ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ඊසාක්ව පූජා කරන්න කියලා ආබ්‍රහම්ට කියයි (1-19)

        • ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනා නිසා ලැබෙන ආශීර්වාද (15-18)

      • රෙබෙකාගේ පවුලේ විස්තර (20-24)

උත්පත්ති 22:1

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1998, 6 පි.

උත්පත්ති 22:2

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:16
  • +උත් 17:19; යොෂු 24:3; රෝම 9:7
  • +2ලේක 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2012, 23 පි.

    2/1/2009, 18 පි.

    8/15/2007, 13 පි.

උත්පත්ති 22:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2009, 18 පි.

උත්පත්ති 22:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2016, 11 පි.

    මුරටැඹ,

    2/1/2009, 18 පි.

උත්පත්ති 22:6

පාදසටහන්

  • *

    පේන විදිහට ගිනි අඟුරු වෙන්න ඇති.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2017, 32 පි.

උත්පත්ති 22:8

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:29; 1පේතෘ 1:18, 19

උත්පත්ති 22:9

හරස් යොමු දැක්වීම්

  • +යොහ 10:17, 18

උත්පත්ති 22:10

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:17

උත්පත්ති 22:12

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:17-19; යාකො 2:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2020, 1 පි.

    මුරටැඹ,

    2/1/2009, 18 පි.

    4/15/1998, 6 පි.

උත්පත්ති 22:14

පාදසටහන්

  • *

    තේරුම, “යෙහෝවා සපයයි; යෙහෝවා අවශ්‍ය දේ කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:2; 2ලේක 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

උත්පත්ති 22:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:16; රෝම 8:32; හෙබ්‍රෙ 11:17
  • +හෙබ්‍රෙ 6:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2012, 23-24 පි.

උත්පත්ති 22:17

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.

  • *

    මූ.අ., “දොරටුව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:14, 16; 15:1, 5; ක්‍රියා 3:25
  • +ගීතා 2:8; දානි 2:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2008, 21 පි.

    9/15/2004, 9 පි.

    6/1/2004, 11 පි.

    5/15/2000, 15-16 පි.

    2/1/1998, 9-13, 17-18 පි.

උත්පත්ති 22:18

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙන වචනය “පැවතෙන අය” විදිහටත් පරිවර්තනය කරන්න පුළුවන්.

  • *

    හෝ, “ආශීර්වාද ලබාගන්න එයාලාගේ පැත්තෙන් දෙයක් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15; රෝම 9:7; ගලා 3:16
  • +ගලා 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2020 14-15 පි.

    මුරටැඹ (පාඩම්),

    12/2018, 4 පි.

    පිබිදෙව්!,

    5/2012, 17 පි.

    මුරටැඹ,

    8/15/2009, 4 පි.

    4/1/2009, 12 පි.

    9/1/2000, 20 පි.

    5/15/2000, 15-16 පි.

    2/1/1998, 9-13, 14-15 පි.

    7/1/1995, 11 පි.

    1/15/1995, 18 පි.

    3/15/1994, 18-19 පි.

    9/15/1992, 7 පි.

    එළිදරව්, 311 පි.

    මැවුම්කරු, 122 පි.

උත්පත්ති 22:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:31

උත්පත්ති 22:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:26, 29

උත්පත්ති 22:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:20

උත්පත්ති 22:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:15; රෝම 9:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 22:1හෙබ්‍රෙ 11:17
උත්. 22:2යොහ 3:16
උත්. 22:2උත් 17:19; යොෂු 24:3; රෝම 9:7
උත්. 22:22ලේක 3:1
උත්. 22:8යොහ 1:29; 1පේතෘ 1:18, 19
උත්. 22:9යොහ 10:17, 18
උත්. 22:10හෙබ්‍රෙ 11:17
උත්. 22:12හෙබ්‍රෙ 11:17-19; යාකො 2:21
උත්. 22:14උත් 22:2; 2ලේක 3:1
උත්. 22:16යොහ 3:16; රෝම 8:32; හෙබ්‍රෙ 11:17
උත්. 22:16හෙබ්‍රෙ 6:13, 14
උත්. 22:17උත් 13:14, 16; 15:1, 5; ක්‍රියා 3:25
උත්. 22:17ගීතා 2:8; දානි 2:44
උත්. 22:18උත් 3:15; රෝම 9:7; ගලා 3:16
උත්. 22:18ගලා 3:8
උත්. 22:19උත් 21:31
උත්. 22:20උත් 11:26, 29
උත්. 22:22උත් 25:20
උත්. 22:23උත් 24:15; රෝම 9:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 22:1-24

උත්පත්ති

22 ටික කාලෙකට පස්සේ සැබෑ දෙවියන් ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කරලා බැලුවා.+ දෙවියන් එයාට “ආබ්‍රහම්” කියලා අඬගැහුවා. එතකොට ආබ්‍රහම් “ඇයි මගේ ස්වාමීනි” කියලා ඇහුවා. 2 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “ඔයා ගොඩක් ආදරේ කරන, ඔයාගේ එකම පුතා+ ඊසාක්+ එක්ක මොරියා+ දේශයට යන්න ඔයාට පුළුවන්ද? එහෙදී මම ඔයාට පෙන්නන කන්දට ගිහිල්ලා එයාව දවන පූජාවක් හැටියට ඔප්පු කරන්න.”

3 ආබ්‍රහම් උදේ පාන්දරින්ම නැඟිටලා එයාගේ බූරුවාව ගමනට සූදානම් කරගත්තා. ඊටපස්සේ එයාගේ සේවකයන් දෙන්නෙක් සහ ඊසාක් එක්ක එයා ගමන යන්න පිටත් වුණා. එයා දවන පූජාවට ඕන කරන දරත් පළාගෙන, සැබෑ දෙවියන් කියපු තැනට යන්න පටන්ගත්තා. 4 තුන්වෙනි දවස වෙද්දී ඒ තැන ආබ්‍රහම් ඈත තියාම දැක්කා. 5 ඉතින් ආබ්‍රහම් සේවකයන්ට මෙහෙම කිව්වා. “ඔයාලා බූරුවාත් එක්ක මෙතන ඉන්න. මම පුතා එක්ක අතෙන්ට ගිහිල්ලා නමස්කාර කරලා එන්නම්.”

6 ආබ්‍රහම් දවන පූජාවට ඕන කරන දර එයාගේ පුතා වුණ ඊසාක්ගේ කර උඩින් තිබ්බා. ඊටපස්සේ එයා පිහියකුත් අතට අරගෙන ගින්දර* ටිකකුත් අරගෙන පුතාත් එක්ක ඒ තැනට ඇවිදගෙන යන්න පටන්ගත්තා. 7 ඔහොම යද්දී ඊසාක් “තාත්තේ” කියලා ආබ්‍රහම්ට කතා කළා. ආබ්‍රහම් “ඇයි පුතේ” කියලා ඇහුවා. ඊසාක් මෙහෙම කිව්වා. “දවන පූජාවට ගින්දරයි, දරයි නං තියෙනවා. ඒත් කෝ බැටළුවා?” 8 ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. “පුතේ, දවන පූජාවට ඕන කරන බැටළුවා දෙවියන්ම සපයලා දෙයි.”+ ඒ දෙන්නා දිගටම ඇවිදගෙන ගියා.

9 පස්සේ එයාලා සැබෑ දෙවියන් කියපු තැනට ආවා. ආබ්‍රහම් එතන පූජාසනයක් හදලා ඒක උඩ දර ටික පිළිවෙළට තිබ්බා. ඊටපස්සේ එයා ඊසාක්ගේ අත පය බැඳලා පූජාසනයේ දරවලට උඩින් එයාව තිබ්බා.+ 10 ආබ්‍රහම් එයාගේ පුතාව මරන්න පිහිය අතට ගත්තා.+ 11 එතකොටම යෙහෝවාගේ දූතයා ස්වර්ගයේ ඉඳන් “ආබ්‍රහම්! ආබ්‍රහම්” කියලා එයාට කතා කළා. ආබ්‍රහම් “ඇයි ස්වාමීනි” කියලා උත්තර දුන්නා. 12 දෙවියන් දේවදූතයා මාර්ගයෙන් මෙහෙම කිව්වා. “දරුවාට මුකුත් කරන්න එපා. එයාට කිසි අනතුරක් කරන්න එපා. ඔයා ඔයාගේ පුතාව, ඔයාගේ එකම පුතාව වුණත් මට දෙන්න කැමති වුණා.+ ඔයා මට මෙච්චර කීකරු වෙන්නේ ඔයාට මං ගැන ලොකු ගෞරවයක් තියෙන නිසා කියලා දැන් මං දන්නවා.” 13 ආබ්‍රහම් වටපිට බලද්දී එයා හිටපු තැනට කිට්ටුවෙන් බැටළුවෙක් ඉන්නවා දැක්කා. උගේ අං පඳුරක පැටලිලා තිබුණා. ආබ්‍රහම් ඒ බැටළුවාව අරගෙන එයාගේ පුතා වෙනුවට ඌව දවන පූජාවක් විදිහට ඔප්පු කළා. 14 ආබ්‍රහම් ඒ තැනට යෙහෝවායයිරෙ* කියන නම තිබ්බා. “යෙහෝවාගේ කන්දේදී අවශ්‍ය දේ ඔහු සපයයි”+ කියලා මිනිස්සු අදටත් කියන්නේ ඒ නිසයි.

15 යෙහෝවාගේ දූතයා දෙවෙනි පාරටත් ස්වර්ගයේ ඉඳලා ආබ්‍රහම්ට කතා කරලා 16 මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. ‘ඔයාගේ පුතාව, ඔයාගේ එකම පුතාව+ වුණත් ඔයා මට දෙන්න කැමති වුණ නිසා මම මං ගැනම දිවුරලා+ මේ පොරොන්දුව දෙනවා. 17 මම ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. මම ඔයාගෙන් පැවතෙන අයව අහසේ තරු වගේ, මුහුදු වෙරළේ වැලි වගේ+ ගොඩක් වැඩි කරනවා. ඔයාගෙන් පැවත එන කෙනා* එයාගේ සතුරන්ගේ නගර* අයිති කරගන්නවා.+ 18 ඔයා මම කියන දේ ඇහුව නිසා ඔයාගෙන් පැවත එන කෙනා*+ මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම ජාතියක්ම ආශීර්වාද ලබාගන්නවා.’”*+

19 ඊටපස්සේ ආබ්‍රහම් එයාගේ සේවකයන් හිටපු තැනට ආවා. එයාලා බෙයර්ෂෙබාවලට+ ආපහු ගියා. ආබ්‍රහම් බෙයර්ෂෙබාවල දිගටම ජීවත් වුණා.

20 කාලෙකට පස්සේ ආබ්‍රහම්ට මෙහෙම දෙයක් ආරංචි වුණා. “ඔයාගේ අයියා නාහෝර් දැන් තාත්තා කෙනෙක්. එයාගේ බිරිඳ මිල්කාට පුතාලා ඉන්නවා.+ 21 නාහෝර්ගේ කුලුඳුල් පුතාගේ නම ඌෂ්. දෙවෙනියා බූෂ්. ඊටපස්සේ කෙමූවෙල්. එයා තමයි ආරම්ගේ තාත්තා. 22 කෙසෙද්, හෂො, පිල්දාෂ්, යිද්ලෆ් සහ බෙතුයෙලුත්+ නාහෝර්ගේ පුත්තු.” 23 බෙතුයෙල් තමයි රෙබෙකාගේ තාත්තා.+ මිල්කාට ආබ්‍රහම්ගේ අයියා වුණ නාහෝර්ගෙන් ඒ පුතාලා අටදෙනා ඉපදුණා. 24 නාහෝර්ට රෙයුමා කියලා තවත් බිරිඳක් හිටියා. එයාට තේබා, ගහම්, තහෂ් සහ මයකා කියන පුතාලා හම්බ වුණා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න