ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 31
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවාගෙන් රැකවරණය පතන්න

        • “මගේ ජීවිතේ ඔබේ අතට භාර දෙනවා” (5)

        • ‘සත්‍යය පවසන දෙවි යෙහෝවා’ (5)

        • දෙවියන්ගේ යහපත්කම මොන තරම්ද (19)

ගීතාවලිය 31:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2
  • +ගීතා 22:4, 5; රෝම 10:11
  • +ගීතා 143:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1994, 10 පි.

ගීතාවලිය 31:2

පාදසටහන්

  • *

    හෝ, “පහතට නැමිලා මට ඇහුම්කන් දෙන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 40:17; 70:1; 71:2
  • +2සාමු 22:3; ගීතා 18:2

ගීතාවලිය 31:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:2
  • +ගීතා 23:3
  • +ගීතා 25:11; යෙරෙ 14:7

ගීතාවලිය 31:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:10
  • +ගීතා 91:3; මතෙ 6:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1994, 16 පි.

ගීතාවලිය 31:5

පාදසටහන්

  • *

    මූ.අ., “ජීවන හුස්ම.”

  • *

    හෝ, “විශ්වාසවන්ත.”

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 23:46; ක්‍රියා 7:59
  • +ද්වි 32:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

ගීතාවලිය 31:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

ගීතාවලිය 31:8

පාදසටහන්

  • *

    හෝ, “ඉඩකඩ තියෙන තැනකට.”

ගීතාවලිය 31:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 6:7; 22:14

ගීතාවලිය 31:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 15:13
  • +ගීතා 71:9
  • +ගීතා 32:3; 102:3, 5

ගීතාවලිය 31:11

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:6; 42:10; 102:8
  • +ගීතා 38:11

ගීතාවලිය 31:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 20:10
  • +ගීතා 57:4

ගීතාවලිය 31:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:4
  • +ගීතා 43:5

ගීතාවලිය 31:15

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ ජීවිතේ දවස්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 142:6

ගීතාවලිය 31:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 6:25

ගීතාවලිය 31:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:2; යෙසා 50:7
  • +නෙහෙ 6:16; යෙසා 41:11; යෙරෙ 20:11
  • +1සාමු 2:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66 ලිපිය

    මුරටැඹ,

    1/1/1994, 17 පි.

ගීතාවලිය 31:18

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 12:3; 63:11

ගීතාවලිය 31:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:1; යෙසා 63:7
  • +යෙසා 64:4; 1කොරි 2:9
  • +ගීතා 126:2; යෙසා 26:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 274-276 පි.

    මුරටැඹ,

    1/1/1994, 18 පි.

ගීතාවලිය 31:20

පාදසටහන්

  • *

    මූ.අ., “මිනිසුන් ඔවුන්ට බණිද්දී.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:5; 32:7
  • +ගීතා 64:2, 3

ගීතාවලිය 31:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:7
  • +ගීතා 17:7

ගීතාවලිය 31:22

හරස් යොමු දැක්වීම්

  • +යෝනා 2:4
  • +2ලේක 33:13; ගීතා 6:9; හිතෝ 15:29; හෙබ්‍රෙ 5:7

ගීතාවලිය 31:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12
  • +1සාමු 2:9; ගීතා 145:20
  • +2සාමු 22:28; යෙසා 2:11; යාකො 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 19-20 පි.

ගීතාවලිය 31:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 62:1; විලා 3:20, 21; මීකා 7:7
  • +යෙසා 35:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 31:1ගීතා 18:2
ගීතා. 31:1ගීතා 22:4, 5; රෝම 10:11
ගීතා. 31:1ගීතා 143:1
ගීතා. 31:2ගීතා 40:17; 70:1; 71:2
ගීතා. 31:22සාමු 22:3; ගීතා 18:2
ගීතා. 31:32සාමු 22:2
ගීතා. 31:3ගීතා 23:3
ගීතා. 31:3ගීතා 25:11; යෙරෙ 14:7
ගීතා. 31:4හිතෝ 18:10
ගීතා. 31:4ගීතා 91:3; මතෙ 6:13
ගීතා. 31:5ලූක් 23:46; ක්‍රියා 7:59
ගීතා. 31:5ද්වි 32:4
ගීතා. 31:7ගීතා 9:13
ගීතා. 31:9ගීතා 6:7; 22:14
ගීතා. 31:10හිතෝ 15:13
ගීතා. 31:10ගීතා 71:9
ගීතා. 31:10ගීතා 32:3; 102:3, 5
ගීතා. 31:11ගීතා 22:6; 42:10; 102:8
ගීතා. 31:11ගීතා 38:11
ගීතා. 31:13යෙරෙ 20:10
ගීතා. 31:13ගීතා 57:4
ගීතා. 31:14ගීතා 56:4
ගීතා. 31:14ගීතා 43:5
ගීතා. 31:15ගීතා 142:6
ගීතා. 31:16ගණන් 6:25
ගීතා. 31:17ගීතා 25:2; යෙසා 50:7
ගීතා. 31:17නෙහෙ 6:16; යෙසා 41:11; යෙරෙ 20:11
ගීතා. 31:171සාමු 2:9
ගීතා. 31:18ගීතා 12:3; 63:11
ගීතා. 31:19ගීතා 73:1; යෙසා 63:7
ගීතා. 31:19යෙසා 64:4; 1කොරි 2:9
ගීතා. 31:19ගීතා 126:2; යෙසා 26:12
ගීතා. 31:20ගීතා 27:5; 32:7
ගීතා. 31:20ගීතා 64:2, 3
ගීතා. 31:211සාමු 23:7
ගීතා. 31:21ගීතා 17:7
ගීතා. 31:22යෝනා 2:4
ගීතා. 31:222ලේක 33:13; ගීතා 6:9; හිතෝ 15:29; හෙබ්‍රෙ 5:7
ගීතා. 31:23ද්වි 10:12
ගීතා. 31:231සාමු 2:9; ගීතා 145:20
ගීතා. 31:232සාමු 22:28; යෙසා 2:11; යාකො 4:6
ගීතා. 31:24ගීතා 62:1; විලා 3:20, 21; මීකා 7:7
ගීතා. 31:24යෙසා 35:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 31:1-24

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

31 යෙහෝවා දෙවියනි, මං රැකවරණය පැතුවේ ඔබෙන්.+

මට කවදාවත් ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+

ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. ඒ නිසා මට ගැලවීම ලබා දෙන්න.+

 2 ඔබේ දෙසවන් මං වෙතට යොමු කරන්න.*

ඉක්මනින් ඇවිත් මාව බේරගන්න.+

ආරක්ෂාව ලබා දෙන කන්දක් වෙලා මාව ගලවගන්න.

බලකොටුවක් වෙලා මගේ ජීවිතේ රැක දෙන්න.+

 3 මගේ පර්වතයත් මගේ බලකොටුවත් ඔබයි.+

ඔබ මට මඟ පෙන්වලා මාව හරි මාර්ගයේ අරන් යනවා.+

ඔබ එහෙම කරන්නේ ඔබේ නම ගෞරවයට පත් කරන්නයි.+

 4 දෙවියනි, මගේ රක්ෂස්ථානය ඔබයි.+

මාව හසු කරගන්න ඔවුන් රහසින් එළපු දැලෙන් ඔබ මාව බේරගන්නවා.+

 5 මම මගේ ජීවිතේ* ඔබේ අතට භාර දෙනවා.+

සත්‍යය පවසන* යෙහෝවා දෙවියනි, ඔබ මාව බේරගත්තා.+

 6 කිසි වැඩකට නැති දෙවිවරුන්ගේ රූපවලට නමස්කාර කරන අයට මම වෛර කරනවා.

මං විශ්වාසය තියන්නේ යෙහෝවා වන ඔබ මතයි.

 7 ඔබ මට පෙන්වන නොසැලෙන ආදරේ නිසා මගේ හිත සතුටින් පිරිලා යනවා.

මං වින්ද හැම දුකක්ම ඔබ දැක්කා.+

මට දරාගන්න බැරි හැම වේදනාවක් ගැනම ඔබ හොඳින් දන්නවා.

 8 ඔබ මාව සතුරාගේ අතට හසු කරලා දුන්නේ නැහැ.

ඒ වෙනුවට ඔබ මාව ආරක්ෂිත තැනකට* අරන් ගියා.

 9 අනේ යෙහෝවා, මට අනුකම්පා කරන්න. මගේ දුක මට දරාගන්න බැහැ.

මං විඳින වේදනාව නිසා මගේ ගතත් දෙනෙතත් දුර්වල වෙලා.+

10 ශෝකය නිසා මගේ ජීවිතේ කෙටි වෙලා.+

අඬලා අඬලාම මගේ ජීවිතේ දවස් ගෙවිලා ගිහින්.+

මං කරපු වරද නිසා මගේ ශක්තිය හීන වෙලා.

මගේ ඇටකටු එන්න එන්නම දුර්වල වෙනවා.+

11 මගේ සතුරන් හැමෝම මට නින්දා කරනවා.+

මගේ අසල්වැසියන් මට අපහාස කරනවා.

මගේ යාළුවෝ මං නිසා බයෙන් ඉන්නවා.

මං එළිමහනේ ඉන්නවා දකිද්දී ඔවුන් පලා දුවනවා.+

12 මං හරියට මිය ගිය කෙනෙක් වගේ. ඔවුන්ට මාව අමතක වෙලා.

ඔවුන් මාව හිතෙන් අයින් කරලා. මම හරියට බිඳුණු භාජනයක් වගේ.

13 හුඟදෙනෙක් මං ගැන නරක කටකතා පතුරුවනවා.

හැම පැත්තෙන්ම එන තර්ජන නිසා+ මගේ හිත බයෙන් ගැහෙනවා.

ඔවුන් එකා මෙන් එකතු වෙලා

මගේ ජීවිතේ නැති කරන්න කුමන්ත්‍රණය කරනවා.+

14 ඒත් යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි.+

“මගේ දෙවියන් ඔබයි” කියලා මම හැමෝටම ඇහෙන්න කියනවා.+

15 මගේ ජීවිතේ* තියෙන්නේ ඔබේ අතේ.

මගේ සතුරන්ගේ අතිනුත් මට පීඩා කරන අයගෙනුත් මාව බේරගන්න.+

16 ඔබේ සේවකයා ගැන ඔබ සතුටු වෙනවා කියලා පෙන්වන්න.+

ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා මාව බේරගන්න.

17 අනේ යෙහෝවා, මං ඔබෙන් උදව් ඉල්ලද්දී මාව ලැජ්ජාවට පත් වෙන්න ඉඩ දෙන්න එපා.+

දුෂ්ටයන්ව ලැජ්ජාවට පත් කරන්න!+ ඔවුන්ව මිනී වළට යවලා නිහඬ කරන්න!+

18 බොරු කියන අයගේ කටවල් වසනු ලැබේවා!+

ධර්මිෂ්ඨ කෙනාට විරුද්ධව උඩඟු, අපහාසාත්මක විදිහට

බොරු කියන අයව නිහඬ කරනු ලැබේවා!

19 ඔබේ යහපත්කම මොන තරම්ද!+

ඔබ ගැන ගරුබියක් තියෙන අයට ආශීර්වාද කරන්න ඒ යහපත්කම ඔබ ගබඩා කරලා තියෙනවා.+

ඔබේ රැකවරණය පතන අයට, මිනිසුන් හැමෝම ඉස්සරහා ඔබ ඔබේ යහපත්කම පෙන්වනවා.+

20 මිනිසුන් එකතු වෙලා ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරද්දී

ඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තියාගන්නවා.+

මිනිසුන් ඔවුන්ට නින්දා කරද්දී*+

ඔබේ ආරක්ෂිත ස්ථානයේ ඔවුන්ව සඟවලා තියාගන්නවා.

21 යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා වේවා!

මම හිටියේ වටලලා තිබුණ නගරයක.+

ඒත් ඔබේ නොසැලෙන ආදරේ ඔබ පුදුමාකාර විදිහට මට පෙන්නුවා.+

22 මං කලබල වෙලා මෙහෙම කිව්වා.

“සතුරන් ඔබේ ඇස් ඉස්සරහම මාව මරලා දායි.”+

ඒත් උදව් ඉල්ලලා මං ඔබට කන්නලව් කරද්දී ඔබ මගේ හඬට සවන් දුන්නා.+

23 යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න සියල්ලෙනි, ඔහුට ආදරේ කරන්න.+

තමන්ට විශ්වාසවන්තව ඉන්න අයව යෙහෝවා ආරක්ෂා කරනවා.+

ඒත් ඔහු උඩඟු අයට දරුණු විදිහට දඬුවම් කරනවා.+

24 යෙහෝවා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න සියල්ලෙනි,+

ධෛර්යවත්ව ඉන්න. කිසි දේකට බය වෙන්න එපා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න