඊජිප්තු ජාතික හාගර්+ ආබ්‍රහම්ට දාව බිහි කළ පුත්‍රයා නිතරම ඊසාක්ව විහිළුවට ලක් කරන බව+ සාරා දුටුවාය.
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+
16 “ඔබට සවන් දෙන කෙනෙක්+ මටත් සවන් දෙයි. කෙනෙක් ඔබව නොසලකාහැරියොත් ඔහු මාවත් නොසලකාහරියි. මාව නොසලකාහරින පුද්ගලයා නොසලකාහරින්නේ+ මාව එවූ තැනැත්තාණන්වයි.”