ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 1/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 1/15 1-2 පි.

පටුන

2009 ජනවාරි 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

මාර්තු 2-8, 2009

“මාගේ අනුගාමිකයා වන්න”

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 200, 172

මාර්තු 9-15, 2009

එහි ප්‍රීතිය ඔබත් අද්දකින්න

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 130, 211

මාර්තු 16-22, 2009

ඔබ ‘දෙවිගේ මහත් කරුණාව’ අන් අයට පෙන්වන කෙනෙක්ද?

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 50, 58

මාර්තු 23-29, 2009

යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇති සේවකයා

21වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 168, 4

මාර්තු 30, 2009–අප්‍රියෙල් 5, 2009

ඔහු දුක් පීඩා වින්දේ අප නිසයි

25වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 224, 214

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1-3 පිටු 3-16

මෙම ලිපිවලින් අවධාරණය කරන්නේ යේසුස්ගේ අනුගාමිකයෙකු වීමට ඇතුළත් වන්නේ මොනවාද යන්න ගැනයි. මුලින්ම එහි සාකච්ඡා කරන්නේ යේසුස්ගේ කදිම ගුණාංග වන ප්‍රඥාව, යටහත්පහත්කම, දේවසේවය සඳහා තිබූ උද්‍යෝගය හා අන් අයට දැක්වූ ප්‍රේමය ගැනයි. දෙවනුව, ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා බයිබල් පාඩම් පැවැත්වීමේ වැදගත්කම ගැනයි. තුන්වනුව, සියලුම ක්‍රිස්තියානීන් අවධානය යොමු කළ යුතු පැති දෙකක් ගැන සාකච්ඡා කරනවා. ඒවා නම් සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේමය පෙන්වීම, ඔවුන්ට උපකාර කිරීම සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ඇති වැදගත්කමයි.

පාඩම් ලිපි 4, 5 පිටු 21-29

මෙම ලිපි දෙක තුළ යෙසායා පොතේ යේසුස් ගැන සඳහන්ව ඇති අනාවැකි ඉටු වූ ආකාරය ගැන සාකච්ඡා කරනවා. යේසුස් වධ විඳ මිය යාම හා ඔහුගේ නැවත නැඟිටීම ගැන ඉගෙනගැනීම මගින් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් අප වෙනුවෙන් කර ඇති දේවල් සඳහා අපගේ අගය වැඩි වන අතර එම අනාවැකි ගැන අපට ඇති අවබෝධයද වැඩි වෙනවා. ඒ වගේම වර්ෂ 2009 අප්‍රියෙල් 9වනදා පැවැත්වෙන යේසුස්ගේ මරණය සිහි කිරීම වෙනුවෙන් අපගේ මනස් සූදානම් කරගන්නත් මෙම ලිපි දෙක උපකාරවත් වෙනවා.

මෙම කලාපයේ:

‘මාර්ගය මෙයයි, මෙහි ගමන් කරන්න’

17වන පිටුව

යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—එළිදරව් පොතෙන් විශේෂාංග—1

30වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න