ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 8/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 8/15 1-2 පි.

පටුන

2009 අගෝස්තු 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

සැප්තැම්බර් 28, 2009–ඔක්තෝබර් 4, 2009

පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

3වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 76, 222

ඔක්තෝබර් 5-11, 2009

මුල් ක්‍රිස්තියානීන්ට තිබූ පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 187, 15

ඔක්තෝබර් 12-18, 2009

යළි අවබෝධ කරගත් පොළොව මත සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව

12වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 4, 220

ඔක්තෝබර් 19-25, 2009

“දෙවිගේ ප්‍රේමයෙහි පවතින්න”

18වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 114, 85

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1-3 පිටු 3-16

මේ පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන විශ්වාස කිරීමට බයිබලය සපයන හේතු මොනවාද කියා මෙම ලිපි තුන තුළ සලකා බලනවා. ඒ තුළින් එම බලාපොරොත්තුව ගැන ඔබට ඇති විශ්වාසය තවත් ශක්තිමත් වන අතර ඔබේ ප්‍රීතියද වැඩි වෙයි. එමෙන්ම ඉන් සැබෑ ක්‍රිස්තියානීන් හා පල්ලි අතර ඇති වෙනස දැකගැනීමට ඔබට හැකි වෙයි. ඒ වගේම එම බලාපොරොත්තුව ගැන අන් අයට පැවසීමට ඔබට ඉන් ශක්තියක් ලැබෙයි.

පාඩම් ලිපිය 4 පිටු 18-22

අපට දෙවිගේ ප්‍රේමයෙහි පැවතිය හැකි ආකාර තුනක් මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. (යූද් 21) ඒවා නම් (1) යෙහෝවා දෙවි ප්‍රේම කරන අයට ප්‍රේම කිරීම (2) පෙරමුණ ගන්න අයට ගෞරව කිරීම සහ (3) දෙවිඉදිරියේ පවිත්‍රව සිටීමයි.

මෙම කලාපයේ:

වටිනා නිධානයක් සම්බ වී

16වන පිටුව

ඔබට මතකද?

23වන පිටුව

යෙහෝවා දෙවි ඔවුන්ට දයාව පෙන්වා තිබෙනවා

24වන පිටුව

කිසිවකින් බාධාවට පත් නොවී ශුභාරංචිය ප්‍රකාශ කරමු

28වන පිටුව

නැවතත් සේවය කරන්න ඔබ කැමතිද?

30වන පිටුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න