ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/06 27-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • විවිධ දේවදූතයන්ව හඳුනාගන්න
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 10/06 27-31 පි.

දැනුම මිනුම

විවිධ දේවදූතයන්ව හඳුනාගන්න

පින්තූරයේ සිට නිවැරදි නමට ඉරක් අඳින්න, පසුව පිළිතුරු සපයන්න.

අග්‍රදේවදූතයා.

අග්‍ර දේවදූතයා ඔහුව හැඳින්නුවේ මොන නමින්ද?

කෙරුබ්වරු

කෙරුබ්වරු ඔවුන් ඒදන් උයනේදී කළේ කුමක්ද?

සෙරාෆ්වරු

සෙරාෆ්වරු යෙසායාට ඇසුණේ ඔවුන් කුමක් කියනවාද?

දේවදූතයන්

දේවදූතයන් ඔවුන් කොපමණ සංඛ්‍යාවක් එහි ඉන්න ඇද්ද?

1. .....

2. .....

3. .....

4. .....

◼ සාකච්ඡා කිරීමට: දෙවිගේ ස්වර්ගීක මැවිලි දැනගැනීම ඔබට ලොකු ධෛර්යයක් වන්නේ කොහොමද?—2 රාජාවලිය 6:15-17.

ඉතිහාසයේ කවදාද?

එක් එක් සිද්ධීන්වල සිට එය සිදු වූ නිවැරදි වසරට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 1761. ක්‍රි.පූ. 538දී පමණ. ක්‍රි.ව. 33.

ක්‍රි.පූ. 1728. ක්‍රි.පූ. 455දී පමණ. ක්‍රි.ව. 44.

5. ක්‍රියා 12:5-11

6. උත්පත්ති 32:22-30

7. දානියෙල් 6:22

මම කවුද?

8. මම දේවදූතයෙකුගේ අනතුරු ඇඟවීම හා කොටළුවෙකුගේ මැසිවිල්ල නොසලකා හැරියා.

මම කවුද?

9. මම දාවිත්ටත් සෙකරියාටත් එම්මානුවෙල්ගේ මවටත් පණිවිඩ දුන්නා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

4වන පිටුව රූපවාහිනිය නැරඹීම මී පැණි කෑමට සමාන වෙන්නේ කොහොමද? (හිතෝපදේශ 25:...)

7වන පිටුව රූපවාහිනියෙන් නරඹන දේ ගැන අපි පරෙස්සම් විය යුත්තේ ඇයි? (හිතෝපදේශ 13:...)

11වන පිටුව මරණයේදී පුද්ගලයෙකුගේ කල්පනාවට කුමක් සිදු වේද? (ගීතාවලිය 146:...)

21වන පිටුව ආහාර පාලනයෙන් මම රෝගියෙක් වෙලාද? (ගීතාවලිය 22:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

(27වන පිටුව සඳහා පිළිතුරු)

31වන පිටුව සඳහා පිළිතුරු

1. කෙරුබ්වරු. ජීවන වෘක්ෂයට යන මඟ මුර කළා.—උත්පත්ති 3:24.

2. අග්‍රදේවදූතයා. මිකායෙල්.—යූද් 9.

3. දේවදූතයන්. මිලියන ගණන්—දානියෙල් 7:10.

4. සෙරාෆ්වරු. “යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය”—යෙසායා 6:3, 6, 7.

5. ක්‍රි.ව. 44.

6. ක්‍රි.පූ. 1761.

7. ක්‍රි.පූ. 538දී පමණ.

8. බාලාම්.

9. ගාබ්‍රියෙල්.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Middle circle: ©Alan Copson/​Agency Jon Arnold Images/​age fotostock

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න