ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 18 පි.
  • ඉවසීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඉවසීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 18 පි.

ඉවසීම

යෙහෝවා ඉවසීම පෙන්නලා තියෙන්නේ කොහොමද?

රෝම 2:4; 9:22

නෙහෙ 9:30ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෙරෙ 7:23-25—යෙහෝවා මුල ඉඳන්ම ඔහුගේ අකීකරු සෙනඟ එක්ක හරිම ඉවසීමෙන් වැඩ කළා

    • 2පේතෘ 3:3-9, 15—යෙහෝවා ලොකු ඉවසීමකින් වැඩ කරලා තියෙන විදිහ සහ එහෙම කරන්නේ ඇයි කියලා පේතෘස් පැහැදිලි කළා. ඔහු හැමදාටම ඉවසන්නේ නැහැ කියලත් එයා කිව්වා

අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ ඇයි?

හිතෝ 25:15; එෆී 4:1-3; 2තිමෝ 2:24, 25; 4:2

  • බයිබල් සිද්ධීන්:

    • උත් 39:19-21; 40:14, 15, 23; 41:1, 9-14—යෝසෙප්ව වහලෙක් විදිහට විකුණපු නිසා එයා අවුරුදු ගාණක්ම ඊජිප්තුවේ හිරකාරයෙක් විදිහට දුක් වින්දා. ඒත් විශ්වාසය නැති කරගන්නේ නැතුව එයා ඉවසීමෙන් ඒ අසාධාරණකම් විඳදරාගත්තා

    • හෙබ්‍රෙ 6:10-15—පාවුල් ආබ්‍රහම්ව ආදර්ශයට අරන් ඉවසන එකේ වටිනාකම ගැන කියලා දුන්නා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න