ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 18:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙසබෙල් රැජින යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරන්න පටන්ගත් අවස්ථාවේදී මම කළ දේ මගේ ස්වාමීන්ට ආරංචි වුණේ නැද්ද? මම යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ගෙන් සියදෙනෙකුව ගුහා දෙකක පනස්දෙනා බැගින් සඟවා,+ ඔවුන්ට අවශ්‍ය කෑම සහ වතුර ගිහින් දුන්නා.+

  • 1 රාජාවලිය 20:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ගෙන්*+ කෙනෙක් යෙහෝවා දෙවිගේ අණ පරිදි+ තම මිතුරෙකුට, “මට පහරක් ගසන්න” යයි කීවේය. නමුත් ඒ මිතුරා ඔහුට පහර දෙන්න අකමැති විය.

  • 2 රාජාවලිය 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දිනක් එලිෂාව හමු වීමට එක්තරා කාන්තාවක් පැමිණියාය. ඇය අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකුගේ බිරිඳකි.+ ඇය එලිෂාට ඉතා දුකින් මෙසේ කීවාය. “ඔබේ සේවකයා වන මගේ ස්වාමිපුරුෂයා මිය ගියා. ඔහුට යෙහෝවා දෙවි කෙරෙහි මොන තරම් ගරුබියක් තිබුණද+ කියා ඔබ හොඳින් දන්නවා. නමුත් දැන් සිදු වී තිබෙන දේ බලන්න. ණය හිමියා+ මගේ දරුවන් දෙදෙනාවම වහල්කමට ගෙන යන්න හදනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න