ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 218-219 පි.
  • 14වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 14වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • අනාගතය ගැන යොහන් දැක්ක දර්ශන
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස් මෙන් නිර්භීතව ශුභාරංචිය ප්‍රකාශ කරමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 218-219 පි.
නැවක ඉන්න පාවුල් සහ තිමෝති

14වෙනි කොටසට හැඳින්වීම

මුල් ක්‍රිස්තියානීන් පොළොවේ දුර ඈත ප්‍රදේශවල ඉන්න අයටත් ශුභාරංචිය දේශනා කළා. දේශනා කරන්න ඕනෙ කොහෙද කියලා එයාලට මඟ පෙන්වීම් දුන්නේ යේසුස්. ඒ වගේම වෙනත් භාෂාවලින් මිනිස්සුන්ට උගන්වන්නත් එයාලට බලය දුන්නා. දරුණු පීඩා විඳින්න එයාලට සිද්ධ වුණත් නිර්භීතව දේශනා කරන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා එයාලට දුන්නා.

යෙහෝවා ස්වර්ගයේ ඉන්න දර්ශනයක් යේසුස් යොහන්ට පෙන්නුවා. තවත් දර්ශනයකදී දේවරාජ්‍යයෙන් සාතන්වත් ඔහුගේ පාලනයත් නැති කරනවා යොහන් දැක්කා. යේසුස් 1,44,000දෙනෙක් එක්ක රජකම් කරනවාත් මුළු පොළොවම පාරාදීසයක් වෙලා හැමෝම එකමුතුව යෙහෝවාට නමස්කාර කරනවාත් යොහන් දැක්කා.

වටින පාඩම්

  • අපි දේශනා කරද්දී ඒකෙන් යෙහෝවාට ගෞරවය ලැබෙනවා

  • යෙහෝවාට ජීවිතය කැප කරලා ඔයාත් දේවරාජ්‍යය යටතේ ජීවත් වෙන්න කැමතියි කියලා පෙන්නන්න

  • යෙහෝවාව ඔයාගේ හොඳම යාළුවා කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න