ඔබදියා පොතේ සාරාංශයක් උඩඟු ඒදොම්වරුන්ව පහතට ඇදලා දායි (1-9) ඒදොම් යාකොබ්ට දරුණු විදිහට සැලකුවා (10-14) යෙහෝවා සියලු ජාතීන්ට විරුද්ධව පියවර ගන්න දවස (15, 16) යාකොබ්ගෙන් පැවතෙන අයට ආයෙත් අනුමැතිය ලැබෙයි (17-21) යාකොබ් ඒසව්ගෙන් පැවතෙන අයව විනාශ කරයි (18) රජකම හිමි වෙන්නේ යෙහෝවාටයි (21)