ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • අවුරුදු 38ක් පාළුකරයේ තැනින් තැනට යයි (1-23)

      • හෙෂ්බොන්වල රජ වුණ සීහොන්ව පරාජය කරයි (24-37)

ද්විතීය කතාව 2:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:25

ද්විතීය කතාව 2:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:14; ද්වි 23:7
  • +උත් 27:39, 40; 36:8, 9
  • +නික් 15:15; 23:27

ද්විතීය කතාව 2:5

පාදසටහන්

  • *

    හෝ, “එයාලව කේන්ති ගස්සන්න එපා.”

  • *

    මූ.අ., “අඩියක් තියන්න තැනක්වත්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:8; යොෂු 24:4; ක්‍රියා 17:26

ද්විතීය කතාව 2:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:18, 19

ද්විතීය කතාව 2:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:5; නෙහෙ 9:21; ගීතා 23:1; 34:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 5-6 පි.

ද්විතීය කතාව 2:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:20, 21
  • +2ලේක 8:17
  • +ගණන් 21:13; විනි 11:17, 18; 2ලේක 20:10

ද්විතීය කතාව 2:9

පාදසටහන්

  • *

    මෙතන ආර් නගරයෙන් මෝවබ් දේශය නියෝජනය වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:36, 37

ද්විතීය කතාව 2:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:5

ද්විතීය කතාව 2:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:11; 1ලේක 20:6
  • +ගණන් 13:22, 33

ද්විතීය කතාව 2:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:6; 36:20
  • +උත් 27:39, 40

ද්විතීය කතාව 2:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:12

ද්විතීය කතාව 2:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:33; 32:11; ද්වි 1:35; ගීතා 95:11; හෙබ්‍රෙ 3:18; යූද් 5

ද්විතීය කතාව 2:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:1, 5

ද්විතීය කතාව 2:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:63, 64

ද්විතීය කතාව 2:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:36, 38; ද්වි 2:9; විනි 11:15; 2ලේක 20:10; ක්‍රියා 17:26

ද්විතීය කතාව 2:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18-20; ද්වි 3:11

ද්විතීය කතාව 2:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:33; ද්වි 9:1, 2

ද්විතීය කතාව 2:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:6; ද්වි 2:12
  • +උත් 36:8

ද්විතීය කතාව 2:23

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ක්‍රීට්.

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:13, 14
  • +උත් 10:19

ද්විතීය කතාව 2:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:13
  • +ගණන් 21:23

ද්විතීය කතාව 2:25

පාදසටහන්

  • *

    හෝ, “ප්‍රසව වේදනාවෙන් ඉන්න ස්ත්‍රියක් වගේ වේදනා විඳියි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:14; 23:27; ද්වි 11:25; යොෂු 2:9, 10

ද්විතීය කතාව 2:26

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:15, 18; 21:8, 37
  • +ද්වි 20:10

ද්විතීය කතාව 2:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:21, 22

ද්විතීය කතාව 2:30

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:18
  • +ගණන් 21:25

ද්විතීය කතාව 2:31

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33; ගීතා 135:10-12

ද්විතීය කතාව 2:32

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:23, 24; විනි 11:20

ද්විතීය කතාව 2:34

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:16, 17

ද්විතීය කතාව 2:36

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:12; 4:47, 48; යොෂු 13:8, 9
  • +ගීතා 44:3

ද්විතීය කතාව 2:37

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:16; විනි 11:15
  • +ගණන් 21:23, 24

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 2:1ගණන් 14:25
ද්වි. 2:4ගණන් 20:14; ද්වි 23:7
ද්වි. 2:4උත් 27:39, 40; 36:8, 9
ද්වි. 2:4නික් 15:15; 23:27
ද්වි. 2:5ද්වි 32:8; යොෂු 24:4; ක්‍රියා 17:26
ද්වි. 2:6ගණන් 20:18, 19
ද්වි. 2:7ද්වි 29:5; නෙහෙ 9:21; ගීතා 23:1; 34:9, 10
ද්වි. 2:8ගණන් 20:20, 21
ද්වි. 2:82ලේක 8:17
ද්වි. 2:8ගණන් 21:13; විනි 11:17, 18; 2ලේක 20:10
ද්වි. 2:9උත් 19:36, 37
ද්වි. 2:10උත් 14:5
ද්වි. 2:11ද්වි 3:11; 1ලේක 20:6
ද්වි. 2:11ගණන් 13:22, 33
ද්වි. 2:12උත් 14:6; 36:20
ද්වි. 2:12උත් 27:39, 40
ද්වි. 2:13ගණන් 21:12
ද්වි. 2:14ගණන් 14:33; 32:11; ද්වි 1:35; ගීතා 95:11; හෙබ්‍රෙ 3:18; යූද් 5
ද්වි. 2:151කොරි 10:1, 5
ද්වි. 2:16ගණන් 26:63, 64
ද්වි. 2:19උත් 19:36, 38; ද්වි 2:9; විනි 11:15; 2ලේක 20:10; ක්‍රියා 17:26
ද්වි. 2:20උත් 15:18-20; ද්වි 3:11
ද්වි. 2:21ගණන් 13:33; ද්වි 9:1, 2
ද්වි. 2:22උත් 14:6; ද්වි 2:12
ද්වි. 2:22උත් 36:8
ද්වි. 2:23උත් 10:13, 14
ද්වි. 2:23උත් 10:19
ද්වි. 2:24ගණන් 21:13
ද්වි. 2:24ගණන් 21:23
ද්වි. 2:25නික් 15:14; 23:27; ද්වි 11:25; යොෂු 2:9, 10
ද්වි. 2:26යොෂු 13:15, 18; 21:8, 37
ද්වි. 2:26ද්වි 20:10
ද්වි. 2:27ගණන් 21:21, 22
ද්වි. 2:30රෝම 9:18
ද්වි. 2:30ගණන් 21:25
ද්වි. 2:31ගණන් 32:33; ගීතා 135:10-12
ද්වි. 2:32ගණන් 21:23, 24; විනි 11:20
ද්වි. 2:34ද්වි 20:16, 17
ද්වි. 2:36ද්වි 3:12; 4:47, 48; යොෂු 13:8, 9
ද්වි. 2:36ගීතා 44:3
ද්වි. 2:37ද්වි 3:16; විනි 11:15
ද්වි. 2:37ගණන් 21:23, 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 2:1-37

ද්විතීය කතාව

2 “ඔහොම කාලයක් ගියාට පස්සේ යෙහෝවා දෙවියන් මට කියපු විදිහටම අපි එහෙන් පිටත් වෙලා රතු මුහුදට යන පාරෙන් පාළුකරය පැත්තට ගියා.+ අපි දවස් ගාණක්ම සේයිර් කන්ද අවට ප්‍රදේශවල තැනින් තැනට ගමන් කළා. 2 අන්තිමේදී යෙහෝවා මට මෙහෙම කිව්වා. 3 ‘ඔයාලා මේ කන්ද අවට තැනින් තැනට ගමන් කළා දැන් ඇති. දැන් මෙහෙන් පිටත් වෙලා උතුරට යන්න. 4 සෙනඟට මේ දේ කියන්න. “තව ටික දුරක් යද්දී ඔයාලාගේ සහෝදරයන් වන ඒසව්ගෙන් පැවතෙන අය+ ජීවත් වෙන සේයිර්+ ප්‍රදේශය ළඟට ඔයාලා එයි. ඔයාලව දැක්කාම එයාලට ලොකු බයක් දැනෙයි.+ ඒ නිසා කල්පනාවෙන් වැඩ කරන්න. 5 එයාලා එක්ක රණ්ඩුවලට පැටලෙන්න යන්න එපා.* මොකද මං සේයිර් කන්ද ඒසව්ට උරුමයක් විදිහට දීලයි තියෙන්නේ. ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔයාලට දෙන්නේ නැහැ.+ 6 එයාලාගෙන් කෑම, වතුර ලබාගන්නවා නම් ඔයාලා ඒවාට සල්ලි ගෙවන්න ඕනේ.+ 7 ඔයාලාගේ දෙවි යෙහෝවා වන මම ඔයාලා කරපු හැම දේකටම ආශීර්වාද කළා. ඔයාලට කිසි අඩුවක් වෙන්න මම ඉඩ දුන්නේ නැහැ. ඔයාලා මේ පාළුකරයේ ගමන් කරද්දී තියපු හැම පියවරක් ගැනම මම අවධානයෙන් හිටියා. මේ අවුරුදු 40 පුරාම ඔයාලාගේ දෙවි යෙහෝවා වන මම ඔයාලා එක්කම හිටියා.”’+ 8 දෙවියන් කියපු විදිහට අපි අපේ සහෝදරයන් වන ඒසව්ගෙන් පැවතෙන අය+ ජීවත් වුණ සේයිර් ප්‍රදේශය පහු කරගෙන ගියා. අපි අරබා මාර්ගය පැත්තටවත් ඒලත් සහ එෂියොන්ගෙබෙර්+ පැත්තටවත් ගියේ නැහැ.

“ඒ වෙනුවට අපි මෝවබ් පාළුකරයට යන පාරෙන් ගමන් කළා.+ 9 ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මෝවබ්වරුන්ට පහර දෙන්නවත් එයාලට විරුද්ධව සටන් කරන්නවත් එපා. එයාලාගේ දේශයෙන් එක කොටසක්වත් මං ඔයාලට උරුමයක් හැටියට දෙන්නේ නැහැ. මොකද මං උරුමයක් විදිහට ආර් නගරේ* දුන්නේ ලොත්ගෙන් පැවතෙන අයටයි.’+ 10 (එයාලට කලින් ඒ දේශයේ හිටියේ ඒමිවරු.+ එයාලා අනාක්වරුන් වගේ ගොඩක් උස මහත, බලවත්, විශාල සෙනඟක්. 11 රෙෆායිවරුනුත්+ හරියට අනාක්වරුන්+ වගේ. මෝවබ් ජාතිකයන් එයාලට කිව්වේ ඒමිවරුන් කියලයි. 12 කලින් සේයිර්වල ජීවත් වුණේ හෝරිවරු.+ ඒසව්ගෙන් පැවතෙන අය එයාලාගෙන් ඒ දේශය උදුරගෙන, එයාලව විනාශ කරලා එහේ පදිංචි වුණා.+ ඒ විදිහටම ඊශ්‍රායෙල්වරුනුත් යෙහෝවා එයාලට උරුමයක් විදිහට දෙන දේශය යටත් කරගන්නවා.) 13 ‘දැන් ෂේරෙද් නිම්නය හරහා යන්න.’ ඉතින් අපි ෂේරෙද් නිම්නය හරහා ගියා.+ 14 කාදෙෂ්බර්නේය ඉඳන් ෂේරෙද් නිම්නය හරහා යන්න අපිට අවුරුදු 38ක් ගත වුණා. ඒ කාලේ ඇතුළතදී යුද්ධ කරන්න පුළුවන් වයසේ හිටපු කලින් පරම්පරාවේ පුරුෂයන් හැමෝම මැරුණා. යෙහෝවා දිවුරලා කියපු විදිහටම ඒක වුණා.+ 15 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඒ පරම්පරාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යන කල් යෙහෝවා එයාලට විරුද්ධව වැඩ කළා.+

16 “යුද්ධ කරන්න පුළුවන් වයසේ හිටපු පුරුෂයන් හැමෝම මැරුණාට පස්සේ+ 17 යෙහෝවා මට මෙහෙම කිව්වා. 18 ‘ඔයාලා දැන් මෝවබ්වරුන්ගේ දේශ සීමාවෙන් එහාට ඒ කියන්නේ ආර්වලින් එහාට යන්න. 19 ඔයාලා අම්මොන්වරුන්ගේ දේශය ළඟට ආවාම එයාලට හිරිහැර කරන්නවත් එයාලව කේන්ති ගස්සන්නවත් එපා. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මං ඔයාලට උරුමයක් හැටියට දෙන්නේ නැහැ. මොකද උරුමයක් හැටියට මම ඒ දේශය ලොත්ගෙන් පැවතෙන අයට දීලයි තියෙන්නේ.+ 20 (කලින් ඒ දේශයත් අයිති වෙලා තිබුණේ රෙෆායිවරුන්ටයි.+ අම්මොන්වරුන්ට කලින් ඒ දේශයේ හිටියේ රෙෆායිවරු. අම්මොන්වරුන් එයාලට කිව්වේ සම්සුම්මිවරු කියලයි. 21 එයාලා අනාක්වරුන්+ වගේ ගොඩක් උස මහත, බලවත්, විශාල සෙනඟක්. ඒත් එයාලව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න යෙහෝවා අම්මොන්වරුන්ට උදව් කළා. අම්මොන්වරු එයාලව පන්නලා දාලා එහේ පදිංචි වුණා. 22 ඒ විදිහටම තමයි දෙවියන් හෝරිවරුන්ව+ විනාශ කරලා එයාලාගේ දේශය අයිති කරගන්න ඒසව්ගෙන් පැවතෙන අයට උදව් කළේ. ඒසව්ගෙන් පැවතෙන අය අද වෙන කල්ම සේයිර්+ ප්‍රදේශයේ ජීවත් වෙනවා. 23 කප්තෝර්* ඉඳලා ආපු කප්තෝරිවරු+ ගාසා+ වෙන කල් තිබුණ ගම්මානවල ජීවත් වුණ අව්විවරුන්ව විනාශ කරලා ඒ ප්‍රදේශයේ පදිංචි වුණා.)

24 “‘දැන් ආනොන් නිම්නය+ හරහා යන්න. මම දැනටමත් හෙෂ්බොන්වල රජ වන අමෝරි ජාතික සීහොන්ව+ ඔයාලාගේ අතට භාර දීලයි තියෙන්නේ. ඉතින් දැන් ගිහින් එයාට විරුද්ධව සටන් කරලා එයාගේ දේශය අයිති කරගන්න. 25 ඔයාලා ගැන ආරංචි වෙන පොළොවේ ඉන්න හැම ජාතියකටම අයිති මිනිස්සුන්ගේ හිත්වල මම අද ඉඳලා ලොකු බයක් ඇති කරවනවා. ඔයාලා නිසා එයාලා ගොඩක් කලබල වෙලා බයෙන් වෙවුලයි.’*+

26 “ඊටපස්සේ මම කෙදෙමොත්+ පාළුකරයේ ඉඳලා හෙෂ්බොන්වල රජ වුණ සීහොන් ළඟට පණිවිඩකාරයන් යවලා සමාදාන වෙන අදහසින්+ එයාගෙන් මෙහෙම ඇහුවා. 27 ‘ඔයාගේ දේශය හරහා යන්න අපිට ඉඩ දෙනවාද? අපි ඔයාගේ දේශයේ වෙන කිසිම තැනකට යන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයේ විතරක් යන්නම්.+ 28 එහෙම යද්දී අපි කන කෑමවලට සහ බොන වතුරවලට යන වියදම ඔයාට ගෙවන්නම්. අපිට දේශය හරහා යන්න විතරක් ඉඩ දෙන්න. 29 යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා අපේ දෙවි වන යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණ දේශයට යන්න අපිට ඉඩ දෙන්න. සේයිර්වල ජීවත් වෙන ඒසව්ගෙන් පැවතෙන අයයි, ආර් නගරේ ඉන්න මෝවබ්වරුනුයි අපිට ඒ විදිහට උදව් කරලා දේශය හරහා යන්න ඉඩ දුන්නා.’ 30 ඒත් හෙෂ්බොන්වල රජ වුණ සීහොන් අපිට එයාගේ දේශය හරහා යන්න ඉඩ දුන්නේ නැහැ. හිත දැඩි කරගෙන, මුරණ්ඩු වෙන්න අපේ දෙවි වන යෙහෝවා එයාට ඉඩහැරියා.+ දෙවියන් එහෙම වෙන්න ඉඩහැරියේ එයාව අපේ අතට අල්ලලා දෙන්නයි. ඒක එහෙම්මම වුණා කියලා ඔයාලා දන්නවා.+

31 “ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මම සීහොන්වයි, එයාගේ දේශයයි දැනටමත් ඔයාලාගේ අතට භාර දීලා තියෙනවා කියලා ඔයාලට පේනවා නේද? ඉතින් දැන් ගිහින් ඒ දේශය අයිති කරගන්න.’+ 32 සීහොන් එයාගේ සෙබළුන්වත් එකතු කරගෙන අපිට විරුද්ධව සටන් කරන්න යහෂ්වලට+ ආවා. 33 ඒත් අපේ දෙවි වන යෙහෝවා එයාව අපේ අතට අල්ලලා දුන්න නිසා එයාවයි, එයාගේ පුතාලවයි, එයාගේ සෙබළු හැමෝවමයි පරාජය කරන්න අපිට පුළුවන් වුණා. 34 අපි එයාට අයිති හැම නගරයක්ම අල්ලගෙන ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. ඒ නගරවල හිටපු පුරුෂයන්වයි, ස්ත්‍රීන්වයි, දරුවන්වයි අපි විනාශ කළා. අපි කිසි කෙනෙක්ව ඉතුරු කළේ නැහැ.+ 35 අපි ඒ නගරවලින් ගත්තේ එයාලාගේ සත්තුයි, බඩු මුට්ටුයි විතරයි. 36 ආනොන් නිම්නය ළඟම තියෙන අරෝයේර්+ නගරේ ඉඳලා ඒ නිම්නය මැද තියෙන නගරේ ඇතුළුව ගිලියද් වෙන කල් තියෙන හැම නගරයක්ම අපි පහසුවෙන්ම අල්ලගත්තා. අපේ දෙවි වන යෙහෝවා ඒ හැම නගරයක්ම අපේ අතට අල්ලලා දුන්නා.+ 37 ඒත් අපි අම්මොන්වරුන්ගේ+ දේශයට ඒ කියන්නේ යබ්බොක් නිම්නයේ+ තියෙන ප්‍රදේශයටවත් කඳුකරයේ තිබුණ නගරවලටවත් ගියේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා අපිට යන්න එපා කියලා කියපු වෙන කිසිම තැනකටවත් අපි ගියේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න