1 රාජාවලිය 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+
16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+