ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 68-69 පි.
  • ප්‍රශ්න විසඳගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න විසඳගැනීම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 68-69 පි.

ප්‍රශ්න විසඳගැනීම

කවුරු හරි අපිට වරදක් කරද්දී කේන්ති ගන්න එකෙන්, පළිගන්න එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි?

හිතෝ 20:22; 24:29; රෝම 12:17, 18; යාකො 1:19, 20; 1පේතෘ 3:8, 9

  • බයිබල් සිද්ධීන්:

    • 1සාමු 25:9-13, 23-35—නාබල් දාවිත්ටයි, එයාගේ සේවකයන්ටයි අපහාස කරලා එයාලට උදව් කරන්න බැහැ කියලා කිව්වාම දාවිත්ට කේන්ති ගිහින් නාබල්වයි, එයාගේ ගෙදර අයවයි මරන්න ගියා. ඒත් අබිගායිල් හොඳට හිතලා බලලා දුන්න මඟ පෙන්වීම් නිසා නිරපරාදේ මිනී මරන එකෙන් දාවිත් වැළකුණා

    • හිතෝ 24:17-20—සතුරෙක්ට කරදරයක් වුණාම අපි ඒ ගැන සතුටු වෙනවාට යෙහෝවා කැමති නැහැ. යෙහෝවා නියම වෙලාවට අපිට යුක්තිය ඉටු කරයි කියලා අපි විශ්වාස කරන්න ඕනේ

කෙනෙක්ට තවත් කෙනෙක් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් එයා ඒ කෙනාට කතා නොකර ඉන්න එකත් අමනාපයක් තියාගන්න එකත් හොඳ දෙයක්ද?

ලෙවී 19:17, 18; 1කොරි 13:4, 5; එෆී 4:26

  • බයිබල් සිද්ධියක්:

    • මතෙ 5:23, 24—අපිත් එක්ක අමනාපයෙන් ඉන්න සහෝදරයෙක් එක්ක සමාදාන වෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනෙ කියලා යේසුස් පැහැදිලි කළා

කෙනෙක් අපේ හිත රිද්දුවොත් අපිට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද?

හිතෝ 10:12; 19:11; එෆී 4:32; කොලො 3:13

කෙනෙක් දිගින් දිගටම අපේ හිත රිද්දුවත් එයා අවංකවම පසුතැවිලි වෙනවා නම් අපි එයාට සමාව දෙන්න ඕනෙ ඇයි?

මතෙ 18:21, 22; මාක් 11:25; ලූක් 17:3, 4; කොලො 3:13; 1පේතෘ 4:8

කෙනෙක් අපිට වංචාවක් කළොත් අපේ නම කැත කළොත් නැත්නම් වෙනත් ලොකු වරදක් කළොත් ඒ කෙනා එක්ක කතා කරන්න ඕනෙ කවුද? ඒ මොන අදහසින්ද?

මතෙ 18:15

යාකො 5:20ත් බලන්න

අපිට වංචාවක් කරපු, අපේ නම කැත කරපු කෙනෙක්ව තනියම හම්බ වෙලා කතා කළාට පස්සෙත් එයා පසුතැවිලි වෙන්නේ නැත්නම් මොනවාද කරන්නේ?

මතෙ 18:16, 17

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න