ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 122-124 පි.
  • සැමරීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැමරීම්
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 122-124 පි.

සැමරීම්

ක්‍රිස්තියානීන් පවත්වන සැමරීම්

ක්‍රිස්තියානීන්ට පවත්වන්න කියලා තියෙන එකම සැමරීම මොකක්ද?

ලූක් 22:19; 1කොරි 11:23-26

එකතු වෙලා නමස්කාර කරන එකෙන් දෙවියන්ගේ සෙනඟ සතුටක් ලබනවා

ද්වි 31:12; හෙබ්‍රෙ 10:24, 25

  • බයිබල් සිද්ධියක්:

    • 2ලේක 30:1, 6, 13, 14, 18-27—හෙසකියා රජ පාස්කුව සමරන්න විශේෂ උත්සවයක් පැවැත්වුවා

ක්‍රිස්තියානීන් පවත්වන්නේ නැති සැමරීම්

බොරු ආගම්වලට සම්බන්ධ සැමරීම්වලට සහභාගි වෙන එක වැරදි ඇයි?

1කොරි 10:21; 2කොරි 6:14-18; එෆී 5:10, 11

“වෙන ආගම් එක්ක සම්බන්ධ වීම” කියන මාතෘකාවත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • නික් 32:1-10—ඊශ්‍රායෙල්වරු රූපයකට නමස්කාර කරලා තමන් යෙහෝවාට නමස්කාර කරනවා කියද්දී ඔහුට කේන්ති ගියා

    • ගණන් 25:1-9—තමන්ගේ සෙනඟ වෙනත් දෙවිවරුන්ගේ උත්සවයකට ගිහින් දුරාචාරයේ යෙදුණ නිසා යෙහෝවා එයාලට දඬුවම් කළා

නත්තල ක්‍රිස්තියානීන් සමරන්න ඕනෙ උත්සවයක්ද?

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 2:1-5—යේසුස් ඉපදුණේ ලියාපදිංචි කිරීමක් වුණ කාලෙකදියි. වැස්ස තියෙන සීතල කාලෙක ගම්වලට ගිහින් ලියාපදිංචි වෙන්න රෝමවරු කැරලිකාර යුදෙව්වන්ට කියයි කියලා හිතන්න බැහැ

    • ලූක් 2:8, 12—යේසුස් ඉපදුණ දවසේ එඬේරු එළිමහනේ හිටියා. සීතල දෙසැම්බර් මාසයේ එයාලා එළිමහනේ ඉඳියි කියලා කීයටවත් හිතන්න බැහැ

ක්‍රිස්තියානීන් උපන් දින සමරන්න ඕනෙද?

  • බයිබල් සිද්ධීන්:

    • උත් 40:20-22—වෙන දෙවිවරුන්ට නමස්කාර කරපු පාරාවෝ එයාගේ උපන් දිනය සැමරුවා. ඒකෙදී මිනීමැරුමකුත් වුණා

    • මතෙ 14:6-11—ක්‍රිස්තියානීන්ට වෛර කරපු, දුෂ්ට හෙරොද් රජත් එයාගේ උපන් දිනය සැමරුවා. ඒකෙදී යොහන් බව්තීස්තව මරලා දැම්මා

මෝසෙස්ගේ නීතියට සම්බන්ධ සැමරීම්

මෝසෙස්ගේ නීතියේ තියෙන අණපනත්, සැමරීම් ක්‍රිස්තියානීන්ට අදාළද?

රෝම 10:4; එෆී 2:15

ගලා 4:4, 5, 9-11; හෙබ්‍රෙ 8:7-13; 9:1-3, 9, 10, 24ත් බලන්න

ක්‍රිස්තියානීන් සබත පවත්වන්න ඕනෙද?

කොලො 2:16, 17

නික් 31:16, 17ත් බලන්න

ජාතික උත්සව

රටේ ඉතිහාසයට සම්බන්ධ විශේෂ සැමරීම්වලට ක්‍රිස්තියානීන් හවුල් වෙන්න ඕනෙද?

යොහ 15:19; 18:36; යාකො 4:4

“ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාවත් බලන්න

ක්‍රිස්තියානීන් යුද්ධවලට සම්බන්ධ සැමරීම්වලට හවුල් වෙනවාද?

ගීතා 11:5; යෙසා 2:4

“ආණ්ඩු - ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ” කියන අනුමාතෘකාවත් “යුද්ධ” කියන මාතෘකාවත් බලන්න

ප්‍රසිද්ධ අයට අනවශ්‍ය ගෞරවයක් දෙන සැමරීම්වලට ක්‍රිස්තියානීන් සහභාගි වෙනවාද?

නික් 20:5; රෝම 1:25

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 12:21-23—1වෙනි හෙරොද් අග්‍රිපා දෙවියන්ට ලැබෙන්න ඕනෙ ගෞරවය තමන්ට ලබාගත්ත නිසා දෙවියන් එයාට දඬුවම් කළා

    • ක්‍රියා 14:11-15—මිනිස්සු පාවුල්ටයි, බානබස්ටයි අනවශ්‍ය ගෞරවයක් දෙද්දී එයාලා ඒක භාරගත්තේ නැහැ

    • එළි 22:8, 9—මිනිස්සුන්ගෙන් නමස්කාරය ලබාගන්න දේවදූතයෙක් කැමති වුණේ නැහැ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න