1991 මුරටැඹ සඳහා තේමා පටුන
ලිපිය අඩංඟු වන කලාපයේ දිනය හඟවයි
බයිබලය
රෝමවාසීන්, 1⁄1
2 කොරින්ති, 3⁄1
ගලාති, 4⁄1
එපීස, 4⁄1
පිලිප්පි, 4⁄1
කොලොස්සි, 5⁄1
1 තෙසලෝනික, 5⁄1
2 තෙසලෝනික, 5⁄1
1 තිමෝති, 5⁄1
2 තිමෝති, 5⁄1
තීතස්, 6⁄1
පිලෙමොන්, 6⁄1
හෙබ්‍රෙව්, 6⁄1
යාකොබ්, 7⁄1
1 පේතෘස්, 7⁄1
2 පේතෘස්, 7⁄1
1 යොහන්, 8⁄1
2 යොහන් සහ 3 යොහන්, 8⁄1
යූද්, 8⁄1
එළිදරව්, 9⁄1
බයිබලය එය සැබවින් ම ශුද්ධ ද? 10⁄1
බයිබලය එය දෙවියන් වහන්සේගෙන් ද? 10⁄1
දෙවියන් වහන්සේගේ මිල කළ නොහැකි මානික්‍යය, 11⁄1
ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග
සැබෑ ක්‍රිස්තියානි ධර්මය ආගමික උන්මත්තකයින් බිහි කරයි ද? 1⁄1
දුක් විඳීමෙහි කිසි ම ප්‍රයෝජනයක් තිබේ ද? 2⁄1
“එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න,” 3⁄1
‘නොකඩවා යළි සකස්වන්න,’ 3⁄1
ඔබ උපදෙස් පිළිපදින්නෙහි ද? 4⁄1
යෞවනයෙනි පක්ෂපාතකමේ පරීක්ෂණයෙන් ඔබ සමත් වනු ඇත් ද?, 11⁄1
ඔබේ පිළිමය ඔබ ම ද? 6⁄1
යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරයන්
නිර්භීතෙන් පෙරට යන් සාක්ෂිකරුවන්! 2⁄1
රේල් පීල්ල මත පත්‍රිකාවක් ඔහුට සම්බ විය, 7⁄1
සෝවියට් සංගමයෙන් විස්මයජනක වාර්තාවක් 12⁄1
රාජ්‍ය ප්‍රචාරකයන්ගේ වාර්තාව
3⁄1
ජීවිත කථන්දර
කීර්තියට පැමිණීමේ බලවත් අභිලාෂය මා පරාජය කළ අයුරු, (වයිකාටෝ ග්‍රේ) 4⁄1
‘රාජාලීන් මෙන් පියඹා නැගුණෙමි’ (අයි. බර්ග්) 2⁄1
ප්‍රධාන පාඩම් ලිපි
‘නොපනත්කමේ මනුෂ්‍යයාට’ එරෙහි ව දෙවියන් වහන්සේගේ විනිශ්චය, 1⁄1
“නොපනත්කමේ මනුෂ්‍යයා” හෙළි කිරීම, 1⁄1
“අසන්නෝ ද: එන්න යයි කියත්වා!” 1⁄1
දවස ළඟා වෙත් ම එකිනෙකා දිරිගන්වන්න, 2⁄1
ඔබ සුදුසුකම් අත්කර ගැනීමට තැත් කරමින් සිටින්නෙහි ද? 2⁄1
ඔබ සේවය කිරීමට සුදුසුකම් ලබා සිටින්නෙහි ද? 2⁄1
බලය ලත් මුලාදෑනීන් පිළිබඳ ක්‍රිස්තියානියෙකුගේ මතය, 3⁄1
බලය ලත් මුලාදෑනීන්ගේ කාර්යභාරය, 3⁄1
බලය ලත් මුලාදෑනීන්ට අපගේ සාපේක්ෂී යටත්වීම, 3⁄1
ප්‍රීතියෙන් යෙහෝවඃ වහන්සේට සේවය කිරීම, 4⁄1
ප්‍රීතියෙන් පූර්ණ ව සිටින්න, 4⁄1
වැඩිමහල්ලෙනි ඔබේ විශ්වාසය ආරක්ෂා කරගන්න, 4⁄1
වැඩිමහල්ලෙනි දෙවියන් වහන්සේගේ රැළ අනුකම්පාවෙන් සලකන්න! 5⁄1
පෙරමුණ ගන්නන්ට කීකරු වන්න, 5⁄1
මෙසියස් වහන්සේ පැමිණීමට තිබීමේ හේතුව අගය කිරීම, 5⁄1
ස්තුතිවන්ත වන්න—යෙහෝවඃ වහන්සේගේ මෙසියානු රාජ්‍යය පාලනය කරයි, 6⁄1
යාච්ඤා අසන යෙහෝවඃ වහන්සේට ගරුබිය දක්වන්න, 6⁄1
“අපට යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනව,” 6⁄1
දෙවියන් වහන්සේගේ දයාව ඔබ අනුකරණය කරනු ඇත්ද? 7⁄1
අදදින දෙවියන් වහන්සේගේ දයාව අනුකරණය කරන්න, 7⁄1
ධර්මිෂ්ඨකම වාචික සම්ප්‍රදායන් මගින් නොවේ, 7⁄1
සියලු ජාතීන් හට පවිත්‍ර භාෂාවක්, 8⁄1
දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ රාජ්‍යය සොයමින් සිටින්න, 8⁄1
අසන්නන් පමණක් නොවී, වචනය පිළිපදින්නන් වන්න, 8⁄1
යෙහෝවඃ වහන්සේ සොයන්නට කාලය දැන් ය, 9⁄1
බොහෝ කල් ඉවසූ අයගේ ආදර්ශ සලකා බලන්න, 9⁄1
සියල්ලන් කෙරෙහි බොහෝ ඉවසිලිවන්ත වන්න, 9⁄1
ආත්මික බේබද්දන්—ඔවුහු කවරහු ද? 1⁄10
ඔවුන්ගේ රැකවරණය—බොරුවකි! 10⁄1
යෙහෝවඃ වහන්සේගේ අසාමාන්‍ය ක්‍රියාවන් ගැන අනතුරු අඟවමින් සිටින්න, 10⁄1
රුධිරය සමඟින් ජීවිතය බේරාගැනීම—කෙසේ ද? 11⁄1
යෙහෝවඃ වහන්සේ විසින් උගන්වා ඇති පරිදි හැසිරෙන්න, 11⁄1
“මෙයින් උතුම්ම එක නම් ප්‍රේමය ය,” 11⁄1
සැබෑ ප්‍රේමය විපාකදායක ය! 12⁄1
ශුද්ධ ලියවිල්ලේ ස්ත්‍රියගේ කාර්ය භාරය, 12⁄1
ස්වාමීන් වහන්සේ තුළ වෙහෙස වී සේවය කරන ස්ත්‍රීන්, 12⁄1
විවිධ
බෙත්ලහෙම සහ නත්තල 1⁄1
මරණින් පසු ආත්මය ජීවත් වේ ද? 2⁄1
‘බොහෝ ශුද්ධවන්තයන්ගේ ශරීර නැගිටුවන ලදි’ 2⁄1
මිනිස් ස්වභාවය වෙනස් කිරීම 3⁄1
සමස්ත ලෝක ප්‍රීතියක්, 4⁄1
ඔවුන් සිතූ තරම් එය ප්‍රමාද නොවී ය! 4⁄1
දෙවියන් වහන්සේ සඳහා මිනිස් වර්ගයා කර ඇති ගවේෂණය, 4⁄1
යෞවනයන් ව පූජා කිරීම දෙවියන් වහන්සේගෙන් නොව, 5⁄1
දුප්පත් අයට අවංක ව ජීවත්විය හැකි ද? 5⁄1
නිදහසට ප්‍රේම කරන්නෝ පළාත් සමුළුව ආරාධනය කෙරේ, 5⁄1
අගය කිරීම නිසා ගලාගිය කඳුළු, 5⁄1
මැසඩාව, 6⁄1
මිලියන ගණන් මළවුන් යළි ජීවත් වනු ඇත, 6⁄!
කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද? 7⁄1
අලුත් ලොවක් අත ළඟ ය! 7⁄1
ලෝක සාමය ක්ෂිතිජයේ පෙනෙන්නට තිබේ ද? 7⁄1
“නිදහසට ප්‍රේම කරන්නෝ” පළාත් සමුළුවලට සාදරයෙන් පිළි ගනිමු! 8⁄1
සාර්ථක දරුවෙකු, 8⁄1
නිදහසට ප්‍රේම කරන්නෝ පළාත් සමුළුවට සහභාගි වන්න, 8⁄1
අර්මගෙදොන් කවදා ද? 8⁄1
ඔබ නමස්කාර කරන්නේ කුමන දෙවියන්ට ද? 10⁄1
ඔබ නමස්කාර කළ යුත්තේ කුමන දෙවියන්ට ද? 10⁄1
සැබවින් ම ස්වර්ගික කැඳවීමක් ඇත්තේ කාට ද? 10⁄1
ඉක්මනින් අසනීප හෝ මරණය නැත, 11⁄1
ව්‍යාපාර ප්‍රදේශයන්හි සාක්ෂි දැරීම ජපන් ක්‍රමය, 12⁄1
නව ලොවක්, 12⁄1
පාඨකයන්ගෙන් ප්‍රශ්න
යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන් ඇතුළු ජනයා ප්‍රෝඩාවෙන් රවටන සේක් ද? (යෙරෙමියා 4:10 සහ 20:7න්) 5⁄1
ආලේපලත් ක්‍රිස්තියානින් සමහරෙක් “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වෙනු ඇත් ද? 8⁄1
ක්‍රිස්තියානි ස්ත්‍රියකට ආභරණ හෝ රූප ලාවණ්‍ය කරන ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇගේ හිසකෙස්වලට සායම් දැමීම හෝ එයාකාර පුරුදු අනුගමනය කිරීම සුදුසු ද? 12⁄1