ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 1/8 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2003 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් අධිකරණයේ පෙනී සිටියි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතා කිරීමේ නිදහසට පක්ෂව තීන්දුවක්
    2003 පිබිදෙව්!
  • ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය භාරගනී
    2003 පිබිදෙව්!
  • ශුභාරංචිය නීතිමය ලෙස සුරැකීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2003 පිබිදෙව්!
g03 1/8 1-2 පි.

පටුන

2003 ජනවාරි 8

එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය හා කතා කිරීමේ නිදහස

ප්‍රාදේශීය බලධාරීන්ගෙන් බලපත්‍රයක් ලබා නොගෙන කතා කිරීමට ඇති නිදහසට පක්ෂව 8ට 1 අනුපාතයකින් ලැබුණු ඡන්ද පදනම් කරගෙන එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් නිකුත් කළේය. එම තීන්දුවට බලපෑ තර්ක කවරේද?

3 මතභේදය ඉස්මතු වූ සැටි

4 ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය භාරගනී

6 ජයගත යුතු මුල්ම කඩුල්ල—ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියෙහි වාචිකව තර්ක ඉදිරිපත් කිරීම

9 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතා කිරීමේ නිදහසට පක්ෂව තීන්දුවක්

12 ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත එකක් කරගන්න

21 ජංගම දුරකථන ‘පිස්සුවක් වෙලා’

22 මෝටර් රථ එදා සහ අද

26 බයිබලයේ දෘෂ්ටිකෝණය

ක්‍රිස්තියානීන් දිලිඳු විය යුතුද?

28 යෞවන අය අසති . . .

තුල්‍ය පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද?

31 ‘අප කීකරු වන්නේ මනුෂ්‍යයන්ට වඩා දෙවිටය’

32 ‘මතකයෙන් ඈත් වී සිටි යේසුස්ව යළි මතකයට ආවා’

මාර්මොටයන් සමීපයෙහි රැඳුණු මොහොතක් 15

ලෙහෙසියෙන් දැකබලා ගත නොහැකි මෙම සතුන් සමීපයෙහි රැඳීමට එක් යුවළකට ප්‍රස්තාව ලැබිණ. ඔවුන් දුටුවේ මොනවාද?

වෛරයේ යදම්වලින් නිදහස් වී 18

පළිගැනීමට එක් මිනිසෙකු තුළ තිබූ කුරිරු ආශාව බයිබලය මගින් යටපත් වී ගිය ආකාරය ගැන කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

කවරය සහ ඉහළ: ඡායාරූපය Josh Mathes, Collection of the Supreme Court of the United States

Gerken/Naturfoto-Online.de

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න