ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 145
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ශ්‍රේෂ්ඨ රජ වන දෙවියන්ට ප්‍රශංසා කරන්න

        • ‘දෙවියන් මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා මම ප්‍රකාශ කරනවා’ (6)

        • ‘යෙහෝවා හැමෝටම යහපත කරනවා’ (9)

        • “ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරයි” (10)

        • දෙවියන්ගේ රජකම සදහටම පවතිනවා (13)

        • දෙවියන් අත දිගහැරලා හැමෝවම තෘප්තිමත් කරනවා (16)

ගීතාවලිය 145:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 33:22; එළි 11:17
  • +1ලේක 29:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 10-11 පි.

ගීතාවලිය 145:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:164
  • +ගීතා 146:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 10-11 පි.

ගීතාවලිය 145:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 150:2; රෝම 1:20; එළි 15:3
  • +යෝබ් 26:14; ගීතා 139:6; රෝම 11:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 11-13 පි.

ගීතාවලිය 145:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:26, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 13-14 පි.

ගීතාවලිය 145:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2008, 14 පි.

    1/15/2004, 13-14 පි.

ගීතාවලිය 145:6

පාදසටහන්

  • *

    හෝ, “ඔබේ බලය.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2008, 14 පි.

    1/15/2004, 13-14 පි.

ගීතාවලිය 145:7

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 8:66; ගීතා 13:6; 31:19; යෙසා 63:7; යෙරෙ 31:12
  • +ගීතා 51:14; එළි 15:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 279 පි.

    මුරටැඹ,

    1/15/2004, 14-15 පි.

ගීතාවලිය 145:8

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 30:9; එෆී 2:4
  • +නික් 34:6; නෙහෙ 9:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 14-16 පි.

ගීතාවලිය 145:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:8; නාහු 1:7; මතෙ 5:44, 45; ක්‍රියා 14:17; යාකො 1:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 272-273 පි.

    මුරටැඹ,

    1/15/2004, 14-15 පි.

ගීතාවලිය 145:10

පාදසටහන්

  • *

    හෝ, “හැම ක්‍රියාවක්ම.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:1
  • +ගීතා 30:4; හෙබ්‍රෙ 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 16 පි.

ගීතාවලිය 145:11

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:8, 9
  • +ද්වි 3:24; 1ලේක 29:11; එළි 15:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 16 පි.

ගීතාවලිය 145:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 98:1
  • +ගීතා 103:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 16-17 පි.

ගීතාවලිය 145:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 146:10; 1තිමෝ 1:17

ගීතාවලිය 145:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:23, 24; 94:18
  • +ගීතා 146:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 17 පි.

ගීතාවලිය 145:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:30; ගීතා 136:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 17-19 පි.

ගීතාවලිය 145:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 104:27, 28; 107:9; 132:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 33 පාඩම

    මුරටැඹ,

    1/15/2004, 17-19 පි.

ගීතාවලිය 145:17

පාදසටහන්

  • *

    මූ.අ., “යෙහෝවාගේ හැම මාර්ගයක්ම.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:25; ද්වි 32:4
  • +ගීතා 18:25; එළි 15:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 19 පි.

ගීතාවලිය 145:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:18; යාකො 4:8
  • +ගීතා 17:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 174 ලිපිය

    පිබිදෙව්!,

    අංක 1 2021 14 පි.

    මුරටැඹ,

    1/15/2004, 19-20 පි.

ගීතාවලිය 145:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:9
  • +ගීතා 37:39, 40; 50:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2021 14 පි.

    මුරටැඹ,

    1/15/2004, 19-20 පි.

ගීතාවලිය 145:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:23; 97:10
  • +හිතෝ 2:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66 ලිපිය

    මුරටැඹ,

    1/15/2004, 19-20 පි.

    12/15/2002, 14-16 පි.

ගීතාවලිය 145:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:1; 51:15
  • +ගීතා 117:1; 150:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 145:1යෙසා 33:22; එළි 11:17
ගීතා. 145:11ලේක 29:10
ගීතා. 145:2ගීතා 119:164
ගීතා. 145:2ගීතා 146:2
ගීතා. 145:3ගීතා 150:2; රෝම 1:20; එළි 15:3
ගීතා. 145:3යෝබ් 26:14; ගීතා 139:6; රෝම 11:33
ගීතා. 145:4නික් 12:26, 27
ගීතා. 145:5ගීතා 8:1
ගීතා. 145:71රාජා 8:66; ගීතා 13:6; 31:19; යෙසා 63:7; යෙරෙ 31:12
ගීතා. 145:7ගීතා 51:14; එළි 15:3
ගීතා. 145:82ලේක 30:9; එෆී 2:4
ගීතා. 145:8නික් 34:6; නෙහෙ 9:17
ගීතා. 145:9ගීතා 25:8; නාහු 1:7; මතෙ 5:44, 45; ක්‍රියා 14:17; යාකො 1:17
ගීතා. 145:10ගීතා 19:1
ගීතා. 145:10ගීතා 30:4; හෙබ්‍රෙ 13:15
ගීතා. 145:11ලූක් 10:8, 9
ගීතා. 145:11ද්වි 3:24; 1ලේක 29:11; එළි 15:3
ගීතා. 145:12ගීතා 98:1
ගීතා. 145:12ගීතා 103:19
ගීතා. 145:13ගීතා 146:10; 1තිමෝ 1:17
ගීතා. 145:14ගීතා 37:23, 24; 94:18
ගීතා. 145:14ගීතා 146:8
ගීතා. 145:15උත් 1:30; ගීතා 136:25
ගීතා. 145:16ගීතා 104:27, 28; 107:9; 132:14, 15
ගීතා. 145:17උත් 18:25; ද්වි 32:4
ගීතා. 145:17ගීතා 18:25; එළි 15:3, 4
ගීතා. 145:18ගීතා 34:18; යාකො 4:8
ගීතා. 145:18ගීතා 17:1
ගීතා. 145:19ගීතා 34:9
ගීතා. 145:19ගීතා 37:39, 40; 50:15
ගීතා. 145:20ගීතා 31:23; 97:10
ගීතා. 145:20හිතෝ 2:22
ගීතා. 145:21ගීතා 34:1; 51:15
ගීතා. 145:21ගීතා 117:1; 150:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 145:1-21

ගීතාවලිය

දාවිත් රචනා කරපු ප්‍රශංසා ගීයක්.

א [ආලෙෆ්]

145 මගේ දෙවියනි, මගේ රජ්ජුරුවනි, මම ඔබට ප්‍රශංසා කරනවා.+

ඔබේ නමට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසා කරනවා.+

ב [බේත්]

 2 දවස පුරාම මම ඔබට ප්‍රශංසා කරනවා.+

සදාකාලයෙන් සදාකාලයට ඔබේ නමට ප්‍රශංසා කරනවා.+

ג [ගීමෙල්]

 3 යෙහෝවා ශ්‍රේෂ්ඨයි. ඔහු හැම අතින්ම ප්‍රශංසාව ලබන්න වටිනවා.+

ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා තේරුම්ගන්න පුළුවන් කාටද!+

ד [දාලෙත්]

 4 හැම පරම්පරාවකම අය ඔබේ ක්‍රියා ගැන ඔබට ප්‍රශංසා කරයි.

ඔබ කරන බලවත් දේවල් ගැන ඔවුන් කතා කරයි.+

ה [හේ]

 5 ඔබේ බලය සහ තේජස ගැන ඔවුන් දැනුම් දෙයි.+

ඔබේ පුදුමාකාර ක්‍රියා ගැන මම ගැඹුරින් කල්පනා කරනවා.

ו [වාව්]

 6 ඔබ කරලා තියෙන පුදුම දනවන දේවල්* ගැන ඔවුන් හැමෝටම කියයි.

ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා මම ප්‍රකාශ කරනවා.

ז [ෂායින්]

 7 ඔබේ හැම යහපත් ක්‍රියාවක් ගැනම මතක් වෙද්දී

ඔවුන් සතුටින් ඒ ගැන කතා කරයි.+

ඔබේ ධර්මිෂ්ඨකම නිසා ඔවුන් ප්‍රීති ඝෝෂා නඟයි.+

ח [හෙත්]

 8 යෙහෝවා අනුකම්පාව පෙන්වන, දයාවන්ත දෙවි කෙනෙක්.+

ඔහු ඉක්මනින් කේන්ති ගන්නේ නැති, නොසැලෙන ආදරයෙන් පිරුණු දෙවි කෙනෙක්.+

ט [ටේත්]

 9 යෙහෝවා පණ ඇති හැමෝටම යහපත කරනවා.+

ඔහු කරපු හැම දේකින්ම ඔහුගේ දයාව පේන්න තියෙනවා.

י [යෝද්]

10 යෙහෝවා දෙවියනි, ඔබේ හැම නිර්මාණයක්ම* ඔබව පසසයි.+

ඔබේ විශ්වාසවන්ත සේවකයෝ ඔබට ප්‍රශංසා කරයි.+

כ [කෆ්]

11 ඔබේ රාජ්‍යය මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා ඔවුන් දැනුම් දෙයි.+

ඔබේ මහත් බලය ගැන ඔවුන් කතා කරයි.+

ל [ලාමෙද්]

12 ඔවුන් එහෙම කරන්නේ ඔබේ බලවත් ක්‍රියා ගැනත්+

ඔබේ රාජ්‍යයේ තේජස ගැනත්+ හැම කෙනෙක්ටම දන්වන්නයි.

מ [මෙම්]

13 ඔබේ රජකම සදහටම පවතිනවා.

ඔබේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+

ס [සාමෙක්]

14 වැටෙන්න යන හැමෝටම යෙහෝවා උදව් කරනවා.+

කලකිරිලා ඉන්න අයට නැඟිටින්න ඔහු අත දෙනවා.+

ע [ආයින්]

15 හැම ජීවියෙක්ම ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබ නියම වෙලාවට ඔවුන්ට කෑම ලබා දෙනවා.+

פ [පේ]

16 ඔබේ අත දිගහැරලා

පණ ඇති සියල්ලන්ගේ ආශාව ඔබ තෘප්තිමත් කරනවා.+

צ [ට්සාධේ]

17 යෙහෝවා කරන කියන හැම දේම* ධර්මිෂ්ඨයි.+

ඔහු කරන හැම දේකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්න ලැබෙනවා.+

ק [කෝෆ්]

18 යෙහෝවා ඔහුට හඬගසන හැමෝටම සමීපව ඉන්නවා.+

අවංකකමින් ඔහුට හඬගසන හැමෝටම ඔහු ළං වෙලා ඉන්නවා.+

ר [රේෂ්]

19 ඔහුට ගරුබිය දක්වන අයගේ ආශාව ඔහු ඉටු කරනවා.+

උදව් ඉල්ලලා ඔවුන් කන්නලව් කරද්දී ඔහු ඔවුන්ව බේරගන්නවා.+

ש [ෂින්]

20 යෙහෝවා ඔහුට ආදරේ කරන හැමෝවම ආරක්ෂා කරනවා.+

ඒත් දුෂ්ටයන්ව ඔහු නැත්තටම නැති කරනවා.+

ת [ටාව්]

21 මගේ මුවින් මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+

පණ ඇති සියල්ලන් ඔහුගේ ශුද්ධ නමට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරනු ලැබේවා!+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න