ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • වෙනස් මාර්ග දෙකක්

        • දෙවියන්ගේ නීතිය කියවද්දී ලැබෙන සතුට (2)

        • ධර්මිෂ්ඨ අය හොඳට පල දරන ගහක් වගේ (3)

        • දුෂ්ට අය සුළඟට ගහගෙන යන දහයියා වගේ (4)

ගීතාවලිය 1:1

පාදසටහන්

  • *

    හෝ, “එකට ඉඳගන්නේ නැති.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 4:14
  • +හිතෝ 22:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2009, 17 පි.

    1/1/2007, 4-5 පි.

    5/15/2006, 18 පි.

    7/15/2004, 10-12 පි.

    9/1/1999, 23 පි.

ගීතාවලිය 1:2

පාදසටහන්

  • *

    මූ.අ., “ඔහුටම ඇහෙන තරම් සිහින් හඬකින් කියවයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7; 40:8; 112:1; මතෙ 5:3; රෝම 7:22; යාකො 1:25
  • +යොෂු 1:8; ගීතා 119:97; 1තිමෝ 4:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 26-27 පි.

    10/2023, 23 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 11 පාඩම

    මුරටැඹ,

    3/1/2009, 17 පි.

    1/1/2007, 5-6 පි.

    5/15/2006, 18 පි.

    7/15/2004, 12-13 පි.

    9/1/1999, 23-24 පි.

    11/1/1992, 32 පි.

ගීතාවලිය 1:3

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 22:13; යෙරෙ 17:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 284-285 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2021, 25 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 11 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2017, 30 පි.

    මුරටැඹ,

    3/1/2009, 16-17 පි.

    1/1/2007, 4, 6 පි.

    12/15/2004, 20-21 පි.

    7/15/2004, 13 පි.

    3/1/2004, 28 පි.

    9/1/1999, 24 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 10 පි.

ගීතාවලිය 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 13-14 පි.

ගීතාවලිය 1:5

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 25:41
  • +මලා 3:18; මතෙ 13:49, 50

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 1 පි.

ගීතාවලිය 1:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:18; යෙරෙ 12:3; 1පේතෘ 3:12
  • +හිතෝ 14:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 14-15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 1:1හිතෝ 4:14
ගීතා. 1:1හිතෝ 22:10
ගීතා. 1:2ගීතා 19:7; 40:8; 112:1; මතෙ 5:3; රෝම 7:22; යාකො 1:25
ගීතා. 1:2යොෂු 1:8; ගීතා 119:97; 1තිමෝ 4:15
ගීතා. 1:31ලේක 22:13; යෙරෙ 17:7, 8
ගීතා. 1:5මතෙ 25:41
ගීතා. 1:5මලා 3:18; මතෙ 13:49, 50
ගීතා. 1:6ගීතා 37:18; යෙරෙ 12:3; 1පේතෘ 3:12
ගීතා. 1:6හිතෝ 14:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 1:1-6

ගීතාවලිය

පළවෙනි කොටස

(ගීතාවලිය 1-41)

1 දුෂ්ට අයගේ උපදෙස් පිළිගන්නේ නැති,

පව්කාරයන් යන මාර්ගයේ යන්නේ නැති,+

සමච්චල් කරන්නන් එක්ක ඇසුරු කරන්නේ නැති*+ කෙනා ඉන්නේ සතුටින්.

 2 යෙහෝවා දෙවියන්ගේ නීතිය කියවලා ඔහු ලොකු සතුටක් ලබයි.+

ඔහු දිවා රෑ ඒ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරයි.*+

 3 ඔහු දිය දහරා ළඟ හිටවපු,

නියම කාලෙට පල දරන,

කොළ මැලවෙන්නේ නැති ගහක් වගේ වෙයි.

ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙයි.+

 4 ඒත් දුෂ්ටයෝ ඒ වගේ නෙවෙයි.

ඔවුන් සුළඟට ගහගෙන යන දහයියා වගේ.

 5 විනිශ්චය කරන කාලයේදී දුෂ්ටයන්ට දඬුවමින් නිදහසක් ලැබෙන්නේ නැහැ.+

ධර්මිෂ්ඨයන් රැස් වෙලා ඉන්න තැන පව්කාරයන්ට ඉන්න ලැබෙන්නේ නැහැ.+

 6 ධර්මිෂ්ඨයන් යන මාර්ගය දැකලා යෙහෝවා සතුටු වෙනවා.+

ඒත් දුෂ්ටයන් යන මාර්ගය විනාශ වෙලා යනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න