හිතෝපදේශ 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මා හඬගැසුවත් ඔබ මට සවන් දෙන්නේ නැත.+ මා අත දුන්නත් කිසිවෙක් එය පිළිගන්නේ නැත.+ යෙරෙමියා 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔවුහු යෙහෝවා දෙවි වන මාව ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියති. ‘ඒ වගේ දෙවි කෙනෙක් කොහේද ඉන්නේ!+ අපිට නම් කිසි කරදරයක් වෙන්නේ නැහැ. යුද්ධවලටවත් සාගතවලටවත් මුහුණ පාන්න අපිට සිදු වෙන්නේ නැහැ.’+
12 “ඔවුහු යෙහෝවා දෙවි වන මාව ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියති. ‘ඒ වගේ දෙවි කෙනෙක් කොහේද ඉන්නේ!+ අපිට නම් කිසි කරදරයක් වෙන්නේ නැහැ. යුද්ධවලටවත් සාගතවලටවත් මුහුණ පාන්න අපිට සිදු වෙන්නේ නැහැ.’+