ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 86
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාට සමාන කිසිම දෙවි කෙනෙක් නැහැ

        • යෙහෝවා සමාව දෙන්න කැමතියි (5)

        • සියලුම ජාතීන් යෙහෝවාට නමස්කාර කරයි (9)

        • “ඔබේ මාර්ග ගැන මට උගන්වන්න” (11)

        • “මුළු හදවතින්ම ගෞරව කරන්න මට උදව් කරන්න” (11)

ගීතාවලිය 86:1

පාදසටහන්

  • *

    හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දීලා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:6; යෙසා 66:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 9 පි.

ගීතාවලිය 86:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:28
  • +2ලේක 16:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 9 පි.

ගීතාවලිය 86:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:5
  • +ගීතා 57:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 9-10 පි.

ගීතාවලිය 86:4

පාදසටහන්

  • *

    හෝ, “මගේ මුළු ජීවිතයම මං ඔබට භාර දෙනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 9-10 පි.

ගීතාවලිය 86:5

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 55:7; මීකා 7:18
  • +ගීතා 25:8; 145:9; ලූක් 18:19
  • +ගීතා 130:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    6/2022, 2-4 පි.

    යෙහෝවාට ළං වන්න, 206, 260-269 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    8/2018, 6 පි.

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

    10/1/1998, 12-13 පි.

    12/1/1997, 10-14 පි.

    8/1/1994, 12, 16 පි.

    12/15/1992, 10 පි.

ගීතාවලිය 86:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 17:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

    මුරටැඹ,

    12/15/1992, 10 පි.

ගීතාවලිය 86:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6
  • +ගීතා 116:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 10 පි.

ගීතාවලිය 86:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; ගීතා 96:5; 1කොරි 8:5, 6
  • +ද්වි 3:24; ගීතා 104:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 10 පි.

ගීතාවලිය 86:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:2, 3; සෙක 14:9; එළි 7:9, 10
  • +එළි 15:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 10 පි.

ගීතාවලිය 86:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:18; දානි 6:27
  • +ද්වි 6:4; ගීතා 83:18; යෙසා 44:6; 1කොරි 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 10 පි.

ගීතාවලිය 86:11

පාදසටහන්

  • *

    හෝ, “නොබෙදුණු හිතකින්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:11; 119:33; 143:8; යෙසා 54:13
  • +ගීතා 43:3
  • +දේශ 12:13; යෙරෙ 32:39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 8 පාඩම

    මුරටැඹ (පාඩම්),

    6/2020, 8-13 පි.

    මුරටැඹ (පාඩම්),

    11/2018, 10 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 1/2023, 1 පි.

    මුරටැඹ,

    3/15/1995, 12-13 පි.

    12/15/1992, 14-17 පි.

ගීතාවලිය 86:12

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 22:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 17 පි.

ගීතාවලිය 86:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:28; ගීතා 56:13; 116:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 17 පි.

ගීතාවලිය 86:14

පාදසටහන්

  • *

    හෝ, “ඔබ ඔවුන් ඉස්සරහා ඉන්නවා කියලා ඔවුන්ගේ මතකයෙවත් නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 15:12
  • +ගීතා 10:4; 54:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 17 පි.

ගීතාවලිය 86:15

පාදසටහන්

  • *

    හෝ, “ඇත්ත කියන.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:6; නෙහෙ 9:17; යෝනා 4:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1992, 17 පි.

ගීතාවලිය 86:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:16
  • +ගීතා 28:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/2011, 26 පි.

    12/15/1992, 17-19 පි.

ගීතාවලිය 86:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1993, 31 පි.

    12/15/1992, 17-19 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 86:1ගීතා 34:6; යෙසා 66:2
ගීතා. 86:2ගීතා 37:28
ගීතා. 86:22ලේක 16:9
ගීතා. 86:3ගීතා 25:5
ගීතා. 86:3ගීතා 57:1
ගීතා. 86:5යෙසා 55:7; මීකා 7:18
ගීතා. 86:5ගීතා 25:8; 145:9; ලූක් 18:19
ගීතා. 86:5ගීතා 130:7
ගීතා. 86:6ගීතා 17:1
ගීතා. 86:7ගීතා 18:6
ගීතා. 86:7ගීතා 116:1
ගීතා. 86:8නික් 15:11; ගීතා 96:5; 1කොරි 8:5, 6
ගීතා. 86:8ද්වි 3:24; ගීතා 104:24
ගීතා. 86:9යෙසා 2:2, 3; සෙක 14:9; එළි 7:9, 10
ගීතා. 86:9එළි 15:4
ගීතා. 86:10ගීතා 72:18; දානි 6:27
ගීතා. 86:10ද්වි 6:4; ගීතා 83:18; යෙසා 44:6; 1කොරි 8:4
ගීතා. 86:11ගීතා 27:11; 119:33; 143:8; යෙසා 54:13
ගීතා. 86:11ගීතා 43:3
ගීතා. 86:11දේශ 12:13; යෙරෙ 32:39
ගීතා. 86:12මතෙ 22:37
ගීතා. 86:13යෝබ් 33:28; ගීතා 56:13; 116:8
ගීතා. 86:142සාමු 15:12
ගීතා. 86:14ගීතා 10:4; 54:3
ගීතා. 86:15නික් 34:6; නෙහෙ 9:17; යෝනා 4:2
ගීතා. 86:16ගීතා 25:16
ගීතා. 86:16ගීතා 28:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 86:1-17

ගීතාවලිය

දාවිත්ගේ යාච්ඤාවක්.

86 අනේ යෙහෝවා, මට සවන් දීලා* මගේ යාච්ඤාවට උත්තර දෙන්න.

දුක් පීඩාවන් නිසා මම අන්ත අසරණ වෙලා.+

 2 මම ඔබට විශ්වාසවන්තව ඉන්න නිසා මගේ ජීවිතේ ආරක්ෂා කරන්න.+

මගේ දෙවියන් ඔබයි. ඔබ ගැන විශ්වාසය තියන ඔබේ සේවකයාව බේරගන්න.+

 3 අනේ යෙහෝවා, දවස තිස්සේම මං ඔබට හඬගසනවා.+

මට කරුණාවෙන් සලකන්න.+

 4 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාව සතුටට පත් කරන්න.

මොකද මං විශ්වාසය තියන්නේ ඔබ මතයි.*

 5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දෙන්න කැමති,+ යහපත් දෙවි කෙනෙක්.+

ඔබේ නම කියලා අයැදින හැමෝටම ඔබ පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ!+

 6 අනේ යෙහෝවා, මගේ යාච්ඤාවට සවන් දෙන්න.

මං උදව් ඉල්ලද්දී මට ඇහුම්කන් දෙන්න.+

 7 මගේ විපතේදී මම ඔබට හඬගසනවා.+

ඔබ මට උත්තර දෙනවා කියලා මං දන්නවා.+

 8 යෙහෝවා දෙවියනි, ඔබට සමාන වෙන කිසිම දෙවි කෙනෙක් නැහැ.+

ඔබ කරලා තියෙන දේවල් වෙන කිසිම කෙනෙක් කරලත් නැහැ.+

 9 යෙහෝවා දෙවියනි, ඔබ ජීවිතය දුන්න සියලුම ජාතීන්

ඔබ ඉස්සරහට ඇවිත් වැඳ වැටෙයි.+

ඔවුන් ඔබේ නම ගෞරවයට පත් කරයි.+

10 මොකද ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබ පුදුමාකාර දේවල් කරනවා.+

ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැහැ.+

11 යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග ගැන මට උගන්වන්න.+

ඔබ උගන්වන සත්‍ය මාර්ගයේ මම ගමන් කරන්නම්.+

ඔබේ නමට මුළු හදවතින්ම* ගෞරව කරන්න මට උදව් කරන්න.+

12 යෙහෝවා මගේ දෙවියනි, මගේ මුළු හිතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා.+

හැමදාම ඔබේ නම ගෞරවයට පත් කරනවා.

13 ඔබ මට පෙන්වන නොසැලෙන ආදරය මොන තරම්ද!

ඔබ මාව මිනී වළෙන් ගලවගත්තා.+

14 අනේ දෙවියනි, උඩඟු අය මට විරුද්ධව නැඟී ඉන්නවා.+

මැර පිරිසක් මාව මරන්න හොයනවා.

ඔවුන්ට ඔබ ගැන කිසි ගෞරවයක් නැහැ.*+

15 ඒත් යෙහෝවා, ඔබ අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.

ඔබ ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.

ඔබ හැම වෙලේම විශ්වාසවන්තව වැඩ කරන,*

නොසැලෙන ආදරයකින් පිරුණු දෙවි කෙනෙක්.+

16 දෙවියනි, මං දිහා බලලා මට කරුණාව පෙන්වන්න.+

ඔබේ සේවකයාට ශක්තිය ලබා දෙන්න.

ඔබේ දාසියගේ පුතාව බේරගන්න.+

17 ඔබ මට කොච්චර ආදරෙයිද කියලා මට වෛර කරන අයට පෙන්වලා

ඔවුන්ව ලැජ්ජාවට පත් කරන්න.

යෙහෝවා දෙවියනි, මගේ උදව්වට ඉන්නෙත් මාව සනසන්නෙත් ඔබයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න