ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ පුදුම ක්‍රියා ගැන දැනුම් දෙනවා

        • යෙහෝවා රැකවරණය ලබා දෙන බලකොටුවක් (9)

        • දෙවියන්ගේ නම ගැන දන්නවා කියන්නේ ඔහුව විශ්වාස කරන එකයි (10)

ගීතාවලිය 9:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 9:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:12; 29:11; එළි 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2001, 7-8 පි.

ගීතාවලිය 9:2

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 28:7

ගීතාවලිය 9:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:9

ගීතාවලිය 9:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:14; 1පේතෘ 2:23

ගීතාවලිය 9:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:4

ගීතාවලිය 9:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:19

ගීතාවලිය 9:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 90:2; 1තිමෝ 1:17
  • +රෝම 14:10; එළි 20:11

ගීතාවලිය 9:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 85:11; යෙසා 26:9
  • +ගීතා 96:13; 98:9; ක්‍රියා 17:31

ගීතාවලිය 9:9

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:2
  • +ගීතා 46:1; 54:7

ගීතාවලිය 9:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 91:14; හිතෝ 18:10; යෙරෙ 16:21
  • +2ලේක 20:12; ගීතා 25:15; 2කොරි 1:10

ගීතාවලිය 9:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:10; 107:19, 22; යෙසා 12:3, 4

ගීතාවලිය 9:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 4:9, 10; 9:5; ද්වි 32:43; 2රාජා 9:24, 26; 24:3, 4; ලූක් 11:49-51
  • +නික් 3:7; ගීතා 72:13, 14; ලූක් 18:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 18 පි.

ගීතාවලිය 9:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 30:3; යෙසා 38:9, 10; එළි 1:17, 18

ගීතාවලිය 9:14

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 17:19, 20
  • +ගීතා 13:5; 20:5

ගීතාවලිය 9:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35; හිතෝ 5:22

ගීතාවලිය 9:16

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:4; යොෂු 2:10; 2රාජා 19:19
  • +හිතෝ 26:27; යෙසා 3:11

ගීතාවලිය 9:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:5; 72:4
  • +ගීතා 10:17; මතෙ 5:5

ගීතාවලිය 9:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ගීතා 82:8

ගීතාවලිය 9:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:16; 23:27

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 9:11ලේක 16:12; 29:11; එළි 4:11
ගීතා. 9:2ගීතා 28:7
ගීතා. 9:3ගීතා 56:9
ගීතා. 9:4ගීතා 89:14; 1පේතෘ 2:23
ගීතා. 9:5ද්වි 9:4
ගීතා. 9:6ද්වි 25:19
ගීතා. 9:7ගීතා 90:2; 1තිමෝ 1:17
ගීතා. 9:7රෝම 14:10; එළි 20:11
ගීතා. 9:8උත් 18:25; ගීතා 85:11; යෙසා 26:9
ගීතා. 9:8ගීතා 96:13; 98:9; ක්‍රියා 17:31
ගීතා. 9:9ගීතා 91:2
ගීතා. 9:9ගීතා 46:1; 54:7
ගීතා. 9:10ගීතා 91:14; හිතෝ 18:10; යෙරෙ 16:21
ගීතා. 9:102ලේක 20:12; ගීතා 25:15; 2කොරි 1:10
ගීතා. 9:11ගීතා 96:10; 107:19, 22; යෙසා 12:3, 4
ගීතා. 9:12උත් 4:9, 10; 9:5; ද්වි 32:43; 2රාජා 9:24, 26; 24:3, 4; ලූක් 11:49-51
ගීතා. 9:12නික් 3:7; ගීතා 72:13, 14; ලූක් 18:7
ගීතා. 9:13ගීතා 30:3; යෙසා 38:9, 10; එළි 1:17, 18
ගීතා. 9:14යෙරෙ 17:19, 20
ගීතා. 9:14ගීතා 13:5; 20:5
ගීතා. 9:15ද්වි 32:35; හිතෝ 5:22
ගීතා. 9:16නික් 14:4; යොෂු 2:10; 2රාජා 19:19
ගීතා. 9:16හිතෝ 26:27; යෙසා 3:11
ගීතා. 9:18ගීතා 12:5; 72:4
ගීතා. 9:18ගීතා 10:17; මතෙ 5:5
ගීතා. 9:19උත් 18:25; ගීතා 82:8
ගීතා. 9:20නික් 15:16; 23:27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 9:1-20

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. මත්ලාබන්.* දාවිත් රචනා කරපු ගීයක්.

א [ආලෙෆ්]

9 යෙහෝවා දෙවියනි, මගේ මුළු හදවතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.

ඔබ කරපු හැම පුදුම ක්‍රියාවක් ගැනම මම දැනුම් දෙනවා.+

 2 මම ඔබ නිසා සන්තෝෂයෙන් ඉන්නවා. සතුටින් ඉපිල යනවා.

උසස්ම දෙවියනි, මම ඔබේ නමට ප්‍රශංසා ගී ගයනවා.*+

ב [බේත්]

 3 මගේ සතුරන් පලා යද්දී+

ඔබ ඔවුන්ට පීඩා කරලා ඔවුන්ව විනාශ කරලා දානවා.

 4 මොකද මම නිර්දෝෂයි කියලා ඔබ දන්නවා.

ඔබ මගේ නඩුව විසඳලා මට යුක්තිය ඉටු කරලා දෙනවා.

ඔබේ සිංහාසනයේ ඉඳන් ඔබ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරනවා.+

ג [ගීමෙල්]

 5 ඔබ ජාතීන්ට තදින්ම තරවටු කළා.+

දුෂ්ටයන්ව විනාශ කරලා ඔවුන්ගේ නම් සදහටම මකලා දැම්මා.

 6 ඔබ සතුරාව නැත්තටම නැති කළා.

ඔවුන්ගේ නුවරවල් නැති නාස්ති කළා.

ආයේ කවදාවත් ඔවුන් ගැන අහන්නවත් ලැබෙන්නේ නැහැ.+

ה [හේ]

 7 ඒත් යෙහෝවා දෙවියන් සදහටම රජකම් කරයි.+

හැමදාටම යුක්තිය ඉටු කරන අරමුණින්

ඔහු තමන්ගේ සිංහාසනය ස්ථිරව පිහිටුවයි.+

 8 පොළොවේ වැසියන්ව ඔහු ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරයි.+

ජාතීන් වෙනුවෙන් ඔහු සාධාරණ තීන්දු දෙයි.+

ו [වාව්]

 9 යෙහෝවා තැළිලා පොඩි වෙලා ඉන්න අයට රැකවරණය ලබා දෙන බලකොටුවක්.*+

විපත්ති කාලයේදී සුරක්ෂිත ස්ථානයක්.+

10 ඔබේ නම ගැන හොඳින්ම දන්න අය ඔබව විශ්වාස කරනවා.+

යෙහෝවා දෙවියනි, ඔබව හොයාගෙන එන අයව ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ.+

ז [ෂායින්]

11 සියොන්වල වාසය කරන යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න.

ඔහු කරන දේවල් ගැන හැමෝටම දන්වන්න.+

12 ඔහු ලේ හලපු අයව විනාශ කරලා පීඩාවට පත් වුණ අයට යුක්තිය ඉටු කරනවා.+

අසරණයන්ගේ අයැදීම් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ.+

ח [හෙත්]

13 අනේ යෙහෝවා, මට අනුකම්පා කරන්න.

මට වෛර කරන අය මට කරන හිංසා දිහා බලන්න.

මිනී වළේ දොරටු ළඟින් මාව ඇදලා මාව බේරගන්න.+

14 එතකොට සියොන් දියණියගේ දොරටු ළඟදී+

ඔබ කරපු පුදුමාකාර දේවල් ගැන හැමෝටම කියන්නත්

ඔබ දෙන ගැලවීම ගැන සතුටු වෙන්නත් මට පුළුවන්.+

ט [ටේත්]

15 ජාතීන් තමන් කපපු වළේම වැටිලා.

ඔවුන්ගේ කකුල් ඔවුන් එළපු දැලේම පැටලිලා.+

16 යෙහෝවා දෙන තීන්දුවලින්

ඔහු මොන වගේ කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.+

දුෂ්ටයන් තමන් අටවන උගුල්වලටම අහු වෙනවා.+

හිගෙයීයන්.* (සීලාහ්)

י [යෝද්]

17 දුෂ්ටයන් දෙවියන් ඉස්සරහින් පලා යයි.

දෙවියන්ව අමතක කරන ජාතීන්ට මිනී වළටම දුවන්න වෙයි.

18 දෙවියන් අසරණයන්ව අමතක කරන්නේ නැහැ.+

නිහතමානී අයගේ බලාපොරොත්තුව කවදා හරි දවසක ඉටු වෙනවා.+

כ [කෆ්]

19 අනේ යෙහෝවා, නැඟිට පියවර ගන්න.

ජාතීන්ව විනිශ්චය කරලා ඔවුන්ට දඬුවම් කරන්න.+

දූවිල්ලට හැරිලා යන මිනිසාට ජය ගන්න දෙන්න එපා.

20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ හිත්වල බයක් ඇති කරන්න.+

ඔවුන් නිකම්ම නිකම් දූවිලි කියලා ජාතීන්ට තේරුම්ගන්න සලස්වන්න. (සීලාහ්)

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න