ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 67
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • පොළොවේ හැම තැනකම ඉන්න අය දෙවියන්ට ගරුබිය දක්වයි

        • දෙවියන්ගේ ක්‍රියා ගැන හැමෝම දැනගනියි (2)

        • ‘මිනිසුන් හැමෝම දෙවියන්ට ප්‍රශංසා කරනු ලැබේවා’ (3, 5)

        • “දෙවියන් අපිට ආශීර්වාද කරයි” (6, 7)

ගීතාවලිය 67:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:25; හිතෝ 16:15

ගීතාවලිය 67:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:18; කොලො 1:23
  • +ගීතා 98:2; යෙසා 49:6; ලූක් 2:30, 31; ක්‍රියා 28:28; තීත 2:11

ගීතාවලිය 67:4

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:10
  • +ගීතා 9:8; 96:10; 98:9; රෝම 2:5

ගීතාවලිය 67:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:7
  • +ලෙවී 26:4; ගීතා 85:12; යෙසා 30:23; එස 34:27

ගීතාවලිය 67:7

පාදසටහන්

  • *

    හෝ, “ගෞරව කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:27; එළි 15:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 67:1ගණන් 6:25; හිතෝ 16:15
ගීතා. 67:2රෝම 10:18; කොලො 1:23
ගීතා. 67:2ගීතා 98:2; යෙසා 49:6; ලූක් 2:30, 31; ක්‍රියා 28:28; තීත 2:11
ගීතා. 67:4යෙසා 42:10
ගීතා. 67:4ගීතා 9:8; 96:10; 98:9; රෝම 2:5
ගීතා. 67:6උත් 17:7
ගීතා. 67:6ලෙවී 26:4; ගීතා 85:12; යෙසා 30:23; එස 34:27
ගීතා. 67:7ගීතා 22:27; එළි 15:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 67:1-7

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න.

67 දෙවියනි, අපිට කරුණාව පෙන්වලා ආශීර්වාද කරන්න.

අපි ගැන සතුටු වෙනවා කියලා පෙන්වන්න.+ (සීලාහ්)

 2 එතකොට ඔබේ ක්‍රියා ගැන පොළොවේ ඉන්න හැමෝම දැනගනියි.+

ඔබ දෙන ගැලවීම ගැන හැම ජාතියකටම අහන්න ලැබෙයි.+

 3 දෙවියනි, මිනිසුන් ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!

මිනිසුන් හැමෝම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!

 4 හැම ජාතියකටම අයිති සෙනඟ ප්‍රීති ඝෝෂා නඟනු ලැබේවා!+

මොකද ඔබ මිනිසුන්ව සාධාරණව විනිශ්චය කරනවා.+

පොළොවේ ඉන්න ජාතීන්ට මඟ පෙන්වනවා. (සීලාහ්)

 5 දෙවියනි, මිනිසුන් ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!

මිනිසුන් හැමෝම ඔබට ප්‍රශංසා කරනු ලැබේවා!

 6 අපේ දෙවියන් අපිට ආශීර්වාද කරයි.+

ඒ නිසා පොළොවෙන් සාරවත් අස්වැන්නක් ලැබෙයි.+

 7 දෙවියන් අපිට ආශීර්වාද කරයි.

පොළොවේ හැම තැනකම ඉන්න අය ඔහුට ගරුබිය දක්වයි.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න