ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 67-68 පි.
  • ප්‍රඥාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රඥාව
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 67-68 පි.

ප්‍රඥාව

සැබෑ ප්‍රඥාව ලබාගන්න පුළුවන් මොන වගේ අයටද?

හිතෝ 9:10; 15:33

සැබෑ ප්‍රඥාව ලබාගන්නේ කොහෙන්ද?

හිතෝ 2:6; දේශ 2:26; යෙරෙ 8:9; 2තිමෝ 3:15

යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලන එක සුදුසුද?

කොලො 1:9; යාකො 1:5

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 1:8-12—ඊශ්‍රායෙල් සෙනඟව හොඳින් පාලනය කරන්න ඕනෙ කරන ප්‍රඥාව තමන්ට දෙන්න කියලා යෞවන වයසේ හිටපු සලමොන් යෙහෝවාගෙන් ඉල්ලුවා. යෙහෝවා කැමැත්තෙන්ම ඒ ඉල්ලීම ඉටු කළා

    • හිතෝ 2:1-5—ප්‍රඥාව, වටහාගැනීමේ හැකියාව සහ අවබෝධය හරියට හංගපු නිධාන වගෙයි. අපි ඒවා මහන්සි වෙලා හෙව්වොත් ඒවා හොයාගන්න යෙහෝවා අපිට උදව් කරනවා

යෙහෝවා අපිට ප්‍රඥාව ලබා දෙන්නේ කා මාර්ගයෙන්ද? ඔහු ඒක කරන්නේ කොහොමද?

යෙසා 11:2; 1කොරි 1:24, 30; 2:13; එෆී 1:17; කොලො 2:2, 3

  • බයිබල් සිද්ධීන්:

    • හිතෝ 8:1-3, 22-31—ප්‍රඥාව විස්තර කරලා තියෙන්නේ පුද්ගලයෙක් විදිහට. ඒ විස්තරයෙන් අපිට මතක් වෙන්නේ දෙවියන්ගේ මුල්ම නිර්මාණය වන ඔහුගේ පුතාවයි

    • මතෙ 13:51-54—යේසුස්ගේ ඉගැන්වීම් අහපු හුඟක් අයට තේරුම්ගන්න බැරි වුණා එයාලා එක්කම හැදී වැඩුණ කෙනෙක්ට ඒ තරම් ප්‍රඥාවක් ලැබුණේ කොහෙන්ද කියලා

දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව තියෙන කෙනෙක් මොන වගේද?

ගීතා 111:10; දේශ 8:1; යාකො 3:13-17

ගීතා 107:43; හිතෝ 1:1-5ත් බලන්න

ප්‍රඥාව අපිට උදව් කරන්නේ කොහොමද? ඒක අපිට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

හිතෝ 2:10-13; 3:21-23; 4:5-7

හිතෝ 7:2-5; දේශ 7:12ත් බලන්න

දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව කොච්චර වටිනවාද?

හිතෝ 3:13, 14; 8:11

යෝබ් 28:18ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • යෝබ් 28:12, 15-19—යෝබ් වියෝදුකින් හිටියත් එයාට තිබුණ හැම දේම නැති වුණත් වේදනා වින්දත් එයා දෙවියන් දෙන ප්‍රඥාව හරිම වටින දෙයක් විදිහට සැලකුවා

    • ගීතා 19:7-9—යෙහෝවාගේ නීති, සිහිගැන්වීම් අද්දැකීම් අඩු කෙනෙක්ට වුණත් ප්‍රඥාවන්තව වැඩ කරන්න උදව් වෙනවා කියලා දාවිත් කිව්වා

යෙහෝවාව ගාණකටවත් ගන්නේ නැති අයගේ ප්‍රඥාවට අනුව වැඩ කරන එකෙන් වෙන හානිය මොකක්ද?

1කොරි 1:19, 20; 3:19; කොලො 2:8; 1තිමෝ 6:20

දේශ 12:11, 12; රෝම 1:22, 23ත් බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න