ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 1/1 30-31 පි.
  • භූතයන්ට භය වෙන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භූතයන්ට භය වෙන්න එපා!
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 1/1 30-31 පි.

යොවුන් ඔබට

භූතයන්ට භය වෙන්න එපා!

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අදාළ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

1 සිතින් මවාගන්න.—උත්පත්ති 6:1-6 දක්වා සහ ක්‍රියා 19:11-20 දක්වා කියවන්න.

නෙෆිලිම්වරුන් මොන වගේ අය වෙන්න ඇද්ද?

․․․․․

ක්‍රියා 19:13-16 දක්වා සඳහන් ලෙස භූතයෙක් වැහී සිටි මිනිසා ක්‍රියා කළ ආකාරය ගැන ඔහුව සුව කිරීමට ගිය මිනිසුන්ට කෙසේ හැඟෙන්න ඇද්ද?

․․․․․

2 ගැඹුරට සිතන්න.

නෙෆිලිම්වරුන් ගැන තවත් තොරතුරු සොයන්න. ඔවුන් ඒ තරම් ප්‍රචණ්ඩකාරී ලෙස ක්‍රියා කර තිබෙන්නේ ඇයි?

․․․․․

භූතයන් බවට පත් වූ දේවදූතයන් ඔවුන්ගේ “නියමිත වාසස්ථානය අත්හැර” පැමිණි බව පවසන්න පුළුවන් ඇයි? (යූද් 6 කියවන්න.) ඔවුන් ස්ත්‍රීන් සමඟ විවාහ වීම නුසුදුසු දෙයක් වන්නේ ඇයි?

․․․․․

භූතයන්ට අස්වාභාවික ලිංගික ආශාවන් තිබෙන බවත් ඔවුන් ඉතා කුරිරු සහ ප්‍රචණ්ඩකාරී බවත් ඉහත සඳහන් බයිබල් වාර්තා දෙක කියවීමෙන් පැහැදිලි වෙන්නේ කෙසේද?

․․․․․

3 පහත සඳහන් දේ ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

භූතයන් ගැන

․․․․․

මේ ගැනත් සිතන්න.

මිනිස් වෙස් ගැනීමට දැන් භූතයන්ට නොහැකි වුණත් ඔබව නොමඟ යැවීමට ඔවුන් කුමන ක්‍රම යොදාගනියිද?

․․․․․

භූතවාදයට සම්බන්ධ වන්නේ කුමනාකාර විනෝදාස්වාදයන්ද?

․․․․․

භූතයන් සම්බන්ධ වන කිසිම දෙයකට ඔබ හවුල් නොවන බව පෙන්විය හැක්කේ කෙසේද? (ක්‍රියා 19:18, 19 නැවත කියවන්න.)

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. පහත සඳහන් වෙබ් අඩවියෙන්ද ඔබට තොරතුරු ලබාගත හැකියි. www.watchtower.org

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න