ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 12/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සතියට නියමිත පාඩම් ලිපි:
  • පාඩම් ලිපිවල අරමුණ
  • මෙම කලාපයේ:
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 12/15 1-2 පි.

පටුන

2010 දෙසැම්බර් 15

පාඩම් කලාපය

සතියට නියමිත පාඩම් ලිපි:

ජනවාරි 31, 2011–පෙබරවාරි 6, 2011

සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් ක්‍රියා කරන්න

7වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 101, 97

පෙබරවාරි 7-13, 2011

‘දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය දැන් උදා වී ඇත’

11වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 96, 98

පෙබරවාරි 14-20, 2011

දෙවිගේ බලය ලැබූ රජුගෙන් ආශීර්වාද ලබාගන්න

16වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 99, 109

පෙබරවාරි 21-27, 2011

ගයමු ගී දෙවි යෙහෝවාට

20වන පිටුව

ගායනා කළ යුතු ගීතිකා: 75, 116

පාඩම් ලිපිවල අරමුණ

පාඩම් ලිපි 1, 2 පිටු 7-15

යේසුස් සැබෑ උද්‍යෝගයක් පෙන්වූ ආකාරය අප මෙම ලිපි දෙකෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම අපට යේසුස්ගේ උද්‍යෝගය අනුකරණය කළ හැකි ආකාරයද ඒවායේ පෙන්වා දෙනවා. මෙම ප්‍රශ්න දෙකට පිළිතුරුද මෙම ලිපි දෙකෙන් සොයාගත හැකියි. විශේෂයෙන්ම අප මේ කාලයේදී ශුභාරංචිය ප්‍රකාශ කිරීම උද්‍යෝගයෙන් කළ යුත්තේ ඇයි? මේ කාලය දෙවිගේ විශේෂ අනුමැතිය ඇති කාලය කියා පවසන්න පුළුවන් ඇයි?

පාඩම් ලිපි 3 පිටු 16-20

මිනිසුන්ගේ පාලන ක්‍රම අසාර්ථකයි. මිනිස් වර්ගයාව පාලනය කිරීම සඳහා යෙහෝවා දෙවි යේසුස්ව තෝරාගත්තේ ඇයි කියාත් ක්‍රිස්තුස්ට යටත් වීමෙන් අපට ලබාගත හැකි ආශීර්වාද මොනවාද කියාත් මේ ලිපියේ සඳහන් කර තිබෙනවා.

පාඩම් ලිපි 4 පිටු 20-24

නමස්කාරයේදී සංගීතයට විශේෂ තැනක් දීම සුදුසු ඇයි? එමෙන්ම ශුද්ධ ලියවිල්ලේ ඒ ගැන පවසන්නේ කුමක්ද? මේ ලිපියෙන් ඊට පිළිතුර ලැබෙනවා. ඒ වගේම අපට පෞද්ගලිකව ඊට දායක විය හැකි ආකාරයද පෙන්වා දෙනවා.

මෙම කලාපයේ:

ඔබේ දරුවාගේ පිළිතුර කුමක්ද? 3

ඔබට මතකද? 6

දෙවිට සේවය කිරීමට වයස බාධාවක්ද? 25

දෙවිගේ වචනය කොයි තරම් බලවත්ද කියා මම දැක්කා 26

පාඨකයන්ගෙන් ප්‍රශ්න 30

2010 වසරේ පළ වූ මුරටැඹ ලිපි 32

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න