ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 10/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 10/15 1-2 පි.

පටුන

2008 ඔක්තෝබර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

දෙසැම්බර් 1-7, 2008

යෙහෝවා දෙවි සියල්ලන්වම සෝදිසි කර බලයි

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 160, 34

දෙසැම්බර් 8-14, 2008

දෙවි අපව සෝදිසි කරන්නේ අපේම යහපතටයි

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 81, 80

දෙසැම්බර් 15-21, 2008

අවංක යාච්ඤාවකට දෙවිගෙන් පිළිතුරු

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 74, 90

දෙසැම්බර් 22-28, 2008

ඔබ අන් අයට ගෞරව කරන කෙනෙක්ද?

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 216, 155

දෙසැම්බර් 29, 2008–ජනවාරි 4, 2009

සදාකාල ජීවිතය වෙනුවෙන් ඔබ පරිත්‍යාග කරන්නේ කුමක්ද?

25වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 177, 212

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 3-11

අපට සිදු වන සියල්ල ගැන යෙහෝවා දෙවිට පූර්ණ අවබෝධයක් තිබෙන බව මෙම ලිපි දෙක තුළින් අපට ස්ථිර කරනවා. අපේ අවශ්‍යතා ගැන ඔහු දන්නා අතර අපගේ විඳදරාගැනීම ඔහු අගය කරන බවත් අප ඔහුට සේවය කරන්න ගන්නා සියලු උත්සාහයන් ඔහු දකින බවත් ඉන් පැහැදිලි කරනවා. මෙම කරුණු දැන සිටීම අපට මහත් සහනයක් වන ආකාරය ගැනද එහි සඳහන් වෙනවා.

පාඩම් ලිපිය 3 පිටු 12-16

ගීතාවලිය 83:17හි සඳහන් දේ ගැන අපි සියලුදෙනාම දන්නවා. නමුත් එම ගීතිකාවේ අනෙකුත් පදවලින් අපට ප්‍රබල දිරිගැන්වීමක් ලබාගත හැකි ආකාරය ගැන මෙම ලිපියේ සාකච්ඡා කරනවා.

පාඩම් ලිපිය 4 පිටු 21-25

“එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න” කියා පාවුල් දුන් උපදේශයේ අර්ථය කුමක්ද? අප ගෞරව කළ යුත්තේ කාටද? ගෞරවය ලැබිය යුත්තේ කව්ද? බයිබලයේ ඒ ගැන ඇති ආදර්ශ මොනවාද යන ප්‍රශ්නවලට මෙම ලිපිය මගින් පිළිතුරු සපයනවා.

පාඩම් ලිපිය 5 පිටු 25-29

“මිනිසෙකුට තම ජීවිතය වෙනුවට කුමක් දිය හැකිද?” කියා එක් අවස්ථාවක යේසුස් ඇසුවා. මෙම ප්‍රශ්නයට ඔබේ පිළිතුර කුමක්ද? ඔබගේ ජීවිතය කොතරම් වටිනවාද කියා ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වීමට ඔබට පුළුවන් කොහොමද? යේසුස් ඇසූ මෙම සිතන්න පොලඹවන ප්‍රශ්නය ගැන කල්පනා කරන්න මෙම ලිපිය අපට උපකාර කරනවා.

මෙම කලාපයේ:

“මෙය දෙවිගේ අති ශුද්ධ ශ්‍රේෂ්ඨතම නාමයයි”

16වන පිටුව

“යෙහෝවා දෙවි මාගේ ශක්තියයි”

17වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—තීතස්, ෆිලෙමොන් සහ හෙබ්‍රෙව් පොත්වලින් විශේෂාංග

30වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න