ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • දාවිත් සලමොන්ට මඟ පෙන්වීම් දෙයි (1-9)

      • දාවිත්ගේ මරණය; සලමොන් රජ වෙයි (10-12)

      • අදොනියාගේ කුමන්ත්‍රණය නිසා එයා මැරුම් කයි (13-25)

      • අබියාතර්ව අයින් කරයි; යෝවාබ්ව මරයි (26-35)

      • ෂිමෙයිව මරයි (36-46)

1 රාජාවලිය 2:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:6; යොෂු 1:6; 1ලේක 28:20
  • +1රාජා 3:7

1 රාජාවලිය 2:3

පාදසටහන්

  • *

    හෝ, “ඔයාට සිහිකල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:18-20; දේශ 12:13

1 රාජාවලිය 2:4

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:5; 2රාජා 20:3; 23:3; 2ලේක 17:3; මතෙ 22:37
  • +2සාමු 7:12, 16; 1රාජා 8:25; 1ලේක 17:11; ගීතා 132:11, 12

1 රාජාවලිය 2:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:27, 30
  • +2සාමු 17:25; 20:10; 1ලේක 2:17
  • +ගණන් 35:33; 2සාමු 3:28

1 රාජාවලිය 2:6

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:29; 1රාජා 2:31-34

1 රාජාවලිය 2:7

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරෙන්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 19:31
  • +2සාමු 15:14
  • +2සාමු 17:27-29

1 රාජාවලිය 2:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 17:24
  • +2සාමු 16:5-7
  • +2සාමු 19:23

1 රාජාවලිය 2:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:28
  • +1රාජා 2:44, 46

1 රාජාවලිය 2:10

පාදසටහන්

  • *

    මූ.අ., “දාවිත් එයාගේ මුතුන්මිත්තන් එක්ක සැතපුණා.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:7; 1ලේක 11:7; 29:26, 27; ක්‍රියා 2:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 2 පි.

1 රාජාවලිය 2:11

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 12:23
  • +2සාමු 5:4, 5

1 රාජාවලිය 2:12

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:8, 12; 1ලේක 29:23; 2ලේක 1:1; ගීතා 89:36, 37; 132:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 2 පි.

1 රාජාවලිය 2:13

පාදසටහන්

  • *

    මූ.අ., “ඔයා එන්නේ සමාදානයෙන්ද?”

1 රාජාවලිය 2:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:5, 25
  • +1ලේක 22:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2022, 1-2 පි.

1 රාජාවලිය 2:17

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 1:1, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2005, 29 පි.

1 රාජාවලිය 2:22

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:21
  • +1ලේක 3:1, 2, 5
  • +1රාජා 1:7
  • +2සාමු 8:16

1 රාජාවලිය 2:23

පාදසටහන්

  • *

    හෝ, “එයා එයාටම විරුද්ධව කරපු ඉල්ලීම නිසා.”

1 රාජාවලිය 2:24

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 22:9, 10
  • +2සාමු 7:11; 1ලේක 17:10
  • +1රාජා 1:51, 52

1 රාජාවලිය 2:25

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:18; 1රාජා 1:8; 1ලේක 27:5

1 රාජාවලිය 2:26

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:20; 1රාජා 1:7
  • +යොෂු 21:8, 18; යෙරෙ 1:1
  • +1සාමු 23:6; 2සාමු 15:24; 1ලේක 15:11, 12
  • +1සාමු 22:22, 23

1 රාජාවලිය 2:27

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:1
  • +1සාමු 2:31; 3:12

1 රාජාවලිය 2:28

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:29
  • +2සාමු 18:14
  • +1රාජා 1:7

1 රාජාවලිය 2:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6; නික් 21:14; ගණන් 35:33; ද්වි 19:13; 1රාජා 2:5

1 රාජාවලිය 2:32

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 2:8
  • +2සාමු 3:26, 27
  • +2සාමු 17:25
  • +2සාමු 20:10

1 රාජාවලිය 2:33

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:29

1 රාජාවලිය 2:35

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 11:24; 27:5
  • +1සාමු 2:35; 1ලේක 6:50, 53; 12:28; 16:37, 39; 24:3

1 රාජාවලිය 2:36

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:8

1 රාජාවලිය 2:37

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:23; 2රාජා 23:6; යොහ 18:1

1 රාජාවලිය 2:39

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 21:10; 27:2

1 රාජාවලිය 2:42

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:38

1 රාජාවලිය 2:44

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 16:5, 13
  • +ගීතා 7:16; හිතෝ 5:22

1 රාජාවලිය 2:45

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:6; 72:17

1 රාජාවලිය 2:46

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:8, 9
  • +2ලේක 1:1; හිතෝ 16:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 2:2ද්වි 31:6; යොෂු 1:6; 1ලේක 28:20
1 රාජා. 2:21රාජා 3:7
1 රාජා. 2:3ද්වි 17:18-20; දේශ 12:13
1 රාජා. 2:4ද්වි 6:5; 2රාජා 20:3; 23:3; 2ලේක 17:3; මතෙ 22:37
1 රාජා. 2:42සාමු 7:12, 16; 1රාජා 8:25; 1ලේක 17:11; ගීතා 132:11, 12
1 රාජා. 2:52සාමු 3:27, 30
1 රාජා. 2:52සාමු 17:25; 20:10; 1ලේක 2:17
1 රාජා. 2:5ගණන් 35:33; 2සාමු 3:28
1 රාජා. 2:62සාමු 3:29; 1රාජා 2:31-34
1 රාජා. 2:72සාමු 19:31
1 රාජා. 2:72සාමු 15:14
1 රාජා. 2:72සාමු 17:27-29
1 රාජා. 2:82සාමු 17:24
1 රාජා. 2:82සාමු 16:5-7
1 රාජා. 2:82සාමු 19:23
1 රාජා. 2:9නික් 22:28
1 රාජා. 2:91රාජා 2:44, 46
1 රාජා. 2:102සාමු 5:7; 1ලේක 11:7; 29:26, 27; ක්‍රියා 2:29
1 රාජා. 2:111ලේක 12:23
1 රාජා. 2:112සාමු 5:4, 5
1 රාජා. 2:122සාමු 7:8, 12; 1ලේක 29:23; 2ලේක 1:1; ගීතා 89:36, 37; 132:12
1 රාජා. 2:151රාජා 1:5, 25
1 රාජා. 2:151ලේක 22:9
1 රාජා. 2:171රාජා 1:1, 3
1 රාජා. 2:222සාමු 16:21
1 රාජා. 2:221ලේක 3:1, 2, 5
1 රාජා. 2:221රාජා 1:7
1 රාජා. 2:222සාමු 8:16
1 රාජා. 2:241ලේක 22:9, 10
1 රාජා. 2:242සාමු 7:11; 1ලේක 17:10
1 රාජා. 2:241රාජා 1:51, 52
1 රාජා. 2:252සාමු 8:18; 1රාජා 1:8; 1ලේක 27:5
1 රාජා. 2:261සාමු 22:20; 1රාජා 1:7
1 රාජා. 2:26යොෂු 21:8, 18; යෙරෙ 1:1
1 රාජා. 2:261සාමු 23:6; 2සාමු 15:24; 1ලේක 15:11, 12
1 රාජා. 2:261සාමු 22:22, 23
1 රාජා. 2:27යොෂු 18:1
1 රාජා. 2:271සාමු 2:31; 3:12
1 රාජා. 2:281ලේක 21:29
1 රාජා. 2:282සාමු 18:14
1 රාජා. 2:281රාජා 1:7
1 රාජා. 2:31උත් 9:6; නික් 21:14; ගණන් 35:33; ද්වි 19:13; 1රාජා 2:5
1 රාජා. 2:322සාමු 2:8
1 රාජා. 2:322සාමු 3:26, 27
1 රාජා. 2:322සාමු 17:25
1 රාජා. 2:322සාමු 20:10
1 රාජා. 2:332සාමු 3:29
1 රාජා. 2:351ලේක 11:24; 27:5
1 රාජා. 2:351සාමු 2:35; 1ලේක 6:50, 53; 12:28; 16:37, 39; 24:3
1 රාජා. 2:361රාජා 2:8
1 රාජා. 2:372සාමු 15:23; 2රාජා 23:6; යොහ 18:1
1 රාජා. 2:391සාමු 21:10; 27:2
1 රාජා. 2:421රාජා 2:38
1 රාජා. 2:442සාමු 16:5, 13
1 රාජා. 2:44ගීතා 7:16; හිතෝ 5:22
1 රාජා. 2:45ගීතා 21:6; 72:17
1 රාජා. 2:461රාජා 2:8, 9
1 රාජා. 2:462ලේක 1:1; හිතෝ 16:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 2:1-46

පළවෙනි රාජාවලිය

2 දාවිත් හිටියේ මරණාසන්නවයි. ඉතින් එයා එයාගේ පුතා වුණ සලමොන්ට මේ මඟ පෙන්වීම් දුන්නා. 2 “මං තව වැඩි දවසක් ඉන්න එකක් නෑ. ඉතින් ඔයා හිතට ධෛර්යය අරගෙන+ එඩිතරව වැඩ කරන්න ඕනේ.+ 3 ඔයාගේ දෙවි වන යෙහෝවාට කීකරු වෙන්න. එහෙම කරන්න නම් ඔයා ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න ඕනේ. මෝසෙස්ට දීපු නීතියේ+ ලියලා තියෙන අණපනත්වලට සහ තීන්දුවලට කීකරු වෙලා ඔහුගේ සිහිගැන්වීම් හිතට ගන්න ඕනේ. එහෙම කළොත් ඔයා කොහේ ගියත් මොනවා කළත් ඔයා සාර්ථක වෙයි.* 4 ඒ වගේම යෙහෝවා මට මෙහෙමත් පොරොන්දු වුණා. ‘ඔයාගේ පුතාලා මගේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපදින්න එයාලට පුළුවන් උපරිමය කරන්න* ඕනේ. ඒක එයාලාගේ මුළු හදවතින්ම කරන්න ඕනේ.+ ඒ විදිහට ඔයාගේ පුතාලා එයාලා ජීවත් වෙන විදිහ ගැන සැලකිලිමත් වුණොත් ඊශ්‍රායෙල් දේශයේ රජකම හැමදාමත් ඔයාගේ පෙළපතට ලැබෙයි.’+ ඒ පොරොන්දුව ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරයි.

5 “ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ් මට විරුද්ධව වැඩ කරලා ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානීන් දෙන්නෙක්ට කරපු දේ ඔයා හොඳටම දන්නවා. එයා නේර්ගේ පුතා වුණ අබ්නේර්වයි,+ යෙතෙර්ගේ පුතා වුණ අමාසාවයි+ යුද්ධයක් නැති සාමකාමී කාලෙකදී තමයි මරලා දැම්මේ.+ යෝවාබ්ගේ ඉණපටියයි, පාවහනුයි ඒ දෙන්නාගේ ලේවලින් නෑවිලා තියෙනවා. 6 දැන් ඔයා හොඳට හිතලා බලලා වැඩ කරන්න. ඒ වයසක මනුස්සයාට සැනසිල්ලේ මැරෙන්න නම් ඉඩ දෙන්න එපා.+

7 “ඒත් ගිලියද්වල කෙනෙක් වුණ බාසිල්ලයිගේ+ පුතාලට ඔයා හැමදාම ආදරෙන්* සලකන්න ඕනේ. එයාලට ඔයා එක්ක එකට වාඩි වෙලා ඔයාගේ මේසෙන්ම කෑම කන්න ඉඩ දෙන්න. මොකද ඔයාගේ අයියා වුණ අබ්සලොම්ගෙන්+ මං පලා ගිය දවස්වලදී එයාලා මට ගොඩක් උදව් කළා.+

8 “මේ කිට්ටුව ඉන්න, බහුරීම් ඉඳන් ආපු බෙන්ජමින්වරයෙක් වන ගෙරාගේ පුතා ෂිමෙයි ගැනත් කියන්න දෙයක් තියෙනවා. මං මහනායිම්වලට+ යද්දී එයා හරිම නපුරු විදිහට මට ශාප කළා.+ ඒත් මාව පිළිගන්න එයා යොර්දාන් ගඟ ළඟට ආවාම ‘මං ඔයාව මරන්නේ නැහැ’+ කියලා යෙහෝවාගේ නමින් මං එයාට දිවුරලා පොරොන්දු වුණා. 9 ඒත් ඔයා එයාට දඬුවම් කරන්න ඕනේ.+ ඔයා බුද්ධිමත් කෙනෙක් නිසා ඔයා දන්නවා මොනවාද එයාට කරන්න ඕනෙ කියලා. ඒ වයසක මනුස්සයාට සැනසිල්ලේ මැරෙන්න ඉඩ නොදී එයාව මරලා දාන්න.”+

10 ඊටපස්සේ එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත් රජත් මැරුණා.* එයාව තැන්පත් කළේ දාවිත්ගේ නුවරේ.+ 11 දාවිත් රජ අවුරුදු 40ක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළා. එයා හෙබ්‍රොන්වල+ ඉඳන් අවුරුදු 7කුත් යෙරුසලමේ ඉඳන් අවුරුදු 33කුත් පාලනය කළා.+

12 සලමොන් එයාගේ තාත්තා වුණ දාවිත්ගේ සිංහාසනයේ ඉඳගත්තා. එයා හරිම බලවත් රජෙක් වුණා.+

13 දවසක් හග්ගිත්ගේ පුතා වුණ අදොනියා සලමොන් රජගේ අම්මා වුණ බැත්ෂෙබාව හම්බ වෙන්න ආවා. එතකොට බැත්ෂෙබා මෙහෙම ඇහුවා. “ඔයා ආවේ අමනාපයක් හිතේ තියාගෙන නෙමෙයි නේද?”* එතකොට එයා “නැහැ, මගේ හිතේ කිසිම කහටක් නෑ” කියලා කිව්වා. 14 ඊටපස්සේ අදොනියා මෙහෙම කිව්වා. “මට කියන්න දෙයක් තියෙනවා.” එතකොට බැත්ෂෙබා “මොකක්ද” කියලා ඇහුවා. 15 අදොනියා මෙහෙම උත්තර දුන්නා. “ඔයා හොඳටම දන්නවානේ හරි නම් රජකම ලැබෙන්න තිබුණේ මට කියලා. ඊශ්‍රායෙල් දේශයේ හැමෝමත් හිතුවේ මං රජ වෙයි කියලා.+ ඒත් රජකම මට ලැබුණේ නෑ. ඒක ලැබුණේ මල්ලිට. ඒක ඉතින් යෙහෝවාගේ කැමැත්තනේ.+ 16 දැන් මං ඔයාගෙන් එක ඉල්ලීමක් කරනවා. ඒක අහක දාන්න නම් එපා.” එතකොට බැත්ෂෙබා “කියන්නකෝ බලන්න” කියලා කිව්වා. 17 එතකොට අදොනියා මෙහෙම කිව්වා. “අනේ, සලමොන් රජට කියන්න ෂුනෙම් ජාතික අබිෂග්ව+ මට විවාහ කරලා දෙන්න කියලා. මං දන්නවා ඔයාගේ ඉල්ලීමක් එයා කවදාවත් අහක දාන්නේ නැහැ කියලා.” 18 එතකොට බැත්ෂෙබා මෙහෙම කිව්වා. “හරි, මං මේ ගැන රජතුමා එක්ක කතා කරන්නම්.”

19 ඉතින් බැත්ෂෙබා අදොනියා වෙනුවෙන් කතා කරන්න සලමොන් රජ ළඟට ගියා. අම්මාව දැක්ක ගමන්ම රජ නැඟිටලා ඔළුව පහත් කරලා එයාව පිළිගත්තා. ඊටපස්සේ රජ එයාගේ සිංහාසනයේ ඉඳගත්තා. එයාගේ දකුණු පැත්තෙන් අම්මාව ඉන්දවගන්න තව සිංහාසනයක් ගේන්න කියලා රජ කිව්වා. 20 ඊටපස්සේ බැත්ෂෙබා රජට මෙහෙම කිව්වා. “මං ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්නයි ආවේ. ඒක අහක දාන්න එපා.” එතකොට රජ “කියන්න අම්මේ, මොකක්ද මගෙන් වෙන්න ඕනේ? මං ඒක කරලා දෙන්නම්” කියලා කිව්වා. 21 එතකොට එයා මෙහෙම කිව්වා. “ෂුනෙම් ජාතික අබිෂග්ව ඔයාගේ අයියා අදොනියාට විවාහ කරලා දෙන්න.” 22 සලමොන් රජ මෙහෙම කිව්වා. “ඔයා ඇයි අදොනියාට අබිෂග්ව විතරක් දෙන්න කියලා ඉල්ලන්නේ? රජකමත් දෙන්න කියලා ඉල්ලන්න තිබුණානේ.+ කොහොමත් ඉතින් එයානේ වැඩිමලා.+ පූජක අබියාතර් විතරක් නෙමෙයි ෂෙරුයියාගේ+ පුතා යෝවාබ්+ සහය දෙන්නෙත් එයාට තමයි.”

23 ඒත් එක්කම සලමොන් රජ යෙහෝවාගේ නමින් දිවුරලා මෙහෙම කිව්වා. “අදොනියා කරපු මේ ඉල්ලීම නිසා* එයාව මරලා දැම්මේ නැත්තං දෙවියන් මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ. 24 පොරොන්දු වුණ විදිහට මගේ තාත්තා වුණ දාවිත්ගේ සිංහාසනය මට දීලා මගේ රජකම ස්ථිර කරලා+ රාජකීය පෙළපතක් මට දීපු+ ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මම මේ දේ කියනවා. මං අදම අදොනියාව මරලා දානවා.”+ 25 ඊටපස්සේ සලමොන් රජ අදොනියාව මරලා දාන්න යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාව+ ඉක්මනින්ම යැව්වා. බෙනායා ගිහින් අදොනියාට පහර දීලා එයාව මරලා දැම්මා.

26 රජ පූජක අබියාතර්ට+ මෙහෙම කිව්වා. “අනාතොත්වල+ තියෙන ඔයාගේ ගෙදරට යන්න. හරි නම් ඔයාටත් මරණ දණ්ඩනය දෙන්න ඕනේ. ඒත් ඔයා මගේ තාත්තාගේ කාලේදී ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය උස්සගෙන ගියා.+ මගේ තාත්තා දුක් වින්ද කාලේ පුරාම ඔයාත් දුක් වින්දා.+ ඒ හින්දා මං අද ඔයාව මරන්නේ නෑ.” 27 සලමොන් රජ අබියාතර්ව යෙහෝවා දෙවියන්ගේ පූජකයෙක් විදිහට සේවය කරන එකෙන් අයින් කළා. ඒ විදිහට ෂීලෝවලදී+ යෙහෝවා ඒලීගෙන් පැවතෙන අයට විරුද්ධව කියපු දේ+ ඉටු වුණා.

28 ඒ ගැන ආරංචි වුණාම යෝවාබ් යෙහෝවා දෙවියන්ගේ කූඩාරමට+ දුවගෙන ගිහින් පූජාසනයේ අං අල්ලගත්තා. මොකද එයා අබ්සලොම්ට උදව් කළේ නැති වුණත්+ අදොනියාට අතහිත දුන්නා.+ 29 ඊටපස්සේ සලමොන් රජට මේ ආරංචිය ලැබුණා. “යෝවාබ් පැනලා ගිහින් යෙහෝවාගේ කූඩාරමේ පූජාසනය ළඟ ඉන්නවා.” ඉතින් සලමොන් රජ යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාට එන්න කියලා මෙහෙම කිව්වා. “ගිහින් එයාව මරලා දාන්න.” 30 එතකොට බෙනායා යෙහෝවාගේ කූඩාරමට ගිහින් යෝවාබ්ට මෙහෙම කිව්වා. “රජ ඔයාට ඔතනින් එළියට එන්න කිව්වා.” ඒත් යෝවාබ් “බැහැ. මං මෙතනම මැරෙන්නම්” කියලා කිව්වා. ඉතින් බෙනායා රජ ළඟට ගිහින් “යෝවාබ් මට මෙහෙම කිව්වා” කියලා යෝවාබ් කියපු දේ රජට දැන්නුවා. 31 රජ බෙනායාට මෙහෙම කිව්වා. “එයා කියපු විදිහටම කරන්න. එයාට පහර දීලා එයාව මරලා තැන්පත් කරන්න. එහෙම කරලා යෝවාබ් නිකරුණේ හලපු ලේවලට+ වගකියන්න වෙන එකෙන් මාවයි, මගේ තාත්තාගේ පවුලේ අයවයි නිදහස් කරන්න. 32 යෝවාබ් හලපු ලේවලට හරියන දඬුවම යෙහෝවා එයාට දෙයි. මොකද එයා ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානියා+ වුණ නේර්ගේ පුතා අබ්නේර්වයි,+ යූදාවල හමුදාවේ ප්‍රධානියා+ වුණ යෙතෙර්ගේ පුතා වුණ අමාසාවයි+ කඩුවෙන් මරලා දැම්මා. ඒ දෙන්නා එයාට වඩා ධර්මිෂ්ඨ, එයාට වඩා හොඳ මිනිස්සු දෙන්නෙක්. එයා කරපු ඒ දේ ගැන මගේ තාත්තා වුණ දාවිත් කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. 33 මරලා දාපු ඒ අයගේ ලේවලට යෝවාබ් සහ එයාගෙන් පැවතෙන අය හැමදාටම වග කියන්න ඕනේ.+ ඒත් දාවිත්ටයි, එයාගෙන් පැවතෙන අයටයි, එයාගේ පවුලේ අයටයි, එයාගේ සිංහාසනයටයි හැමදාටම යෙහෝවාගෙන් සමාදානය ලැබේවා!” 34 ඊටපස්සේ යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා ගිහින් යෝවාබ්ට පහර දීලා එයාව මරලා දැම්මා. පාළුකරයේ තිබුණ එයාගේ ගෙදර එයාව තැන්පත් කළා. 35 පස්සේ රජ යෝවාබ් වෙනුවට යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාව+ හමුදාවේ ප්‍රධානියා විදිහට පත් කළා. අබියාතර් වෙනුවට පූජක සාදොක්ව+ පත් කළා.

36 ඊටපස්සේ රජ ෂිමෙයිට+ එන්න කියලා මෙහෙම කිව්වා. “යෙරුසලමේ ගෙයක් හදාගෙන ඒකේ පදිංචි වෙන්න. ඔයාට යෙරුසලමෙන් පිට කොහෙටවත් යන්න බැහැ. 37 ඔයා මෙහෙන් පිටත් වෙලා කිද්‍රොන් නිම්නය+ පහු කරලා ගියොත් ඔයාට අනිවාර්යයෙන්ම මැරුම් කන්න වෙනවා කියලා මතක තියාගන්න. ඒ විදිහට ඔයාට මැරුම් කන්න වුණොත් ඒකට වග කියන්න ඕනෙ ඔයාමයි.” 38 එතකොට ෂිමෙයි, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීන් වන රජතුමා කියපු දේ සාධාරණයි. ඔබ කියපු විදිහටම ඔබේ සේවකයා වන මං කරන්නම්.” ඉතින් ෂිමෙයි සෑහෙන දවසක් යෙරුසලමේ ජීවත් වුණා.

39 අවුරුදු තුනක් ගියාට පස්සේ ෂිමෙයිගේ දාසයෝ දෙන්නෙක් ගාත්වල රජ වුණ මයකාගේ පුතා ආකිෂ්+ ළඟට පලා ගියා. “ඔයාගේ දාසයෝ ගාත්වල ඉන්නවා” කියලා ෂිමෙයිට දැන්නුවා. 40 ඒක ඇහුව ගමන්ම ෂිමෙයි එයාගේ බූරුවාව ගමනට ලෑස්ති කරගෙන එයාගේ දාසයන්ව හොයන්න ගාත්වල ඉන්න ආකිෂ් ළඟට ගියා. ෂිමෙයි ගිහිල්ලා ගාත්වල හිටපු එයාගේ දාසයන්ව ආපහු එක්කගෙන ආවා. 41 ඊටපස්සේ සලමොන්ට මේ ආරංචිය ලැබුණා. “ෂිමෙයි යෙරුසලමෙන් පිටත් වෙලා ගාත්වලට ගිහින් ආපහු ඇවිත් ඉන්නවා.” 42 ඉතින් රජ ෂිමෙයිට එන්න කියලා එයාගෙන් මෙහෙම ඇහුවා. “‘ඔයා මෙහෙන් පිටත් වෙලා වෙන කොහෙට හරි ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට මැරුම් කන්න වෙනවා’ කියලා මං ඔයාට අනතුරු ඇඟෙව්වා නේද? මං කියපු ඒ දේට එකඟ වෙනවා කියලා යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙන්න කියලත් මං ඔයාට කිව්වා. ‘රජතුමා කියපු දේ සාධාරණයි. මං ඒකට කීකරු වෙන්නම්’+ කියලා ඒ වෙලාවේ ඔයා මට කිව්වා නේද? 43 එහෙමනම් ඔයා යෙහෝවා ඉස්සරහා දීපු ඒ දිවුරුම කඩලා මගේ ආඥාවට පිටින් ගියේ ඇයි?” 44 රජ ෂිමෙයිට මෙහෙමත් කිව්වා. “ඔයා මගේ තාත්තා වුණ දාවිත්ට කරපු හැම නපුරුකමක් ගැනම ඔයාගේ හිත දන්නවා.+ ඔයා කරපු ඒ නපුරු දේවලට යෙහෝවා ඔයාට දඬුවම් කරයි.+ 45 ඒත් යෙහෝවා සලමොන් රජ වන මට ආශීර්වාද කරලා+ දාවිත්ගේ සිංහාසනය හැමදාටම ස්ථිරව පිහිටුවයි.” 46 ඊටපස්සේ රජ ෂිමෙයිව මරලා දාන්න කියලා යෙහෝයාදාගේ පුතා වුණ බෙනායාට අණ කළා. බෙනායා ගිහින් එයාට පහර දීලා එයාව මරලා දැම්මා.+

සලමොන්ගේ රාජ්‍ය බලය තව තවත් තහවුරු වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න