ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mb 4 පාඩම
  • 4වන පාඩම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 4වන පාඩම
  • පුංචි අපිට පාඩම්
  • සමාන තොරතුරු
  • සිඟිත්තන්ට
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සිතට සුවයක් ගෙන දෙන සිනහව
    2000 පිබිදෙව්!
  • වර්ෂාවේ සැඟවුණු රහස්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැම දෙයක්ම හදපු කෙනා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
පුංචි අපිට පාඩම්
mb 4 පාඩම

4වන පාඩම

මුද්‍රිත පිටුව

ක්‍රියා 14:17

වැස්ස වැස්ස දැන් ඇති

නතර වෙන්නකෝ

මට යන්න දෙන්නකෝ

නෙත්මි අඬනවා.

හරි පුදුමයි!

ඉර පායලා

වහින්නේ නෑ දැන්

නෙත්මි කියනවා.

හිනා වෙවී උඩ පැන පැන මිදුලට දිව්වම හරිම පුදුම හිතෙන දෙයක් නෙත්මි දකිනවා.

යෙහෝවා දෙවිනේ වැස්ස දෙන්නේ ඒ නිසයිනේ මල් පිපෙන්නේ දැන් තමයිනේ ඒක දන්නේ නෙත්මි හිතනවා.

දෙමාපියනි,

පුංචි පැටියට කියවන්න

ක්‍රියා 14:17

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියන්න

ජනේලේ කුරුල්ලා නෙත්මි

ගහ මල්

පුළුවන් නම් හොයන්න කියන්න

කුරුමිණියා ප්ලේන් එක

සිඟිත්තාගෙන් අහන්න

යෙහෝවා දෙවි වැස්ස දුන්නේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න