ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 45
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් පොතේ සාරාංශයක්

      • ශුද්ධ කොටස සහ නගරය (1-6)

      • අධිපතියා වෙනුවෙන් වෙන් කරපු ප්‍රදේශය (7, 8)

      • අධිපතීන් අවංකව වැඩ කරන්න ඕනේ (9-12)

      • සෙනඟගේ පරිත්‍යාග සහ අධිපතියා (13-25)

එසකියෙල් 45:1

පාදසටහන්

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් වැඩි රියනක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:1, 2; එස 47:21, 22
  • +එස 48:20
  • +එස 48:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1999, 10, 17 පි.

එසකියෙල් 45:2

හරස් යොමු දැක්වීම්

  • +එස 42:20
  • +යොෂු 21:1, 2

එසකියෙල් 45:4

හරස් යොමු දැක්වීම්

  • +එස 48:10, 11
  • +එස 40:46

එසකියෙල් 45:5

හරස් යොමු දැක්වීම්

  • +එස 48:13
  • +එස 40:17

එසකියෙල් 45:6

හරස් යොමු දැක්වීම්

  • +එස 48:15

එසකියෙල් 45:7

හරස් යොමු දැක්වීම්

  • +එස 48:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 11 පි.

    3/1/1999, 10, 17 පි.

එසකියෙල් 45:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 32:1; 60:17; යෙරෙ 22:17; 23:5; එස 22:27; 46:18; මීකා 3:1-3
  • +යොෂු 11:23

එසකියෙල් 45:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:3; මීකා 6:8; සෙක 8:16
  • +මීකා 2:2

එසකියෙල් 45:10

පාදසටහන්

  • *

    උප. B14 බලන්න.

  • *

    උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:36; හිතෝ 11:1; ආමො 8:5; මීකා 6:10, 11

එසකියෙල් 45:11

පාදසටහන්

  • *

    උප. B14 බලන්න.

එසකියෙල් 45:12

පාදසටහන්

  • *

    උප. B14 බලන්න.

  • *

    උප. B14 බලන්න.

  • *

    හෝ, “මීනා.” උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:13

එසකියෙල් 45:14

පාදසටහන්

  • *

    උප. B14 බලන්න.

එසකියෙල් 45:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:4; 6:30; හෙබ්‍රෙ 9:22
  • +ලෙවී 2:1
  • +ලෙවී 1:10
  • +ලෙවී 3:1

එසකියෙල් 45:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 26 පි.

    3/1/1999, 10 පි.

එසකියෙල් 45:17

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 35:7
  • +යෙසා 66:23
  • +ද්වි 16:16; 2ලේක 8:12, 13; 31:3
  • +1රාජා 8:64
  • +1ලේක 16:2; 2ලේක 30:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2010, 26 පි.

එසකියෙල් 45:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 16:16

එසකියෙල් 45:19

හරස් යොමු දැක්වීම්

  • +එස 41:21

එසකියෙල් 45:20

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:27, 28
  • +ලෙවී 16:20

එසකියෙල් 45:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:5
  • +නික් 12:18

එසකියෙල් 45:22

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:13, 14

එසකියෙල් 45:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:8

එසකියෙල් 45:24

පාදසටහන්

  • *

    උප. B14 බලන්න.

එසකියෙල් 45:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:34; ද්වි 16:13; 2ලේක 7:8; සෙක 14:16

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 45:1යොෂු 14:1, 2; එස 47:21, 22
එස. 45:1එස 48:20
එස. 45:1එස 48:8, 9
එස. 45:2එස 42:20
එස. 45:2යොෂු 21:1, 2
එස. 45:4එස 48:10, 11
එස. 45:4එස 40:46
එස. 45:5එස 48:13
එස. 45:5එස 40:17
එස. 45:6එස 48:15
එස. 45:7එස 48:21
එස. 45:8යෙසා 32:1; 60:17; යෙරෙ 22:17; 23:5; එස 22:27; 46:18; මීකා 3:1-3
එස. 45:8යොෂු 11:23
එස. 45:9යෙරෙ 22:3; මීකා 6:8; සෙක 8:16
එස. 45:9මීකා 2:2
එස. 45:10ලෙවී 19:36; හිතෝ 11:1; ආමො 8:5; මීකා 6:10, 11
එස. 45:12නික් 30:13
එස. 45:15ලෙවී 1:4; 6:30; හෙබ්‍රෙ 9:22
එස. 45:15ලෙවී 2:1
එස. 45:15ලෙවී 1:10
එස. 45:15ලෙවී 3:1
එස. 45:16නික් 30:14
එස. 45:172ලේක 35:7
එස. 45:17යෙසා 66:23
එස. 45:17ද්වි 16:16; 2ලේක 8:12, 13; 31:3
එස. 45:171රාජා 8:64
එස. 45:171ලේක 16:2; 2ලේක 30:24
එස. 45:18ලෙවී 16:16
එස. 45:19එස 41:21
එස. 45:20ලෙවී 4:27, 28
එස. 45:20ලෙවී 16:20
එස. 45:21ලෙවී 23:5
එස. 45:21නික් 12:18
එස. 45:22ලෙවී 4:13, 14
එස. 45:23ලෙවී 23:8
එස. 45:25ලෙවී 23:34; ද්වි 16:13; 2ලේක 7:8; සෙක 14:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 45:1-25

එසකියෙල්

45 “‘ඔබ දේශය උරුමයක් විදිහට බෙදලා දෙද්දී+ යෙහෝවා දෙවියන් වෙනුවෙන් කොටසක් වෙන් කරන්න ඕනේ.+ ඒ කොටස ශුද්ධයි. ඒකේ දිග රියන්* 25,000ක් සහ පළල රියන් 10,000ක් වෙන්න ඕනේ.+ ඒ මුළු ප්‍රදේශයම ශුද්ධ කොටසක්. 2 ඒ කොටස ඇතුළේ දේවමාලිගාව වෙනුවෙන් රියන් 500ක් දිග, රියන් 500ක් පළල හරි හතරැස් කොටසක් වෙන් කරලා තියෙයි.+ ඒකේ හතර පැත්තේම රියන් 50ක් පළල තණබිමක් තියෙයි.+ 3 මැනපු කොටසෙන් ඔබ රියන් 25,000ක් දිග සහ රියන් 10,000ක් පළල කොටසක් මනින්න. ඒ කොටස ඇතුළේ තමයි දේවමාලිගාව තියෙන්නේ. ඒක ඉතා ශුද්ධ තැනක්. 4 දේශයෙන් වෙන් කරපු ශුද්ධ කොටස අයිති ශුද්ධස්ථානයේ සේවය කරන පූජකයන්ට.+ ඔවුන් තමයි යෙහෝවාට සේවය කරන්න ඔහු ඉස්සරහට යන්නේ.+ ඒ කොටසේ පූජකයන්ගේ ගෙවල් සහ දේවමාලිගාව වෙනුවෙන් වෙන් කරපු ශුද්ධ ප්‍රදේශය තියෙනවා.

5 “‘දේවමාලිගාවේ සේවය කරන ලෙවීවරුන් වෙනුවෙන් රියන් 25,000ක් දිග, රියන් 10,000ක් පළල කොටසක් තියෙයි.+ උරුමයක් විදිහට ඔවුන්ට කෑම කාමර 20ක් ලැබෙනවා.+

6 “‘ඔබ නගරයට අයිති ප්‍රදේශය විදිහට රියන් 25,000ක් දිග (ඒක ශුද්ධ කොටසේ දිගට සමානයි), රියන් 5,000ක් පළල කොටසක් වෙන් කරන්න ඕනේ.+ ඒක මුළු ඊශ්‍රායෙල් සෙනඟටම අයිතියි.

7 “‘දේශයෙන් වෙන් කරපු ශුද්ධ කොටස දෙපැත්තේ වගේම නගරය වෙනුවෙන් වෙන් කරපු කොටස දෙපැත්තෙත් අධිපතියා වෙනුවෙන් ප්‍රදේශයක් තියෙයි. ඒ ප්‍රදේශය තියෙන්නේ ශුද්ධ කොටසටයි, නගරයට අයිති ප්‍රදේශයටයි කිට්ටුවෙන්. බස්නාහිර සහ නැඟෙනහිර පැති දෙකේම ඒ ප්‍රදේශය තියෙයි. අධිපතියාට දෙන ප්‍රදේශයේ බස්නාහිර සීමාවේ ඉඳන් නැඟෙනහිර සීමාව වෙන කල් දිග ඒක ළඟම තියෙන ගෝත්‍රවලට වෙන් කරපු ප්‍රදේශයේ දිගට සමානයි.+ 8 ඊශ්‍රායෙල් දේශයෙන් අධිපතියාට ලැබෙන උරුමය ඒ ප්‍රදේශයයි. මම පත් කරන අධිපතීන් මගේ සෙනඟට ආයේ හිංසා පීඩා කරන්නේ නැහැ.+ ඔවුන් ඊශ්‍රායෙල් සෙනඟට ඔවුන්ගේ ගෝත්‍රවලට අනුව දේශය බෙදලා දෙයි.’+

9 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් සෙනඟගේ අධිපතීන් වන ඔබ වැරදි දේවල් කළා දැන් හොඳටම ඇති.’

“‘ඔබේ දරුණු වැඩයි, අනිත් අයට හිරිහැර කරන එකයි දැන් නතර කරන්න. හැමෝටම යුක්තිය, සාධාරණය ඉටු කරන්න.+ මගේ සෙනඟට අයිති දේපළ උදුරගන්න එක දැන් නවත්තන්න’+ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා. 10 ‘ඔබ පාවිච්චි කරන්න ඕනෙ නිවැරදි තරාදි, නිවැරදි ඒපා මිනුම්* සහ නිවැරදි බාත් මිනුම්* විතරයි.+ 11 ඒපා මිනුමටයි, බාත් මිනුමටයි වෙනස් වෙන්නේ නැති ප්‍රමාණයන් තියෙන්න ඕනේ. බාත් මිනුමක් හෝමරයෙන්* දහයෙන් එකකට සමාන වෙන්න ඕනේ. ඒපා මිනුමක් හෝමරයෙන් දහයෙන් එකකට සමාන වෙන්න ඕනේ. නියමිත ප්‍රමාණයන් තීරණය කරන්නේ හෝමරය පාවිච්චි කරලයි. 12 ෂෙකෙලයක්*+ ගේරා* 20කට සමානයි. ෂෙකෙල් 20කුයි, ෂෙකෙල් 25කුයි, ෂෙකෙල් 15කුයි එකතු කළාම ඒක මෙනා* එකකට සමානයි.’

13 “‘ඔබ පරිත්‍යාග කරන්න ඕනෙ මෙහෙමයි. හැම තිරිඟු හෝමරයකින්ම ඒපාවක් වෙන් කරලා ඒකෙන් හයෙන් එකකුයි, හැම බාර්ලි හෝමරයකින් ඒපාවක් වෙන් කරලා ඒකෙන් හයෙන් එකකුයි දෙන්න. 14 දෙන්න ඕනෙ තෙල් ප්‍රමාණය තීරණය කරන්නේ බාත් මිනුම පාවිච්චි කරලයි. බාත් එකක් කෝර් මිනුමකින්* දහයෙන් එකකට සමානයි. බාත් දහයක් හෝමරයකට සමානයි. හෝමරයක් කියන්නේ බාත් දහයයි. 15 ඊශ්‍රායෙල් සෙනඟට අයිති හැම බැටළුවන් 200කින්ම එකෙක්ව දෙන්න ඕනේ. ඒ දේවල් පරිත්‍යාග කරන්න ඕනෙ සෙනඟගේ වැරදිවලට සමාව ලබාගන්න+ ඔප්පු කරන ධාන්‍ය පූජාව,+ දවන පූජාව+ සහ හවුල් පූජා+ වෙනුවෙන්’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.

16 “‘දේශයේ ඉන්න හැම කෙනෙක්ම ඊශ්‍රායෙල් දේශයේ අධිපතියාට ඒ දේවල් පරිත්‍යාග කරයි.+ 17 ඒත් උත්සව දවස්වලදී,+ නව සඳ පායන දවස්වලදී, සබත් දවස්වලදී+ ඒ කියන්නේ ඊශ්‍රායෙල් සෙනඟට පවත්වන්න කියන හැම උත්සවයකදීම+ ඔප්පු කරන දවන පූජා, ධාන්‍ය පූජා+ සහ පාන පූජාවලට අවශ්‍ය දේවල් සපයන වගකීම තියෙන්නේ අධිපතියාටයි.+ ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදිවලට සමාව ලබාගන්න ඔප්පු කරන පාප පූජාවට, ධාන්‍ය පූජාවට, දවන පූජාවට සහ හවුල් පූජාවලට අවශ්‍ය දේවල් දෙන්න ඕනෙ ඔහුයි.’

18 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘පළවෙනි මාසයේ පළවෙනිදා ඔබ කැළලක් නැති වස්සෙක්ව ඔබේ ගව රැළෙන් අරගෙන එන්න. වැරදි නිසා අපවිත්‍ර වෙලා තියෙන ශුද්ධස්ථානය පවිත්‍ර කරන්න ඌව ඔප්පු කරන්න.+ 19 පූජකයා ඒ පාප පූජාවේ ලේවලින් ටිකක් අරගෙන ඒ ලේ දේවමාලිගාවේ උළුවහුවලයි,+ පූජාසනයේ උඩින්ම තියෙන කොටසට පහළින් තියෙන දාරයේ කොන් හතරෙයි, ඇතුල් මළුවේ දොරටුවේ උළුවහුවලයි ගාන්න ඕනේ. 20 ඔබ ඒ දේම මාසයේ හත්වෙනි දවසෙත් කරන්න. මොකද වැරදීමකින් නැත්නම් නොදැනුවත්කම නිසා කෙනෙක් අතින් වරදක් වෙලා තියෙන්න පුළුවන්.+ ඒ නිසා එහෙම කරලා ඔබ දේවමාලිගාව පවිත්‍ර කරන්න ඕනේ.+

21 “‘පළවෙනි මාසයේ 14වෙනිදා ඔබ පාස්කු උත්සවය පවත්වන්න.+ දවස් හතක් පුරා ඔබ මුහුන් නොදැමූ රොටි කන්න ඕනේ.+ 22 ඒ දවසේදී අධිපතියා තමන්ගේ වැරදි වෙනුවෙනුත් දේශයේ ඉන්න සෙනඟගේ වැරදි වෙනුවෙනුත් වස්සෙක්ව පාප පූජාවක් විදිහට දෙන්න ඕනේ.+ 23 ඔහු උත්සවය පවත්වන දවස් හත පුරා+ යෙහෝවාට දවන පූජාවක් විදිහට ඔප්පු කරන්න කැළලක් නැති වස්සන් හත්දෙනෙක්වයි, කැළලක් නැති බැටළුවන් හත්දෙනෙක්වයි දෙන්න ඕනේ. ඒ වගේම ඒ හැම දවසකම පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න එළුවෙක් ගාණෙත් දෙන්න ඕනේ. 24 හැම වස්සෙක් එක්කම ධාන්‍ය පූජාවක් විදිහට ඔප්පු කරන්න ධාන්‍ය ඒපාවකුයි, හැම බැටළුවෙක් එක්කම ඔප්පු කරන්න ධාන්‍ය ඒපාවකුයි ඔහු දෙන්න ඕනේ. ඒ වගේම හැම ධාන්‍ය ඒපාවක් එක්කම තෙල් හින මිනුමකුත්* දෙන්න ඕනේ.

25 “‘හත්වෙනි මාසයේ 15වෙනිදා ඉඳන් පවත්වන උත්සවය තියෙන දවස් හත පුරාත්+ ඔහු පාප පූජා, දවන පූජා සහ ධාන්‍ය පූජා වෙනුවෙන් ඒ දේවල්ම දෙන්න ඕනේ. ඒ පූජා එක්ක තෙලුත් දෙන්න ඕනේ.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න