ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 60-61 පි.
  • පරිත්‍යාග

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරිත්‍යාග
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 60-61 පි.

පරිත්‍යාග

හොඳම තෑගි දෙන්නේ යෙහෝවා කියලා කියන්නේ ඇයි?

යොහ 3:16; ක්‍රියා 17:25; රෝම 6:23; යාකො 1:17

ගීතා 145:15, 16; 2කොරි 9:15ත් බලන්න

යෙහෝවා කැමති නැත්තේ මොන විදිහට තෑගි දෙනවාටද?

මතෙ 6:1, 2; 2කොරි 9:7; 1පේතෘ 4:9

  • බයිබල් සිද්ධීන්:

    • උත් 4:3-7; 1යොහ 3:11, 12—කායින් ගෙනාපු පූජාව ගැන දෙවියන් සතුටු වුණේ නැත්තේ ඇයි?

    • ක්‍රියා 5:1-11—වැරදි චේතනාවෙන් තෑග්ගක් ගෙනල්ලා ඒ ගැන බොරු කියපු අනනියස්ටයි, සෆීරාටයි දඬුවම් ලැබුණා

යෙහෝවා කැමති මොන විදිහට තෑගි දෙනවාටද?

මතෙ 6:3, 4; රෝම 12:8; 2කොරි 9:7; හෙබ්‍රෙ 13:16

ක්‍රියා 20:35ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 21:1-4—දුප්පත් වැන්දඹුව සතුටින් දීපු තෑග්ගේ වටිනාකම සුළු එකක් වුණත් යේසුස් එයාව අගය කළා

මුල් සියවසේ සභාවල සම්මාදම් දෙන එක සැලසුම් කරලා තිබුණේ කොහොමද?

ක්‍රියා 11:29, 30; රෝම 15:25-27; 1කොරි 16:1-3; 2කොරි 9:5, 7

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 4:34, 35—මුල් ක්‍රිස්තියානීන් කැමැත්තෙන්ම සල්ලි පරිත්‍යාග කළා. නියෝජිතයන් අගහිඟකම් තිබුණ අයට ඒවා දුන්නා

    • 2කොරි 8:1, 4, 6, 14—අගහිඟකම් තිබුණ අයට සහනාධාර දෙන්න සභාවෙන් සැලසුම් කළා

ක්‍රිස්තියානීන් බැඳිලා ඉන්නේ පවුලේ අය, සභාවේ අය වෙනුවෙන් මොනවා කරන්නද?

රෝම 12:13; 1තිමෝ 5:4, 8; යාකො 2:15, 16; 1යොහ 3:17, 18

මතෙ 25:34-36, 40; 3යොහ 5-8ත් බලන්න

දුප්පත් අයව බලාගන්න එක ගැන බයිබලේ දෙන මඟ පෙන්වීම් මොනවාද?

ද්වි 15:7, 8; ගීතා 41:1; හිතෝ 19:17; යාකො 1:27

හිතෝ 28:27; ලූක් 14:12-14; යාකො 2:1-4ත් බලන්න

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න කෙනෙක්ට උදව් කරන එක තමයි දෙන්න පුළුවන් හොඳම තෑග්ග කියලා කියන්නේ ඇයි?

මතෙ 5:3, 6; යොහ 6:26, 27; 1කොරි 9:23

හිතෝ 2:1-5; 3:13; දේශ 7:12; මතෙ 11:4, 5; 24:14ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • ලූක් 10:39-42—දෙවියන්ට ළං වෙන්න උදව් වෙන දේවලට මුල් තැන දෙන්න ඕනෙ කියලා යේසුස් මාර්තාට කියලා දුන්නා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න