ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 61-62 පි.
  • පවුල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 61-62 පි.

පවුල

පවුල් සැලැස්ම ඇති කළේ යෙහෝවා

එෆී 3:14, 15

දෙමාපියන්

“දෙමාපියන්” කියන මාතෘකාව බලන්න

තාත්තලා

“තාත්තලා” කියන මාතෘකාව බලන්න

අම්මලා

“අම්මලා” කියන මාතෘකාව බලන්න

ස්වාමිපුරුෂයන්, භාර්යාවන්

“විවාහය” කියන මාතෘකාව බලන්න

දුවලා පුතාලා

යෙහෝවා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

ලෙවී 19:3; හිතෝ 1:8; 6:20; එෆී 6:1

හිතෝ 4:1ත් බලන්න

දරුවන් දෙමාපියන්ට කීකරු වෙන්න ඕනෙ ඇයි?

එෆී 6:1-3; කොලො 3:20

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 78:1-8—ඊශ්‍රායෙල්වරු එයාලාගේ මුතුන්මිත්තන් කරපු දේවල් දරුවන්ට කිව්වා. එහෙම කළේ යෙහෝවා ගැන විශ්වාසයක් ඇති කරගෙන ඔහුට විරුද්ධව කැරලිගහන්නේ නැතුව ඉන්න දරුවන්ට උදව් කරන්නයි

    • ලූක් 2:51, 52—යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් පාපය උරුම කරගත්ත ඔහුගේ දෙමාපියන්ට ඔහු කීකරු වුණා

දෙමාපියන්ට කීකරු වෙන එක දරුවන්ට අමාරු වෙන්න පුළුවන් ඇයි?

රෝම 12:1, 2; 2තිමෝ 3:1, 2, 5

දෙමාපියන්ට අකීකරු වෙන දරුවන් ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 21:18-21—බේබදුකමට වැටිලා හිටපු මුරණ්ඩු, කැරලිකාර පුතෙක්ට මෝසෙස්ගේ නීතියෙන් මරණ දඬුවම නියම කළා

    • 2රාජා 2:23, 24—දෙවියන්ව නියෝජනය කරපු එලිෂාට කොල්ලෝ කට්ටියක් අපහාස කළා. වැලහින්නියෝ දෙන්නෙක් ඇවිත් එයාලාගෙන් වැඩිදෙනෙක්ව මරලා දැම්මා

දරුවන්ව උස් මහත් කරන්න ලැබිලා තියෙන අවස්ථාව දෙමාපියන් සලකන්න ඕනෙ කොහොමද?

ගීතා 127:3; 128:3

  • බයිබල් සිද්ධීන්:

    • ලෙවී 26:9—දරුවන්ව හදා වඩා ගන්න ලැබුණ අවස්ථාව ඊශ්‍රායෙල්වරු සැලකුවේ යෙහෝවාගෙන් ලැබුණ ආශීර්වාදයක් විදිහටයි

    • යෝබ් 42:12, 13—යෝබ් විශ්වාසවන්තව හිටපු නිසා යෙහෝවා එයාටයි, එයාගේ බිරිඳටයි තව දරුවන් දහදෙනෙක්ව දීලා ආශීර්වාද කළා

එකම පවුලේ දරුවෝ එකිනෙකාට කොහොම සලකනවාටද යෙහෝවා කැමති?

ගීතා 34:14; හිතෝ 15:23; 19:11

  • බයිබල් සිද්ධියක්:

    • උත් 27:41; 33:1-11—යාකොබ් එයාගේ අයියා ඒසව්ට ගෞරවය පෙන්නලා සාමය ඇති කරගන්න මහන්සි වුණා. ඒ නිසා ඒසව් එයාට ආදරෙන් සැලකුවා

වැඩිහිටි දරුවන් එයාලාගේ දෙමාපියන්ට, ආච්චිලා සීයලට සලකන්න ඕනෙ කොහොමද?

හිතෝ 23:22; 1තිමෝ 5:4

  • බයිබල් සිද්ධීන්:

    • උත් 11:31, 32—ඌර්වලින් පිටත් වෙලා යද්දී ආබ්‍රහම් එයාගේ තාත්තා ටේරාවත් අරන් ගියා. ටේරා මැරෙන කල්ම ආබ්‍රහම් එයාව බලාගත්තා

    • මතෙ 15:3-6—යේසුස් මෝසෙස්ගේ නීතියේ තිබුණ ආඥාවක් මතක් කරලා වැඩිහිටි දරුවන් දෙමාපියන්ව හොඳින් බලාගන්න ඕනෙ කියන දේ පෙන්නුවා

නෑදෑයන්

“නැන්දම්මා මාමණ්ඩි” කියන මාතෘකාව බලන්න

ආච්චිලා සීයලා

“ආච්චිලා සීයලා” කියන මාතෘකාව බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න