පටුන
2011 පෙබරවාරි 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
අප්‍රියෙල් 4-10, 2011
සියලු නිර්මාණ පිටුපස දෙවිගේ බලය
6වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 110, 112
අප්‍රියෙල් 11-17, 2011
දෙවිගේ අනුමැතිය සදාකල් ජීවිතයට මඟ පාදයි
13වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 106, 51
අප්‍රියෙල් 18-24, 2011
දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුළු හදින්ම ඇලුම් කරන්න
24වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 22, 40
අප්‍රියෙල් 25, 2011–මැයි 1, 2011
28වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 61, 120
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපිය 1 6-10 පිටු
යෙහෝවා දෙවි අහස සහ පොළොව නිර්මාණය කිරීමට ඔහුගේ බලය යොදාගත් ආකාරය ගැන මෙම ලිපියේ සාකච්ඡා කරනවා. ඒ තොරතුරු ඔබේ අවබෝධය තවත් වැඩි කිරීමට හේතු වන බව ස්ථිරයි. යෙහෝවා දෙවිගේ බලය සහ ප්‍රඥාව මොන තරම්ද කියා ඉන් අපට තේරුම්ගත හැකියි.
පාඩම් ලිපිය 2 13-17 පිටු
ධන සම්පත්වලින් තමන්ට ආරක්ෂාවක් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් බොහෝදෙනෙක් ඒවා රැස් කිරීමට වැඩි අවධානයක් ලබා දෙනවා. නමුත් අප වැඩි අවධානයක් යොමු කළ යුත්තේ දෙවිගේ අනුමැතිය ලබාගැනීමට බව බයිබලයේ පවසනවා. දෙවි කෙරෙහි අපගේ විශ්වාසය ඇති කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන මෙම ලිපිය දෙවිගේ අනුමැතිය ලබාගැනීමට අප කළ යුත්තේ මොනවාද කියාත් පෙන්වා දෙනවා.
පාඩම් ලිපි 3, 4 24-32 පිටු
‘යේසුස් ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළා.’ (හෙබ්‍රෙව් 1:9) අපට ඔහුව අනුකරණය කළ හැකි ආකාරය මෙම ලිපිවලින් පැහැදිලි කරනවා. අප ධර්මිෂ්ඨකමට ඇලුම් කළ යුත්තේ ඇයි කියාත් දුෂ්ටකමට වෛර කළ යුත්තේ ඇයි කියාත් මෙම ලිපිවලින් පෙන්වා දෙනවා.
වෙනත් ලිපි
3 ගෞරවය පෙන්වන්න දරුවන්ට උගන්වන්න
11 වෑයම වටිනවා
18 ඔබට ලැබී තිබෙන ආශීර්වාද ඔබ අගය කරනවාද?
21 “පූජාවලට වඩා කීකරුකම වටිනවා”