ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 17 පි.
  • ආදරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරය
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 17 පි.

ආදරය

යෙහෝවා ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද?

යෙරෙ 31:3; යොහ 3:16; රෝම 5:8; 1යොහ 4:8, 19

  • බයිබල් සිද්ධීන්:

    • උත් 1:1, 26-31; 2:8, 9, 15, 16—යෙහෝවා හරිම ආදරෙන් පොළොව නිර්මාණය කරලා ආදම් ඒවට සතුටින් ඉන්න ඕනෙ කරන හැම දේම තිබුණ ලස්සන උයනකුත් හැදුවා

    • ගීතා 104:27-30—යෙහෝවා හැම ජීවියෙක්වම ආදරෙන් රැකබලා ගන්න විදිහ ගැන කියලා දාවිත් ඔහුට ප්‍රශංසා කළා

ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

යොහ 13:34, 35; 15:12, 13; 1පේතෘ 4:8; 1යොහ 4:10, 11; 5:3

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 22:36-39—දෙවියන්ට ආදරේ කරන එක සහ මිනිස්සුන්ට ආදරේ කරන එක තමයි උතුම්ම ආඥා දෙක කියලා යේසුස් කිව්වා

    • 1කොරි 13:1-8—ආදරේ පෙන්නන එක කොච්චර වැදගත්ද කියලත් ආදරේ පෙන්නන්නේ කොහොමද කියලත් පාවුල් කිව්වා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න