ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 54
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සතුරන්ගෙන් වට වෙලා ඉන්න කෙනෙක් කරන යාච්ඤාවක්

        • “දෙවියන් මගේ උදව්වට ඉන්නවා” (4)

ගීතාවලිය 54:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:19; 26:1

ගීතාවලිය 54:1

පාදසටහන්

  • *

    හෝ, “මට යුක්තිය ඉටු කරලා දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 20:1; 79:9; හිතෝ 18:10
  • +ගීතා 43:1

ගීතාවලිය 54:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:3; 65:2

ගීතාවලිය 54:3

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන් ඔවුන් ඉස්සරහා ඉන්නවා කියලා ඔවුන්ගේ මතකයෙවත් නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:16; 59:3
  • +ගීතා 36:1

ගීතාවලිය 54:4

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 12:18; හෙබ්‍රෙ 13:6

ගීතාවලිය 54:5

පාදසටහන්

  • *

    මූ.අ., “නිහඬ කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:19
  • +ගීතා 143:12

ගීතාවලිය 54:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:14; හෙබ්‍රෙ 13:15
  • +ගීතා 7:17; 52:9

ගීතාවලිය 54:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 4:9; ගීතා 34:19; 37:39
  • +ගීතා 37:34; 59:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 54:පෙර සටහන1සාමු 23:19; 26:1
ගීතා. 54:1ගීතා 20:1; 79:9; හිතෝ 18:10
ගීතා. 54:1ගීතා 43:1
ගීතා. 54:2ගීතා 13:3; 65:2
ගීතා. 54:3ගීතා 22:16; 59:3
ගීතා. 54:3ගීතා 36:1
ගීතා. 54:41ලේක 12:18; හෙබ්‍රෙ 13:6
ගීතා. 54:5රෝම 12:19
ගීතා. 54:5ගීතා 143:12
ගීතා. 54:6ගීතා 50:14; හෙබ්‍රෙ 13:15
ගීතා. 54:6ගීතා 7:17; 52:9
ගීතා. 54:72සාමු 4:9; ගීතා 34:19; 37:39
ගීතා. 54:7ගීතා 37:34; 59:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 54:1-7

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න. මස්කිල්.* ෂිප් නගරයේ ජීවත් වුණ අය ඇවිත් “දාවිත් දැන් හැංගිලා ඉන්නේ අපේ පැත්තේ” කියලා සාවුල්ට කිව්ව එක ගැන දාවිත් රචනා කරපු ගීතයක්.+

54 අනේ දෙවියනි, ඔබේ නමට එකඟව වැඩ කරලා මාව ගලවගන්න.+

ඔබේ බලය පාවිච්චි කරලා මං වෙනුවෙන් සටන් කරන්න.*+

 2 දෙවියනි, මගේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න.+

මං කියන දේට සවන් දෙන්න.

 3 මං නාඳුනන අය මට විරුද්ධව නැඟී ඉන්නවා.

හිතක් පපුවක් නැති මිනිසුන් මාව මරන්න හොයනවා.+

ඔවුන්ට දෙවියන් ගැන කිසිම ගෞරවයක් නැහැ.*+ (සීලාහ්)

 4 ඒත් දෙවියන් මගේ උදව්වට ඉන්නවා.+

මගේ පැත්තේ ඉන්න අයටත් යෙහෝවා උදව් කරනවා.

 5 දෙවියන් මගේ සතුරන්ගේ කුරිරුකම් ඔවුන් පිටටම ගේනවා.+

දෙවියනි, ඔබ විශ්වාසවන්තයි. ඒ නිසා මගේ සතුරන්ව විනාශ කරලා දාන්න.*+

 6 මම කැමැත්තෙන්ම ඔබට පූජා ඔප්පු කරනවා.+

යෙහෝවා දෙවියනි, ඔබේ නම මොන තරම් ප්‍රසන්නද!

ඒ නිසා මම ඔබේ නමට ප්‍රශංසා කරනවා.+

 7 හැම විපතකින්ම ඔබ මාව බේරගන්නවා.+

මගේ සතුරන් වැටිලා යන හැටි මම මගේ ඇස් දෙකෙන්ම දකිනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න