ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 5/1 26 පි.
  • යේසුස් වරදට හසු නොවෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් වරදට හසු නොවෙයි
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නොසැලුණු දානියෙල්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 5/1 26 පි.

යොවුන් ඔබට

යේසුස් වරදට හසු නොවෙයි

මඟ පෙන්වීම්: බයිබල් කොටස් කියවද්දී ඔබත් එහි සිටිනවා කියා සිතින් මවාගන්න. එහි සිටින අයගේ හැඟීම් තේරුම්ගැනීමට උත්සාහ කරන්න. ඔවුන් කියන දෙයට හොඳින් සවන් දෙන්න. මෙසේ කිරීමට නිස්කලංක තැනක් තෝරාගන්න.

සිතින් මවාගන්න.—මතෙව් 4:1-11 දක්වා කියවන්න.

යේසුස් දින 40ක් ගත කළ පාළුකරය මොන වගේ තැනක්ද?

․․․․․

වරදට පොලඹවන්නා කතා කරන්න ඇත්තේ කොහොමද? යේසුස් උත්තර දෙන්න ඇත්තේ කොහොමද?

․․․․․

තවත් ගැඹුරට සිතන්න.

සාතන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හැදුවේ කොහොමද? (මතෙව් 4:2 නැවත කියවන්න.)

․․․․․

යක්ෂයා යේසුස්ට ලෝකයේ සියලු රාජ්‍යයන් පමණක් නොව ‘ඒවායේ තේජසත්’ දෙන්න හැදුවේ ඇයි? (මතෙව් 4:8 නැවත කියවන්න.)

․․․․․

සාතන් යේසුස්ට ලෝකය පාලනය කිරීමට අවස්ථාවක් දෙන්න හැදුවේ කුමක් නිසා වෙන්න ඇද්ද?

․․․․․

(අ) සාතන්ගේ කපටි සිතුවිලි ගැන මේ එක් එක් පරීක්ෂාවෙන් හෙළි කරන්නේ මොකක්ද? ․․․․․

(ආ) නමුත් ඒ එක් එක් අවස්ථාවේදී යේසුස් උත්තර දුන් ආකාරයෙන් ඔහු සිතූ විදිහ ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද? ․․․․․

අදාළ කරගන්න.—ඉගෙනගත් දේ පහත ලියන්න.

අප වරදට හසු විය හැකි අවස්ථා.

․․․․․

වරදට හසු කරගැනීමට සාතන් යොදාගන්නා ක්‍රම.

․․․․․

ඊට එරෙහිව සිටින ආකාරය.

․․․․․

මේ කොටසින් ඔබේ සිතට වැඩියෙන්ම කාවැදුණේ මොකක්ද? ඒ ඇයි?

․․․․․

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න