ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 133
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • එකමුතුව ඉන්න එක

        • ආරොන්ගේ හිසට වක් කරපු තෛලය වගේ (2)

        • හෙර්මොන් කන්දේ පිනි බිඳු වගේ (3)

ගීතාවලිය 133:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:8; යොහ 13:35; කොලො 3:14; හෙබ්‍රෙ 13:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

    වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1-2 පි.

    මුරටැඹ,

    7/15/1996, 11 පි.

ගීතාවලිය 133:2

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 27:9
  • +නික් 29:4, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1996, 11 පි.

ගීතාවලිය 133:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:8, 9; 1ලේක 5:23
  • +ගීතා 125:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2007, 15-16 පි.

    8/15/1998, 32 පි.

    7/15/1996, 11 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 133:1උත් 13:8; යොහ 13:35; කොලො 3:14; හෙබ්‍රෙ 13:1
ගීතා. 133:2හිතෝ 27:9
ගීතා. 133:2නික් 29:4, 7
ගීතා. 133:3ද්වි 3:8, 9; 1ලේක 5:23
ගීතා. 133:3ගීතා 125:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 133:1-3

ගීතාවලිය

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.

133 සහෝදරයන් එකමුතුව ඉන්න එක

කොයි තරම් යහපත්ද! කොයි තරම් ප්‍රසන්නද!+

 2 ඒක හිසට වක් කරන අනර්ඝ තෛලයක් වගේ.+

ඒක ආරොන්ගේ හිසට වක් කරපු,

ඔහුගේ රැවුල දිගේ ගලාගෙන ගිහින්+

කරපටියට වැටුණ වටිනා තෛලය වගේ.

 3 ඒක හරියට හෙර්මොන් කන්දේ+ ඉඳන්

සියොන් කඳු+ මතට වැටෙන පිනි බිඳු වගේ.

ආශීර්වාද ලැබෙන්නේ සියොන්වලදී කියලා යෙහෝවා නියම කළා.

සදාකාල ජීවිතය කියන ආශීර්වාදයත් ලැබෙන්නේ එහෙදියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න