ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 62
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ගැලවීම ලැබෙන්නේ දෙවියන්ගෙන්

        • “දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා” (1, 5)

        • ‘ඔබේ හිතේ තියෙන හැම දෙයක්ම දෙවියන්ට කියන්න’ (8)

        • මිනිසුන් හුස්ම පොදක් වගේ (9)

        • ධනය ගැන විශ්වාසය තියන්න එපා (10)

ගීතාවලිය 62:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

ගීතාවලිය 62:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:39; 68:19; යෙසා 12:2

ගීතාවලිය 62:2

පාදසටහන්

  • *

    හෝ, “ආරක්ෂාව ලබා දෙන උස් ස්ථානයත්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2
  • +ගීතා 37:23, 24; 2කොරි 4:8, 9

ගීතාවලිය 62:3

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ දුෂ්ටයන් ගැනයි.

  • *

    හෝ සමහරවිට, “ඔබ හැමෝම ඔහුට පහර දෙන්නේ ඔහු කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පවුරක් විදිහට සලකලයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 38:12

ගීතාවලිය 62:4

පාදසටහන්

  • *

    හෝ, “ඔහුගේ ගෞරවය නැති කරන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 5:9; 28:3; 55:21

ගීතාවලිය 62:5

පාදසටහන්

  • *

    හෝ, “නිහඬව බලන් ඉන්න කියලා මං මටම කියාගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 43:5; මීකා 7:7
  • +ගීතා 62:1, 2; 71:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 180 ලිපිය

ගීතාවලිය 62:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8; හිතෝ 10:30

ගීතාවලිය 62:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:1; යෙසා 26:4

ගීතාවලිය 62:8

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:15
  • +හිතෝ 14:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 1 2021 10 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 9 පාඩම

ගීතාවලිය 62:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:15
  • +ගීතා 60:11

ගීතාවලිය 62:10

පාදසටහන්

  • *

    මූ.අ., “දේවල් බලෙන් පැහැරගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:10-12; යෝබ් 31:24, 28; හිතෝ 11:4, 28; 23:4, 5; මතෙ 6:19, 24; මාක් 8:36; ලූක් 12:15; 1තිමෝ 6:17; 1යොහ 2:16

ගීතාවලිය 62:11

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 9:4; නාහු 1:3; එළි 19:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 38-40 පි.

    මුරටැඹ,

    6/1/2006, 11 පි.

ගීතාවලිය 62:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 36:7; 86:15; මීකා 7:18
  • +යෝබ් 34:11; හිතෝ 24:12; රෝම 2:6; 2කොරි 5:10; ගලා 6:7; 2තිමෝ 4:14; එළි 20:12, 13; 22:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 62:1ගීතා 37:39; 68:19; යෙසා 12:2
ගීතා. 62:2ගීතා 18:2
ගීතා. 62:2ගීතා 37:23, 24; 2කොරි 4:8, 9
ගීතා. 62:3ගීතා 38:12
ගීතා. 62:4ගීතා 5:9; 28:3; 55:21
ගීතා. 62:5ගීතා 43:5; මීකා 7:7
ගීතා. 62:5ගීතා 62:1, 2; 71:5
ගීතා. 62:6ගීතා 16:8; හිතෝ 10:30
ගීතා. 62:7ගීතා 95:1; යෙසා 26:4
ගීතා. 62:81සාමු 1:15
ගීතා. 62:8හිතෝ 14:26
ගීතා. 62:9යෙසා 40:15
ගීතා. 62:9ගීතා 60:11
ගීතා. 62:10ද්වි 6:10-12; යෝබ් 31:24, 28; හිතෝ 11:4, 28; 23:4, 5; මතෙ 6:19, 24; මාක් 8:36; ලූක් 12:15; 1තිමෝ 6:17; 1යොහ 2:16
ගීතා. 62:11යෝබ් 9:4; නාහු 1:3; එළි 19:1
ගීතා. 62:12ගීතා 36:7; 86:15; මීකා 7:18
ගීතා. 62:12යෝබ් 34:11; හිතෝ 24:12; රෝම 2:6; 2කොරි 5:10; ගලා 6:7; 2තිමෝ 4:14; එළි 20:12, 13; 22:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 62:1-12

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.* දාවිත් රචනා කරපු ගීතයක්.

62 දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා.

මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්.+

 2 දෙවියන් මගේ පර්වතයයි. මට ගැලවීම දෙන්නේ ඔහුයි.

මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+

මම කවදාවත් බිමටම ඇද වැටෙන්නේ නැහැ.+

 3 ඔබ* වෛර කරන කෙනාව මරලා දාන්න ඔබ තව කී සැරයක් ඔහුට පහර දෙන්න හිතන් ඉන්නවාද?+

ඔබ හැමෝම අනුන්ට අනතුරක් කරමින් කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පවුරක් වගේ.

ගරාවැටුණු ගල් පවුරක් වගේ.*

 4 උසස් තනතුරෙන් ඔහුව අයින් කරන්නේ* කොහොමද කියලා

ඔවුන් එකිනෙකා අතරේ කතා වෙනවා. ඔවුන් බොරු කියලා සතුටක් ලබනවා.

ඔවුන් කටින් ආශීර්වාද කළත් හිතින් ශාප කරනවා.+ (සීලාහ්)

 5 දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා.*+

මොකද මගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරන්නේ ඔහුයි.+

 6 දෙවියන් මගේ පර්වතයයි. මට ගැලවීම දෙන්නේ ඔහුයි.

මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත් ඔහුයි.

මම කවදාවත් වැටෙන්නේ නැහැ.+

 7 මට ගැලවීමත් ගෞරවයත් ලැබෙන්නේ දෙවියන්ගෙන්.

මගේ ශක්තිමත් පර්වතය ඔහුයි.+ මට රැකවරණය ලබා දෙන්නෙත් ඔහුයි.

 8 ජනයෙනි, හැම වෙලාවෙම දෙවියන් ගැන විශ්වාසය තියන්න.

ඔබේ හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියන්න.+

අපිට රැකවරණය ලබා දෙන්නේ දෙවියන්.+ (සීලාහ්)

 9 මනුෂ්‍යයන් නිකම්ම නිකම් හුස්ම පොදක් වගේ.

ඔවුන්ව තරාදියක දාලා මැන්නොත් හුස්ම පොදක් තරම්වත් බර නැහැ!+

ඔවුන් ගැන විශ්වාසය තියන එක මොන තරම් මෝඩකමක්ද!+

10 වංචනික දේවල් කරලා* දියුණු වෙන්න හදන්න එපා.

හොරකම් කරලා පොහොසත් වෙන්න හදන්න එපා.

ඔබට ධනය මොන තරම් ලැබුණත් ඒ ගැන විශ්වාසය තියන්න එපා.+

11 දෙවියන් මට දෙපාරක්ම කතා කරලා මෙහෙම කිව්වා.

“ශක්තියේ උල්පත දෙවියන්.”+

12 යෙහෝවා දෙවියනි, නොසැලෙන ආදරේ උල්පතත් ඔබයි.+

එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙත් ඔබයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න