ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 35 පි.
  • තාත්තලා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තාත්තලා
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 35 පි.

තාත්තලා

තාත්තලට තියෙන වගකීම් මොනවාද?

ද්වි 6:6, 7; එෆී 6:4; 1තිමෝ 5:8; හෙබ්‍රෙ 12:9, 10

  • බයිබල් සිද්ධීන්:

    • උත් 22:2; 24:1-4—ආබ්‍රහම් එයාගේ පුතා ඊසාක්ට ගොඩක් ආදරේ කළා. ඒ නිසා යෙහෝවාට ආදරේ කරන බිරිඳක්ව ඊසාක්ට හොයලා දෙන්න එයා ගොඩක් මහන්සි වුණා

    • මතෙ 13:55; මාක් 6:3—යේසුස්ව “වඩුවාගේ පුතා” විදිහටත් “වඩුවා” විදිහටත් හැඳින්නුවා. ඒකෙන් තේරෙන්නේ යෝසෙප් ඒ රස්සාව කරන්න ඔහුව පුහුණු කළා කියන එකයි

දරුවන් තාත්තලට ආදරෙන්, ගෞරවයෙන් සලකන්න ඕනෙ ඇයි?

නික් 20:12

මතෙ 6:9ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • හොෂෙ 11:1, 4—යෙහෝවා හරියට තාත්තා කෙනෙක් වගේ තමන්ගේ සෙනඟට උගන්වලා එයාලව ආදරෙන් රැකබලා ගන්නවා. තාත්තා කෙනෙක් විදිහට ඔහු තියලා තියෙන ආදර්ශයෙන් තේරෙනවා ඔහු තාත්තලට ගෞරවනීය තැනක් දීලා තියෙනවා කියලා

    • ලූක් 15:11-32—යෙහෝවා කියන්නේ වැරදි ගැන පසුතැවිලි වෙන අයට සමාව දෙන ආදරණීය තාත්තා කෙනෙක් කියලා යේසුස් උදාහරණෙකින් පැහැදිලි කළා. ඒකෙන් පේන්නේ යේසුස්ටත් තාත්තලා ගැන ලොකු ගෞරවයක් තිබුණා කියලයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න