ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 127-128 පි.
  • හෘද සාක්ෂිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හෘද සාක්ෂිය
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 127-128 පි.

හෘද සාක්ෂිය

යෙහෝවා හැම කෙනෙක්වම නිර්මාණය කරලා තියෙන්නේ හෘද සාක්ෂියක් ඇතුවයි කියලා කියන්න පුළුවන් ඇයි?

රෝම 2:14, 15

2කොරි 4:2ත් බලන්න

දිගටම වැරදි කරද්දී කෙනෙක්ගේ හෘද සාක්ෂියට වෙන්නේ මොනවාද?

1තිමෝ 4:2; තීත 1:15

හෙබ්‍රෙ 10:22ත් බලන්න

දෙයක් කරද්දී අපේ හිත වධ දෙන්නේ නැත්නම් ඒක කළාට කමක් නැද්ද?

යොහ 16:2, 3; රෝම 10:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 18:1-3; 19:1, 2—යෙහෝෂපාට් රජ දුෂ්ට ආහබ් රජට උදව් කරපු නිසා යෙහෝවා එයාට තදින්ම අවවාද කළා

    • ක්‍රියා 22:19, 20; 26:9-11—ක්‍රිස්තියානීන්ට පීඩා කරන එක, එයාලව මරණ එක හරියි කියලා පාවුලුත් කලින් හිතුවා

හෘද සාක්ෂිය හරි විදිහට පුහුණු කරන්නේ කොහොමද?

2තිමෝ 3:16, 17; හෙබ්‍රෙ 5:14

  • බයිබල් සිද්ධියක්:

    • 1සාමු 24:2-7—යෙහෝවා අභිෂේක කරපු සාවුල් රජට ගෞරවයෙන් සලකන්න දාවිත්ගේ හෘද සාක්ෂිය එයාව පෙලඹුවා

පව්කාර මිනිස්සුන්ට නිදොස් හෘද සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන්ද?

එෆී 1:7; හෙබ්‍රෙ 9:14; 1පේතෘ 3:21; 1යොහ 1:7, 9; 2:1, 2

එළි 1:5ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෙසා 6:1-8—යෙසායාගේ වැරදිවලට සමාව දෙනවා කියලා යෙහෝවා සහතික කළා

    • එළි 7:9-14—යේසුස්ගේ ජීවිත පූජාව නිසා මහත් සමූහයට අයිති අයට නිදොස් හෘද සාක්ෂියක් ඇතුව ඉන්න පුළුවන්

දේවවචනයට අනුව පුහුණු කරපු හෘද සාක්ෂියකින් ලැබෙන මඟ පෙන්වීම් අහක දාන්න හොඳ නැත්තේ ඇයි?

ක්‍රියා 24:15, 16; 1තිමෝ 1:5, 6, 19; 1පේතෘ 3:16

රෝම 13:5ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • උත් 2:25; 3:6-13—ආදම් සහ ඒව එයාලාගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දුන්නේ නැහැ. දෙවියන්ට අකීකරු වුණ එක ගැන පස්සේ එයාලා ලැජ්ජා වුණා

    • නෙහෙ 5:1-13—දෙවියන්ගේ නීති කඩන, සහෝදරයන්ගෙන් ගිනි පොලී අය කරන යුදෙව්වන්ට හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න ආණ්ඩුකාර නෙහෙමියා උදව් කළා

හෘද සාක්ෂිය හොඳින් පුහුණු කරලා නැති අයගේ විශ්වාසයට හානියක් වෙන විදිහට වැඩ කරන්න හොඳ නැත්තේ ඇයි?

1කොරි 8:7, 10-13; 10:28, 29

අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

2කොරි 1:12; 2තිමෝ 1:3; හෙබ්‍රෙ 13:18

ක්‍රියා 23:1; රෝම 9:1; 1තිමෝ 3:8, 9ත් බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න