ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 122 පි.
  • සැකයන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැකයන්
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 122 පි.

සැකයන්

යෙහෝවාට අපිව වටිනවාද, අපෙන් වැඩක් තියෙනවාද කියන එක ගැන සැකයක් ඇති වුණාම අපිට කොහොම හැඟෙයිද?

ගණන් 11:14, 15; 1රාජා 19:1-4; යෝබ් 3:3; යෙරෙ 15:10

  • බයිබල් සිද්ධීන්:

    • දානි 10:8-11, 18, 19—දානියෙල්ට කිසි ශක්තියක් නැහැ කියලා දැනුණ අවස්ථාවක දේවදූතයෙක් එයාට මතක් කළා යෙහෝවාට එයාව ගොඩක් වටිනවා කියලා. ඒක එයාට ලොකු ශක්තියක් වුණා

    • මතෙ 10:29-31—යෙහෝවා අපිට ආදරෙයි, නිතරම අපි ගැන හිතනවා කියන දේ යේසුස් ගේකුරුල්ලන්ගේ උදාහරණෙන් පෙන්නලා දුන්නා

  • සහනයක් දෙන පද:

    • යෙරෙ 31:3; යොහ 6:44; හෙබ්‍රෙ 6:10; 1පේතෘ 1:18, 19; 1යොහ 3:19, 20

    • ගීතා 56:8; යෙරෙ 29:11ත් බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න