ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • යෙහෝවා මෝසෙස්ට දේශය පෙන්නුවා (1-4)

      • මෝසෙස් මැරුණා (5-12)

ද්විතීය කතාව 34:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:49
  • +ගණන් 36:13
  • +ද්වි 3:27
  • +විනි 18:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 8-9 පි.

ද්විතීය කතාව 34:2

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මහ මුහුද, මධ්‍යධරණී මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:31; ගණන් 34:2, 6; ද්වි 11:24

ද්විතීය කතාව 34:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:1
  • +උත් 19:22, 23
  • +උත් 13:10

ද්විතීය කතාව 34:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; 26:3; 28:13
  • +ගණන් 20:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 2/2020, 1-2 පි.

ද්විතීය කතාව 34:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:50; යොෂු 1:2

ද්විතීය කතාව 34:6

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ දෙවියන් ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +යූද් 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2021, 1 පි.

ද්විතීය කතාව 34:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:1, 2; ක්‍රියා 7:23, 30, 36

ද්විතීය කතාව 34:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:29

ද්විතීය කතාව 34:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:14; 1තිමෝ 4:14
  • +ගණන් 27:18, 21; යොෂු 1:16

ද්විතීය කතාව 34:10

පාදසටහන්

  • *

    මූ.අ., “යෙහෝවා මෝසෙස්ව මුහුණට මුහුණ ලා අඳුරගෙන හිටියා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:11; ගණන් 12:8
  • +ද්වි 18:15; ක්‍රියා 3:22; 7:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1997, 4-5 පි.

ද්විතීය කතාව 34:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34

ද්විතීය කතාව 34:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 26:8; ලූක් 24:19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 34:1ද්වි 32:49
ද්වි. 34:1ගණන් 36:13
ද්වි. 34:1ද්වි 3:27
ද්වි. 34:1විනි 18:29
ද්වි. 34:2නික් 23:31; ගණන් 34:2, 6; ද්වි 11:24
ද්වි. 34:3යොෂු 15:1
ද්වි. 34:3උත් 19:22, 23
ද්වි. 34:3උත් 13:10
ද්වි. 34:4උත් 12:7; 26:3; 28:13
ද්වි. 34:4ගණන් 20:12
ද්වි. 34:5ද්වි 32:50; යොෂු 1:2
ද්වි. 34:6යූද් 9
ද්වි. 34:7ද්වි 31:1, 2; ක්‍රියා 7:23, 30, 36
ද්වි. 34:8ගණන් 20:29
ද්වි. 34:9ද්වි 31:14; 1තිමෝ 4:14
ද්වි. 34:9ගණන් 27:18, 21; යොෂු 1:16
ද්වි. 34:10නික් 33:11; ගණන් 12:8
ද්වි. 34:10ද්වි 18:15; ක්‍රියා 3:22; 7:37
ද්වි. 34:11ද්වි 4:34
ද්වි. 34:12ද්වි 26:8; ලූක් 24:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 34:1-12

ද්විතීය කතාව

34 ඊටපස්සේ මෝවබ් දේශයේ පාළුකරයේ හිටපු මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගිහින් යෙරිකෝවට මුහුණ ලා+ තියෙන පිස්ගා+ කන්ද මුදුනට නැග්ගා. යෙහෝවා දෙවියන් මෝසෙස්ට මුළු දේශයම පෙන්නුවා. ගිලියද් ඉඳන් දාන්+ වෙන කල් දේශයත් 2 නෆ්තලී දේශයත් එෆ්‍රායිම් සහ මනස්සේ දේශත් බස්නාහිරෙන් තියෙන මුහුද*+ වෙන කල්ම විහිදිලා ගිය මුළු යූදා දේශයත් මෝසෙස් දැක්කා. 3 නෙගෙබ්+ ප්‍රදේශයත් තාල ගස්වලට ප්‍රසිද්ධ යෙරිකෝ තැනිතලාවේ ඉඳන් ෂොවර්+ වෙන කල් තියෙන දිස්ත්‍රික්කයත්+ එයා දැක්කා.

4 ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “‘ඔයාගෙන් පැවතෙන අයට මේ දේශය දෙනවා’+ කියලා මම ආබ්‍රහම්ටයි, ඊසාක්ටයි, යාකොබ්ටයි දිවුරලා පොරොන්දු වුණේ මෙන්න මේ දේශය ගැනයි. ඒක දැක බලා ගන්න මම ඔයාට අවස්ථාව දුන්නා. ඒත් ඒ දේශයට යන්න ඔයාට ලැබෙන්නේ නැහැ.”+

5 ඊටපස්සේ යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් මෝවබ් දේශයේදී මැරුණා. යෙහෝවා කියපු විදිහටම එයා එහෙදී මැරුණා.+ 6 ඔහු* එයාව මෝවබ් දේශයේ බෙත්පෙයෝර් ඉස්සරහා තිබුණ නිම්නයේ තැන්පත් කළා. ඒත් එයාව හරියටම තැන්පත් කළේ කොහෙද කියලා අද වෙන කල් කවුරුත් දන්නේ නැහැ.+ 7 මෝසෙස් මැරෙද්දී එයාගේ වයස අවුරුදු 120යි.+ ඒ වෙන කල් එයාගේ ඇස් පෙනීම දුර්වල වෙලා තිබුණෙවත් ශරීර ශක්තිය අඩු වෙලා තිබුණෙවත් නැහැ. 8 ඊශ්‍රායෙල් සෙනඟ මෝවබ් පාළුකරයේදී මෝසෙස් වෙනුවෙන් දවස් 30ක් තිස්සේ වැලපුණා.+ ඒ විදිහට එයාලා එයා වෙනුවෙන් වැලපෙන කාලය සම්පූර්ණ කළා.

9 මෝසෙස් මැරෙන්න කලින් නූන්ගේ පුතා වුණ යොෂුවා පිට අත තියලා තිබුණ නිසා යොෂුවාට දෙවියන්ගේ බලයේ උදව් නොඅඩුව ලැබුණා.+ ඒ නිසා ප්‍රඥාවන්තව වැඩ කරන්න යොෂුවාට පුළුවන් වුණා. ඊශ්‍රායෙල් සෙනඟත් එයාට කීකරු වෙලා යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් අණ කරපු හැම දෙයක්ම කළා.+ 10 යෙහෝවා මෝසෙස්ව ගොඩක් කිට්ටුවෙන් දැන හඳුන ගෙන හිටියා.*+ මෝසෙස් වගේ අනාගතවක්තෘවරයෙක් මේ වෙන කල් ඊශ්‍රායෙල්වරු අතරේ ඉඳලා නැහැ.+ 11 යෙහෝවා එයාව ඊජිප්තු දේශයට යැව්වා. පාරාවෝටයි, පාරාවෝගේ සේවකයන්ටයි, ඒ මුළු දේශයටයි විරුද්ධව ඔහු කරන්න කියපු හැම ආශ්චර්යයක්ම සහ පුදුම ක්‍රියාවක්ම එයා ඒ විදිහටම කළා.+ 12 ඒ වගේම මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහත් මහත් බලයකින් ගොඩක් පුදුම දේවල් කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න