2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ යෙසායා 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ මෙසේ කියා තිබේ. “අපි මරණය සමඟ ගිවිසුමක් ඇති කළා.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගත් පසු අපි දර්ශනයක් දුටුවා.+ මහා ජලගැල්මක් ආවත් අපිට හානියක් වෙන්නේ නැහැ. මන්ද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන+ එහි සැඟවී සිටිනවා.”+
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+
15 ඔබ මෙසේ කියා තිබේ. “අපි මරණය සමඟ ගිවිසුමක් ඇති කළා.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගත් පසු අපි දර්ශනයක් දුටුවා.+ මහා ජලගැල්මක් ආවත් අපිට හානියක් වෙන්නේ නැහැ. මන්ද අපි බොරුව අපේ රක්ෂස්ථානය කරගෙන+ එහි සැඟවී සිටිනවා.”+