ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 124
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • “යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්”

        • කඩලා දාපු දැලෙන් බේරිලා ගියා (7)

        • ‘අපිට උදව් ලැබෙන්නේ යෙහෝවා කියන නමින් හඳුන්වන දෙවියන්ගෙන්’ (8)

ගීතාවලිය 124:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:7; රෝම 8:31; හෙබ්‍රෙ 13:6

ගීතාවලිය 124:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 3:1; 22:16
  • +ගීතා 54:4; 118:6

ගීතාවලිය 124:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 56:1
  • +ගීතා 27:2

ගීතාවලිය 124:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:4

ගීතාවලිය 124:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:26-28; 2සාමු 17:21, 22
  • +ගීතා 25:15; 91:3

ගීතාවලිය 124:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 18:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 124:1ගීතා 46:7; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
ගීතා. 124:2ගීතා 3:1; 22:16
ගීතා. 124:2ගීතා 54:4; 118:6
ගීතා. 124:3ගීතා 56:1
ගීතා. 124:3ගීතා 27:2
ගීතා. 124:4ගීතා 18:4
ගීතා. 124:71සාමු 23:26-28; 2සාමු 17:21, 22
ගීතා. 124:7ගීතා 25:15; 91:3
ගීතා. 124:8හිතෝ 18:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 124:1-8

ගීතාවලිය

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.

124 “යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්,”+

(ඊශ්‍රායෙල් සෙනඟෙනි, දැන් ඔබත් මෙහෙම කියන්න.)

 2 “මිනිසුන් අපිට විරුද්ධව එද්දී+

යෙහෝවා අපිට උදව් කළේ නැත්නම්,+

 3 ඔවුන්ට අපි ගැන තිබුණ දැවෙන කෝපය නිසා+

ඔවුන් අපිව පණපිටින්ම ගිලලා දාන්න ඉඩ තිබුණා.+

 4 විශාල දිය පහරට අපිව ගහගෙන යන්නත්

ජල ධාරාවට අපිව යට වෙලා යන්නත් ඉඩ තිබුණා.+

 5 සැඩ පහරට අහු වෙලා ගිලෙන්නත් ඉඩ තිබුණා.

 6 යෙහෝවාට ප්‍රශංසා වේවා!

මොකද ඔහු අපිව ඔවුන්ගේ ගොදුරක් වෙන්න ඉඩ දුන්නේ නැහැ.

 7 අපි හරියට දඩයක්කරුගේ දැලෙන්

බේරිලා ගිය කුරුල්ලන් වගේ.+

දැල කඩලා දැම්මා!

අපි බේරිලා ගියා.+

 8 අපිට උදව් ලැබෙන්නේ යෙහෝවා කියන නමින් හඳුන්වන,+

අහසත් පොළොවත් හදපු දෙවියන්ගෙන්.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න